Hope Peak Counselling

Hope Peak Counselling Everyone deserves a safe space to be heard, understood and supported on their journey toward healing and positive changes.

Its always a rewarding experience to support people through the process of self discovery.
+447366557732

23/08/2026

මේ හඩවල් උදවු වෙනවා පීඩනයෙන් මිදෙන්නත්
අභ්‍යන්තර සාමය ඔයා තුළ ඇති කරන්නත්.

21/08/2026
බහුරූපේක්ෂයකින් හැඩ බලලා තියෙනවා නේද. කොහොමද ඒ මවන ලස්සන ,වර්නවත් හැඩතල, රටා මවමින් අපේ අවදානය ඒ කෙරෙහිම රදවන්න හැකියාවක...
20/08/2026

බහුරූපේක්ෂයකින්
හැඩ බලලා තියෙනවා නේද.

කොහොමද ඒ මවන ලස්සන ,
වර්නවත් හැඩතල, රටා මවමින්
අපේ අවදානය ඒ කෙරෙහිම රදවන්න
හැකියාවක් ඒ තුල තියෙනවා.

අපේ සිතුවිලිත් ..
මේ ආකාරයෙන්
ආකර්ශනිය, පුදුමයක් හගවන
සිතුවිලි කෙරෙහි අවදානය දීමෙන්
අපි හිතන ආකාරයෙන් මදක් ඔබ්බට යන්න පුලුවන්කම ඇති වෙනවා.

ඒ සිතිවිලිවලට අනෙක් අයගේ ආකර්ශනය ද ලැබෙනවා වගේම ඔයාගේ ශක්තිය තවදුරටත් බලගන්වන්නේ ඔබේම සිතුවිලියි.

Vicious cycle - විෂම චක්‍රය
08/08/2026

Vicious cycle - විෂම චක්‍රය

කොයි විදිහක දවසක් වුනත්ඒ විදිහ අනුව හසුරුවා ගන්න එක හරිම  අපහසුයි.ඒත් පුංච් පුංච් දේවල් එකතු කරගන්න පුංචි උත්සාහයක් ගත්ත...
27/07/2026

කොයි විදිහක දවසක් වුනත්
ඒ විදිහ අනුව හසුරුවා ගන්න එක හරිම
අපහසුයි.

ඒත් පුංච් පුංච් දේවල් එකතු කරගන්න පුංචි උත්සාහයක් ගත්තොත් ඒක කරන්න පුලුවන්.

මේ කියන්නේ හොදින් ඉන්න දවස් වෙගේම දුකෙන් ඉන්න දවස්, කාංසාමය සිතුවිලි වැඩිපුර දැනෙන දවස් ගැනයි.

ඒ මොන වගේ දේවල් ද.

* ඔයාට දැනෙන ඕනෑම හැගීමක් දැනෙන්න ඉඩ හරින එක
* පෝෂ්‍යදායී ආහාරයක් ගන්න එක
ඔයාට ආරක්ශිත බවක් දැනෙනෙ කෙනෙක් එක්ක කතා කරන එක
* සැකයක් නැතුව නිදාගන්න එක
* ඔයාට ඒ දවස හෙමින් ගෙවන්න ඉඩ දෙන එක
* Social media, news වලින් ඈත් වෙලා ඉන්න එක
* පුංචි වෙලාවකට ඇවිදින්න යන එක
* ඔයාට බලය යොදන එක නවත්තන එක
* ඔයාට දැනෙන දේවල් එකතු කර ගන්න එක
(වතුර එක්ක ඉන්න එක, උණු පානයක්, මල්)

මේ ගෙවෙන දවස..කොයි ආකාරයේදවසක් වුනත් ඔයා ඔයාව බලාගන්නෙ කොහොමද.බලාගත්තෙ කොහොමද.හොද දවස්, ආතතිය වැඩි දවස්, තනිකමින් පිරි ද...
21/07/2026

මේ ගෙවෙන දවස..
කොයි ආකාරයේ
දවසක් වුනත්
ඔයා ඔයාව බලාගන්නෙ කොහොමද.
බලාගත්තෙ කොහොමද.

හොද දවස්, ආතතිය වැඩි දවස්, තනිකමින් පිරි දවස්, කාංසාමය ගති දවස්, නිදිමත දවස්

මේ කුමන දවසක් වුනත්
ඔයා ඔයාව හසුරුවා ගන්න විදිහ එක්ක
ඔයාට පුලුවන් ඒ දවසත්
යම්දුරකට හොදින් ගෙවන්න
නමුත් ඒ
ඔයාගෙ පුහුනුව මත,
ඔයාට ඔයා ගැන තියෙන තේරුම් ගැනීම මත.
🌻

සිතුවිලි තමයි ඔයාව හැඩ ගන්වන්නේ.ඒ බලය ඔයා සතුයි,සිතුවිලි තෝරාගැනීමේ.කොයිතරම් ශක්තියක්ඒ සිතුවිලිවලට දෙන්නේත් ඔයා.නිර්මාණය...
20/07/2026

සිතුවිලි
තමයි ඔයාව හැඩ ගන්වන්නේ.
ඒ බලය ඔයා සතුයි,
සිතුවිලි තෝරාගැනීමේ.
කොයිතරම් ශක්තියක්
ඒ සිතුවිලිවලට
දෙන්නේත් ඔයා.
නිර්මාණය ඔයාගේ.

හැම දිනකම හිතින් කියවන,දකිනදේ නීරෝගීමත්බහුලත්වයකින් - Abundanceපිරිල ද🌸
27/06/2026

හැම දිනකම
හිතින් කියවන,දකින
දේ
නීරෝගීමත්
බහුලත්වයකින් - Abundance
පිරිල ද
🌸

ඔයා හොදින් කියලා දැනෙනවනම්.. ඒකියන්නේ සැබෑ සුවපත් වීම ද.මගේ චිත්තවේග නීරෝගී විදිහටමට කලමනාකරනය කරගන්න පුලුවන්අවස්ථාව මං ...
26/06/2026

ඔයා හොදින් කියලා දැනෙනවනම්..

කියන්නේ සැබෑ සුවපත් වීම ද.

මගේ චිත්තවේග
නීරෝගී විදිහට
මට කලමනාකරනය කරගන්න පුලුවන්
අවස්ථාව
මං සුවපත්
🌸

Address

Tewkesbury

Telephone

+94773399164

Website

Alerts

Be the first to know and let us send you an email when Hope Peak Counselling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hope Peak Counselling:

Shortcuts

Share