25/07/2026
💫සෞඛ්‍ය සම්පන්න සම යනු ලස්සන පෙනුමට පමණක් සීමා නොවන්නකි.—එය ඔබගේ සමස්ත පෞර්ෂත්වයේ පිළිබිඹුවකි.
ඔබට එක්සීමා, රැෂ්, සුදු කබර, පොතු කබර, ඇක්නී, සොරියාසිස්, දිලීර ආසාදන හෝ වෙනත් සම සම්බන්ධ ගැටලු තිබේ නම්, ඒවා ඔබගේ විශ්වාසය හෝ දෛනික ජීවිතය බලපාන්න ඉඩ නොදෙන්න.
හෝමියෝපති ප්‍රතිකාර තුළින් රෝගියාගේ හිසේ සිට පාදාන්තය දක්වා පූර්ණ අවධානයක් යොමු කරමින්, ඇතුළතින්ම දිගුකාලීන යහපත් සෞඛ්‍යය පවත්වා ගැනිම අරමුණු කරයි.
සෞඛ්‍යවත්, නිරෝගි සමක හිමිකරැවකු වීමේ පළමු පියවර තබන්න. අදම ඔබගේ උපදේශනය වෙන්කරවා ගන්න.
📍 ස්ථානය: හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානය, පොල්වත්ත, අම්බලන්ගොඩ.
🩺 වෛද්‍ය: ඩොක්ටර් තරුෂි ලීලාරත්න [BHMS (India) | SLHMC Reg no: 374]
☎️ +94716635443
Healthy skin isn’t just about looking good—it’s a reflection of your overall well-being.If you suffer from eczema, rashes, vitiligo, acne, psoriasis, fungal infections, or other skin conditions, don't let them affect your confidence or daily life.Our personalized homeopathic approach focuses on treating the whole person, aiming to support long-term skin health from the inside out.
📍 Location: Homeopathic Medical Center, Polwatta, Ambalangoda.
🩺 Doctor: Dr. Tharushi Leelarathna [BHMS (India) | SLHMC Reg no: 374]
☎️ +94716635443