02/07/2026
ළමා සමතියක ඒ දරුවන්ගෙ ආකල්ප යාවත්කාලීන කිරීම සහ හැසිරිම් රටා යාවත්කාලීන කිරීම අරමුණු කරන් පැවති උපදේශන වැඩ සටහනක සොදුරු දසුන් පෙළක්.. ඔබෙත් පාසලට හෝ ළමා සමතියට,, පෙර පාසලට ගමේ කාන්තා සමති හෝ ඕනෑම ආයතනයන් සදහා පැමිණ උපදේශනය ලබා දෙන්න අප සූදානම්,, මුදල්ම අරමුණු නොකට සමාජ සත්කාරයක් ලෙසද දැයේ දූ දරුවන් හට ආත්ම ශක්තිය, කාලය මනා ලෙස කළමනාකරණය කර ගැනීම, මතක ශක්තිය වර්ධනය කිරීම,, කම්මැලි උදාසීනත්වය වැනි ගැටලු හදුනා ගෙන එයට විසදුම් ලබා දීම වගේම දරුවාගෙ මානසික සුවතාවයම ලබා දෙමි.. ළමා මනෝ විද්‍යා උපදේශිකා හා සමස්ත ලංකා මනෝ විද්‍යා උපදේශන සංගමයේ සාමාජිකා හෂාරි ගමගේ.. ✍️