30/05/2026
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ මහා කරුණාවෙන් සහ ප්‍රඥාවලෝකයෙන් මුළු ලෝකයම ආලෝකමත් වේවා! ✨
උතුම් වූ ධර්මයේ ආලෝකයෙන් සිත නිවී යන, සාමය, සතුට සහ නීරෝගීකම සපිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷