Sattva Health Care

Sattva Health Care සාථ්ව...
"සුවකිරීමේ කලාව"
SATTVA
"The Art of Healing"

මේකේ විශේෂත්වය තමයි පාරම්පරික දේශීය හෙළ වෛද්‍යක්‍රමය, හෝමියෝපති වෛද්‍යක්‍රමය ඇතුළු විවිධ වෛද්‍යක්‍රම අනුසාරයෙන් රෝග නිවැ...
08/08/2023

මේකේ විශේෂත්වය තමයි පාරම්පරික දේශීය හෙළ වෛද්‍යක්‍රමය, හෝමියෝපති වෛද්‍යක්‍රමය ඇතුළු විවිධ වෛද්‍යක්‍රම අනුසාරයෙන් රෝග නිවැරදිව හඳුනාගෙන එම රෝග වලට ප්‍රතිකාර කිරීම.

සනීප කරන්න බැහැයි කියන බහුතරයක් රෝග සහ මිනිස්සුන්ට දිඟුකාලීනව බෙහෙත් බොන්න වෙලා තියෙන ප්‍රසිද්ධ රෝග නිට්ටාවට සුව කරන එක තමයි අපේ ප්‍රධානම අරමුණ වෙන්නෙ.

ලංකාවේ විශාල ඖෂධ හිඟයත් පවතින කාලෙක 100% ම ස්වභාවික , අතුරු ආබාධ කිසිවක් නැති, තත්ව සහතිකලත් ගුණාත්මක ඖෂධ අනුසාරයෙන් ඕනෑම රෝගයක් නිට්ටාවට සුවකරන්න අපි සූදානමින් ඉන්නේ.

- දියවැඩියාව
- අධික රුධිර පීඩනය
- කොලොස්ට්‍රෝල්
- හෝමෝන අසමතුළිතතා
- PCOD ඇතුළු කාන්තා රෝග
- වකුගඩු සහ මුත්‍රා ආශ්‍රිත රෝග
- ආතරයිටීස්
- අක්‍ෂි රෝග
- හෘද රෝග
- සමේ රෝග
- ස්නායු රෝග වැනි සියළුම කායික සහ මානසික රෝග වලට වගේම කුඩා දරුවන් තුළ සුලබව දක්නට ලැබෙන,

- ඔටිසම්
- ඩවුන්සින්ඩ්‍රොම්
- ADHD වැනි රෝග සඳහා නිවැරදි පිළිවෙතක් යටතේ ප්‍රතිකාර සහ අධ්‍යාපනය ලබාගත හැකියි.

ඔබට අවශ්‍යය සියළුම වෛද්‍ය උපදෙස් ලබාදීමට සියළුම වෘත්තීය සුදුසුකම්ලත් වෛද්‍යවරුන් අප සමඟ එක්වී සිටිනවා.

ඉතිං මේ පේජ් එකට ලයික් කරලා, ශෙයා කරලා ඔයාලගේ යහළුවන් දැනුවත් කරන්න. මොනයම් හෝ අසනීපයකින් පීඩා විඳින කෙනෙක් මේ පොස්ට් එක බලලා අප වෙත යොමුවෙනවා නම් අපි කැමතියි එයාලව සුවපත් කරන්න.

සාථ්ව හෙල්ත් කෙයා වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ... අපි, ශ්‍රී ලාංකීය පාරම්පරික හෙළ වෛද්‍යක්‍රමය සහ හෝමියෝපති වෛද්‍යක්‍රමය ...
08/08/2023

සාථ්ව හෙල්ත් කෙයා වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ...

අපි, ශ්‍රී ලාංකීය පාරම්පරික හෙළ වෛද්‍යක්‍රමය සහ හෝමියෝපති වෛද්‍යක්‍රමය අනුසාරයෙන් ඔබගේ ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික සුවය ඉතා උසස් ,ගුණාත්මක සහ නිරෝගිමත් මට්ටමකට ඔසවා තැබීම වෙනුවෙන් ඇප කැපවී සිටින්නෙමු.

කායික, මානසික වශයෙන් ඇතිවන සියළුම රොගී තත්වයන් නිවැරදිව හඳුනාගෙන අපටම අනන්‍ය වූ ප්‍රතිකාර ක්‍රමයන් යටතේ සියළුම රෝග නිට්ටාවට සුවකිරීම අපගේ ප්‍රධාන අරමුණයි.

Address

No. 5/4, Sri Seelalankara Mw
Aturugiriya
10200

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

+94779112843

Website

Alerts

Be the first to know and let us send you an email when Sattva Health Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sattva Health Care:

Shortcuts

Share