Santa Dora Hospital

Santa Dora Hospital Santa Dora, the first ever multi specialty luxury hospital in Sri Lanka provides a unique, personal hospitality in a serene ambience.

A well trained professional staff assures the dedicated customer service with respect, dignity and confidentiality at all

Don't Ignore Digestive Symptoms 👨‍⚕️Endoscopy පරීක්ෂණය මඟින් වෛද්‍යවරුන්ට ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ඉක්මනින් හඳුනා ගැනීම...
12/06/2026

Don't Ignore Digestive Symptoms 👨‍⚕️

Endoscopy පරීක්ෂණය මඟින් වෛද්‍යවරුන්ට ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ඉක්මනින් හඳුනා ගැනීමට සහ ඒවා බරපතල වීමට පෙර නිවැරදි ප්‍රතිකාර ලබා දීමට හැකි වේ. මෙය ආමාශයේ සහ බඩවැල් පරීක්ෂා කිරීමට භාවිතා කරන ආරක්ෂිත සහ ඵලදායී ක්‍රියා පටිපාටියකි.

Santa Dora Hospital හි අපගේ පළපුරුදු විශේෂඥයින් උසස් Endoscopy තාක්ෂණය භාවිතයෙන් නිවැරදි රෝග විනිශ්චයක් ලබා දෙයි.

Available Endoscopy Services:
🔹 Upper GI Endoscopy
🔹 Sigmoidoscopy
🔹 Colonoscopy

කලින් හඳුනා ගැනීම සෞඛ්‍යයමත් දිවියකට මඟ පාදයි. 🙌

Book your Endoscopy examination today.
📞: 076 018 6165

Santa Dora Hospital රසායනාගාර සේවාව 🔬Santa Dora Hospital, අපගේ රසායනාගාරය යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූල නවීන තාක්ෂණයෙන් යුත...
10/06/2026

Santa Dora Hospital රසායනාගාර සේවාව 🔬

Santa Dora Hospital, අපගේ රසායනාගාරය යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූල නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ සමඟින් පුළුල් පරාසයක විහිදෙන පරීක්ෂණ රාශියක් සිදු කර ගැනීමට ඔබට අවස්ථාව සලසා දී ඇත.

අපගේ විශේෂතා:
🩺 නිරවද්‍ය හා වේගවත් ප්‍රතිඵල ලබාදෙන නවීන රෝග විනිශ්චය උපකරණ
🩺 කඩිනම් ප්‍රතිඵල මඟින් වේගවත් ප්‍රතිකාර සැලසුම්
🩺 පළපුරුදු රසායනාගාර තාක්ෂණවේදීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය
🩺 රෝහලේ අනෙකුත් සේවාවන් සමඟ ඒකාබද්ධ සෞඛ්‍ය සේවාවක්

Santa Dora රසායනාගාරය සිදු කරන පරීක්ෂණ:
▪️Routine Blood Tests (සාමාන්‍ය රුධිර පරීක්ෂණ)
▪️Specialized Blood Tests (විශේෂිත රුධිර පරීක්ෂණ)
▪️Pediatric Blood Tests (ළමා රුධිර පරීක්ෂණ)
▪️Preventive Health Screenings (නිවාරණ සෞඛ්‍ය පරීක්ෂණ)
▪️Infectious Disease Testing (බෝවන රෝග පරීක්ෂණ)
▪️Nutritional Testing (පෝෂණ පරීක්ෂණ)
▪️Genetic Testing (ජාන පරීක්ෂාව)

💉 ඔබගේ පහසුව සඳහා නිවසටම පැමිණ සාම්පල ලබාගැනීමේ සේවාව ද ලබාදේ.

👉 අපගේ රසායනාගාර සේවාව ලබා ගන්නා ඔබට 10%ක වට්ටමක්.
මෙම දීමනාව ජුලි 31 දක්වා පමණයි.

නිරවද්‍ය රෝග විනිශ්චය සඳහා Santa Dora රසායනාගාර සේවාව විශ්වාසයෙන් තෝරාගන්න.

*කොන්දේසි සහිතයි.

📞 Contact Us: 0760 186 165, 0112 874 874
📍 Location: 173, පන්නිපිටිය පාර, බත්තරමුල්ල 10120

Doctor Visits Home by Santa Dora Hospital🏥රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන්ම හඳුන්වා දී ඇති පැය 24 පුරා ක්‍රියාත්මක Santa Dora ...
09/06/2026

Doctor Visits Home by Santa Dora Hospital🏥

රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන්ම හඳුන්වා දී ඇති පැය 24 පුරා ක්‍රියාත්මක Santa Dora නිවසටම පැමිණ ප්‍රතිකාර කිරීමේ අපගේ සේවාව මඟින් ඔබට හදිසි අවස්ථාවකදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර දැන් නිවසේ සිටම ලබා ගත හැක.

අපගේ සේවාවන්:
🔸 Physiotherapy Treatments
🔸 Laboratory Tests
🔸 Wound Treatment
🔸 Post-Surgical Care
🔸 IV Antibiotics
🔸 Blood Pressure Monitoring
🔸 Nebulization
🔸 Saline Administration

👉 පළමු 5km තුළ රසායනාගාර පරීක්ෂණ සඳහා රුධිර සාම්පල ගැනීමේදී ප්‍රවාහන ගාස්තු නොමිලේ.

අමතන්න: 0760 186 165 | 0112 874 874

📍: 173, පන්නිපිටිය පාර, බත්තරමුල්ල 10120

අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගියෙක් හෝ වැඩිහිටියෙක් වෛද්‍ය අධීක්ෂණයක් යටතේ රැක බලා ගැනීමට,Sunset Comfortcare 🩺 අප විසින් සෞඛ...
05/06/2026

අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගියෙක් හෝ වැඩිහිටියෙක් වෛද්‍ය අධීක්ෂණයක් යටතේ රැක බලා ගැනීමට,
Sunset Comfortcare 🩺

අප විසින් සෞඛ්‍යමය රැකවරණය සපයනු ලබන්නේ,
▪️අසාද්‍ය තත්වයේ සිටින රෝගීන්,
▪️නිදන්ගත රෝග ඇති රෝගීන්,
▪️මානසික රෝගී තත්වයන් ඇති රෝගීන්,
▪️වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වැඩිහිටි රෝගීන් ,
▪️නිශ්චිත කාලයක් සඳහා රැකවරණය අවශ්‍ය රෝගීන් (උදා: විදේශගත වීමට, රැකියා අවශ්‍යතා සඳහා),
▪️රෝහලකින් පිටවූ පසුවත් වෛද්‍ය ප්‍රතිකාර සහ නිරීක්ෂණයන් යටතේ සිටිය යුතු රෝගීන්,

අපගේ සේවාවන්:
🔸Skilled Nursing Care
🔸IV Treatments
🔸Physiotherapy
🔸Nutritional Assessments
🔸Free Dietary Advice
🔸Wound Dressings
🔸Post-Surgical Care

වෘත්තීය පළපුරුද්ද සහිත අපගේ කාර්ය මණ්ඩලය විසින් සෑම රෝගියෙකුටම විශේෂ අවධානයක් සහිතව ප්‍රතිකාර කරයි.

විමසීම් සඳහා:
📞076 443 7880, 076 443 7829

📍 ලිපිනය: 256/30, රුහුණුපුර, තලවතුගොඩ

📢 WE ARE HIRINGAccount Executive - MaleJoin the professional team at Santa Dora Hospital. 💙We are looking for a motivate...
01/06/2026

📢 WE ARE HIRING
Account Executive - Male

Join the professional team at Santa Dora Hospital. 💙

We are looking for a motivated and detail-oriented individual to join our finance team as an Account Executive.

Requirements:
✔ Minimum 1+ year experience in a similar role
✔ Degree holder or equivalent qualification
✔ AAT or higher professional qualification preferred

What We Offer:
✔ Supportive team environment
✔ Career growth opportunities
✔ Competitive salary based on experience

If you are passionate about building your career in accounting and finance, we would love to hear from you.

📞 For More Infomation: 076 019 0731

📧 Email Your CV: [email protected]

සිත් සතන් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා! ☸️
30/05/2026

සිත් සතන් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා! ☸️

තෙමඟුල බැතියෙන් සමරමු! ☸️Santa Dora Hospital විසින් සංවිධානය කරන අයිස් ක්‍රීම් දන්සල සහ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය මෙම ව...
28/05/2026

තෙමඟුල බැතියෙන් සමරමු! ☸️

Santa Dora Hospital විසින් සංවිධානය කරන අයිස් ක්‍රීම් දන්සල සහ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය මෙම වෙසක් පුන් පොහෝ දින බත්තරමුල්ල Santa Dora රෝහල ඉදිරිපිට සවස 6.30 සිට පැවැත්වේ.

පිං කැමති ඔබ සැමට කෙරෙන බැතිබර ආරාධනයයි!🙏🏻

Stubborn Fat එකට Bye කියන්න!Shape Your Body with Advanced Fat Freezing Technology✨Diet & Exercise වලින් අඩු නොවන අනවශ්‍ය...
26/05/2026

Stubborn Fat එකට Bye කියන්න!
Shape Your Body with Advanced Fat Freezing Technology✨

Diet & Exercise වලින් අඩු නොවන අනවශ්‍ය මේදය දැන් ආරක්ෂිතව ඉවත් කරගන්න ✅

Fat Freezing (Cryolipolysis) Treatments,
✔ Non-Surgical Treatment.
✔ US FDA අනුමත CoolSculpting තාක්ෂණය.
✔ විද්‍යාත්මකව ඔප්පු කර ඇති අතර වෛද්‍යමය වශයෙන් ආරක්ෂිතයි.
✔ ඉලක්කගත ප්‍රදේශ සඳහා ස්ථිර මේදය අඩු කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ලොව නවීනතම ප්‍රතිකාර සමඟින් ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කර සිහින් හැඩකාර සිරුරක් වෙනුවෙන් අදම අප අමතන්න.

📞 Book Your Consultation Today
076 443 7829

📍 Location: 173, පන්නිපිටිය පාර, බත්තරමුල්ල 10120

CHEMICAL PEELS - Reveal Your Best Skin💆🏻‍♀️Glow එකක් නැති, acne marks, pigmentation, uneven skin tone නිසා confidence අඩ...
22/05/2026

CHEMICAL PEELS - Reveal Your Best Skin💆🏻‍♀️

Glow එකක් නැති, acne marks, pigmentation, uneven skin tone නිසා confidence අඩුවෙලාද❓
Healthy, Smooth & Radiant Skin එකකට Professional Chemical Peel Treatments

Chemical Peels යනු සමේ පිටත ස්ථරයේ ඇති dead skin layers මෘදු ලෙස ඉවත් කිරීමෙන් skin texture, tone, and overall appearance වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති Advanced Skin Treatment එකකි.

Result? 👉 Brighter, smoother, youthful looking skin ✨

✔ Chemical Peels Help With:
Acne & Acne Scars | Pigmentation & Dark Spots | Melasma | Sun Damage | Fine Lines & Wrinkles | Uneven Skin Tone | Stretch Marks | Dark Circles | Underarm Pigmentation | Lip Lightening

Why Choose Chemical Peels?
▪️Non-invasive & quick procedure
▪️Improves skin clarity and glow
▪️Boosts confidence
▪️Suitable for most skin types (after consultation)

Types of Chemical Peels We Offer 🌸

💎 Glycolic Acid Peel (AHA)
Perfect for anti-aging & skin renewal
✔ Fine lines | Acne | Uneven tone | Rough texture | Mild photoaging

💎 Salicylic Acid Peel (BHA)
Best for oily & acne-prone skin
✔ Active acne | Blackheads & whiteheads | Post-acne pigmentation | Deep pore cleansing

💎 TCA Peel (Trichloroacetic Acid)
Medium-depth peel for stubborn skin concerns
✔ Pitted acne scars | Melasma & dark spots | Fine lines

💎 Lactic Acid Peel (Party Peel)
Gentle & hydrating peel for sensitive skin
✔ First-time peel users | Sensitive or dry skin | Dull skin | Hyperpigmentation

Aftercare Tips:
❇️ Use sunscreen daily
❇️ Avoid direct sun exposure
❇️ Keep skin hydrated
❇️ Follow proper skincare routine

Healthy Skin = Real Confidence

Book your consultation today & start your glow journey
📞 0760 186 165

📞 For More Information: 0112 874 874
📍 Location: 173, පන්නිපිටිය පාර, බත්තරමුල්ල 10120

21/05/2026

Honoring the compassion, dedication, and strength of our incredible nurses. ✨
A memorable Nurses’ Day celebration at Santa Dora filled with gratitude, smiles, and appreciation for the heroes who care with heart every single day. 🩷

Address

173, Pannipitiya Road
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Santa Dora Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category