Sri Punyasara Dhamma School, Werahera

Sri Punyasara Dhamma School, Werahera බොරලැස්ගමුව වේරහැර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතනයකි.

15/08/2026

මේ මල් මෙන් කය ගැන වැටහේවා..! දහනායක මිස්ට සසර සුවය ලැබේවා !

දහනායක ගුරු මෙනෙවියට නිවන් සුව ලැබේවා. 2026-08-09 දින අවසන් කටයුතු ධර්මශාලාවේ දී සිදු කෙරිණි.
15/08/2026

දහනායක ගුරු මෙනෙවියට නිවන් සුව ලැබේවා. 2026-08-09 දින අවසන් කටයුතු ධර්මශාලාවේ දී සිදු කෙරිණි.

උදාර, සුදේශ්, සංජීව යන පුතුන්ගේ මවට නිවන් සුව ලැබේවා!
12/08/2026

උදාර, සුදේශ්, සංජීව යන පුතුන්ගේ මවට නිවන් සුව ලැබේවා!

08/08/2026
දහම් පාසලේ ආරම්භක අවස්ථාවේ සිට වර්තමානය දක්වා ඉතා දිගු කලක් දහම් පාසලේ සේවය කළ දහනායක ගුරුතුමිය අභාවප්‍රාප්ත වූ වග සංවේග...
08/08/2026

දහම් පාසලේ ආරම්භක අවස්ථාවේ සිට වර්තමානය දක්වා ඉතා දිගු කලක් දහම් පාසලේ සේවය කළ දහනායක ගුරුතුමිය අභාවප්‍රාප්ත වූ වග සංවේගයෙන් දැනුම් දෙමු. ඇයට නිවන් සුව ලැබේවා !

2026-08-02 පන්සලේ වන්දනා චාරිකාව
02/08/2026

2026-08-02 පන්සලේ වන්දනා චාරිකාව

2026-08-02 ඉරිදා මධ්‍යවාර පරීක්ෂණය.
02/08/2026

2026-08-02 ඉරිදා මධ්‍යවාර පරීක්ෂණය.

30/07/2026

වස් ආරාධනාව 2026-07-29

මේ බණ අසන කාලයයි...
24/07/2026

මේ බණ අසන කාලයයි...

Address

Sri Bodhirajaramaya, Werahera
Boralesgamuwa
10290

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Punyasara Dhamma School, Werahera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share