Cutee world

Cutee world Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cutee world, Chilaw Town.
(1)

31/03/2026
31/03/2026

පාළුව මකන්න හදවතේ මතක විතරක්ම ඉතිරි වුණම......
❤️

හිම තුහින වැහි වහින සීතලේ දැවටිලාසත්තමයි මතකයිද අපි දෙන්න ගිය එදාඅදත් මැවෙනවා මට එදා වගේ සදාවැහි වහින සීතලේ ගුලි වෙලා ඉම...
14/01/2026

හිම තුහින වැහි වහින සීතලේ
දැවටිලා
සත්තමයි මතකයිද අපි දෙන්න
ගිය එදා
අදත් මැවෙනවා මට එදා
වගේ සදා
වැහි වහින සීතලේ ගුලි වෙලා
ඉමු මෙදා

මගේ පණ ළඟින් ඉඳ පපු තුරේ
හිස හොවා
ආසමයි කිමිදෙන්න හදවතේ කොණ සොයා
පපුවේ හරි මැදින් ඇති වේදනාවන්
නිවා
සැනසෙන්න බලාඉමී හැමදාම නෙත් යොමා

දිලිසෙනා ඇස් දෙකෙන් නිවෙන්නට හැකි නිසා
පාට තවරාපු මගෙ හීනයම
එළිකලා
මතු භවෙත් පතන්නෙම ඒ නිසා
මම ඔයා
ලං වෙලා ඉන්න මට හැමදාම
දිවිතුරා
❤️sarani ❤️
゚viralfbreelsfypシ゚viral #

09/01/2026

හිත හදාගන්නේ කොහොමද
මං නිතරම සිහි කෙරුවා...
සිහි වන විට නුඹ මගේ
ළඟින් හැම සිහිනෙම උන්නා...
අපි එක්ව දැකපු සිහිනයේ
මම තනිවම දෝ දැනුනා...
තනියට තනිකම විතරයි
මට හැමදාමත් සිතුනා....

゚viralfbreelsfypシ゚viral


04/01/2026

💐

Address

Chilaw Town
61000

Website

Alerts

Be the first to know and let us send you an email when Cutee world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share