30/07/2026
ඔබේ ආත්ම විශ්වාසය නැවත දිනාගන්න - Keshasystems සමඟ!
කොන්ඩේ ගිහින් තට්ටේ පෑදීම ඔබේ පෞරුෂයට බාධාවක්ද? තරුණ පෙනුම සහ ආත්ම විශ්වාසය නැවත ලබාගැනීමට Keshasystems ඔබට කදිම විසඳුමක් ලබා දෙයි.
මෙම සතියේ විශේෂ දීමනාව!
100% Remy Hair USA Systems
විශේෂ මිල: රු. 25,000/= පමණයි! (සාමාන්‍ය මිල රු. 50,000/=)
නවීන තාක්ෂණය: කිසිදු මැලියම් (Glue) හෝ ක්ලිප් (Clips) අවශ්‍ය නොවන නවීන Laser Hair Bond ක්‍රමය.
අමතර තෑගි: මෙම සතිය තුළ පමණක් නොමිලේ Haircut සහ පළමු වර සේවාව (First Service) නොමිලේ.
අපගේ අනෙකුත් සේවාවන්:
100% Natural Hair: ස්වභාවික පෙනුම සහ ස්පර්ශය සහිත ඉහළම තත්ත්වයේ හිසකෙස්.
10-Year Warranty: වසර 10ක විශ්වාසනීය වගකීමක් සමඟ.
Free Scalp Scan: නවීන තාක්ෂණයෙන් යුත් ජීවිත කාලයටම නොමිලේ වෛද්‍ය පරීක්ෂණ.
Privacy Protected: ඔබේ පෞද්ගලිකත්වය සුරකින විශේෂ VIP කාමර.
අදම අමතන්න