14/03/2026
𝐒𝐜𝐨𝐛𝐲 ස්කූබී 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭
🚨 𝐄𝐚𝐫𝐥𝐲 𝐁𝐢𝐫𝐝 – 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓! 🚨
ස්කූබි ට මෙච්චර ආදරයක්! 🐾♥️ ඔයාලා හැමෝටම ස්තූතියි! 🙌🔥
Early bird ටිකට්ස් ඔක්කොම ඉවර වුනා. අපි ආයෙත් Phase 01 ටිකට්ස් දැම්මා. මේකත් ඉවර වෙන්න කලින් ඉක්මණට අරගන්න.
දැන් ඉතිරිව ඇති Tickets:
🎟 General Ticket – LKR 2,500
⭐ VIP Ticket – LKR 7,500
🥂 Bench 6 pax + Vodka Bottle – LKR 50,000 (Group Experience)
⚡ Seats ඉක්මනින්ම Sold Out වෙනවා!
👉 ඔබේ Ticket දැන්ම Reserve කරගන්න:
https://mytickets.lk/events/6986ba858dbb88777fe8afa6
📞 වැඩි විස්තර සඳහා:
071 240 9690
071 072 5849
071 883 2124
✨ Don’t miss this unforgettable night!
Scoby ස්කූබී Live In Concertමතකද ඒ කාලේ.. හවස පහ හමාර වෙද්දී තේ එකේ මාරි බිස්කට් එකක් පොගවගන. අම්මා බනිද්දි ස්කුබිඩු බලන්න Tv ...