Smiling Lanka Foundation

Smiling Lanka Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smiling Lanka Foundation, Mental Health Service, Colombo.

30/08/2026

🌟 මනෝ උපදේශකවරුන්ගේ ආධ්‍යාත්මය 🌟

පසුගිය අගෝස්තු 26 වන දින පැවැති මෙම වැඩසටහනට එක්වූ ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය! 🙏✨

🎬 එහි කෙටි වීඩියෝව පහතින් නරඹන්න: 👇

18/08/2026

Soft Skills Training Program 🎯✨

මෙම වැඩසටහන 2026 අගෝස්තු 16 වන දින සාර්ථකව පවත්වා අවසන් විය! 🎉

🎯 සන්නිවේදන කුසලතා • ජනසමූහ ඉදිරියේ කථා කිරීම • පෞරුෂ වර්ධනය

ඔබගේ මෘදු කුසලතා වර්ධනය කරගෙන, වෘත්තීය ගමනට නව ආරම්භයක් ලබා ගැනීමට මෙම වැඩසටහන මහඟු උපකාරයක් වූ බව අපි විශ්වාස කරමු. 🚀💼

එදින අප හා සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තුතිය! 💐🙏

වැඩසටහනේ විශේෂ අවස්ථා ඇතුළත් කෙටි වීඩියෝ පටය පහතින් නරඹන්න. 🎬👇

ස්තුතියි! ❤️

02/08/2026

පෞරුෂ සංවර්ධනය හා වෘත්තීය වරණය අතර සබඳතාවය| SLF ඉදිරිපත් කිරීමක්

01/08/2026

✨ දහම් පාසලෙන් රටේ අනාගතය ගොඩනගමු ✨

​(දහම් පාසල් දරුවන් සඳහා වූ පුද්ගල සංවර්ධන වැඩසටහන් පිළිබඳ පුහුණු කරන්නන්ගේ වැඩසටහන)

​🏛️ සද්ධම් ආර්ය පදනම, බෞද්ධ උපදේශන සභාව සහ Smiling Lanka Foundation විසින් සංවිධානය කෙරූ මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වුණි. 🤝🌸

​📅 2026, ජූලි 29 වන දින පැවැත්වූ මෙම වැඩසටහන සඳහා දායකත්වය දැක්වූ සහ දායකත්වය නොදැක්වූ ඔබ සියළු දෙනාටම මෙම උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන් වෙත්වා යැයි මෙත් සිතින් යුතුව අපි පුණ්‍යානුමෝදනා කර සිටිමු. ☸️ 🪷

​✨ තෙරුවන් සරණයි! ✨
🙏🙏🙏🙏🙏

🌸 ✨ මවකගේ සිනහව පවුලක ජීවයයි! ✨ 🌸ගැබිණි මවකගේ මෙන්ම සමස්ත මව්වරුන්ගේ කායික හා මානසික සුවතාවය සුරැකීම වෙනුවෙන් සංවිධානය ක...
22/07/2026

🌸 ✨ මවකගේ සිනහව පවුලක ජීවයයි! ✨ 🌸

ගැබිණි මවකගේ මෙන්ම සමස්ත මව්වරුන්ගේ කායික හා මානසික සුවතාවය සුරැකීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ නොමිලේ Zoom දේශනය.

🤰 කා හටද?
මෙය මව්වරුන්, ගැබිණි මව්වරුන්, පවුලේ සාමාජිකයන් මෙන්ම මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන/ඒ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට (Everyone is Welcome) විවෘත වැඩසටහනකි.

✨ සාකච්ඡා කෙරෙන ප්‍රධාන මාතෘකා:
* මවකගේ සහ ගැබිණි මවකගේ මානසික සුවතාවයේ වැදගත්කම.
* දෛනික අභියෝග, ගර්භණී සමයේ ආතතිය සහ බිය සාර්ථකව කළමනාකරණය කිරීම.
* කායික, මානසික සමබරතාවය සහ ප්‍රායෝගික උපදෙස්.

🎙️ දේශක:
Vindhya Jayasinghe
Senior Manager – Employee Wellbeing
Psychological Counsellor | Certified NLP Practitioner
📅 දිනය: 2026 ජූලි 23 (බ්‍රහස්පතින්දා)
🕗 වේලාව: රාත්‍රී 8.00 ට
💻 මාධ්‍යය: Zoom ඔස්සේ
🌐සම්බන්ධ වීමට (Join Meeting):
👉 https://us06web.zoom.us/j/85374232147?pwd=rya5SsV3L4oceNxaUQ88MVLFucmyNX.1
Meeting ID: 853 7423 2147
Passcode: 750910

🤝 Smiling Lanka සමඟ එක්ව සතුටින් පිරුණු පවුලක් නිර්මාණය කරමු.

16/07/2026

ආත්ම වටිනාකම් වෘත්තීය සංවර්ධනයට බලපාන්නේ කොහොමද? | SLF ඉදිරිපත් කිරීමක්

25/06/2026

වෘත්තීය මාර්ගෝපදේශනයේ නියම ඵල නෙළාගන්නේ කොහොමද? "

11/06/2026
04/06/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Smiling Lanka Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share