Fix My Restaurant

Fix My Restaurant Restaurant consulting that delivers real results. From menu engineering to team systems — we rebuild your business for growth. Fix My Restaurant | Fix. Improve.

Profit. 🤝

ඔයාගේ Restaurant එකේ තත්ත්වය නොමිලේ චෙක් කරන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. ✅ https://fixmyrestaurant-srilanka.netlify.app...
30/06/2026

ඔයාගේ Restaurant එකේ තත්ත්වය නොමිලේ චෙක් කරන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. ✅
https://fixmyrestaurant-srilanka.netlify.app

ඔබේ restaurant එක හරියටම run වෙනවාද? 🤔FREE Restaurant Health Check එකෙන් මිනිත්තු 3කින් දැනගන්න:✅ Sales අඩු වෙන්නේ ඇයි✅ ...
26/06/2026

ඔබේ restaurant එක හරියටම run වෙනවාද? 🤔

FREE Restaurant Health Check එකෙන් මිනිත්තු 3කින් දැනගන්න:

✅ Sales අඩු වෙන්නේ ඇයි
✅ Customers නැවත එන්නේ නැත්තේ ඇයි
✅ Hidden operational problems මොනවාද
✅ Profit වැඩි කරගන්නේ කොහොමද

ඔබේ personalised score එකත්, FREE consultation එකත් එක්කම ලැබේ.

👉 https://fixmyrestaurant-srilanka.netlify.app

#රෙස්ටොරන්ට්

සේවක පුහුණුව ගැන වැඩි අවධානයක් දෙන (Focus on Staff Training)👨‍🍳 රසවත් ආහාර වේලක් වගේම විශිෂ්ට සේවාවකුත් ඔබේ පාරිභෝගිකයන්...
04/06/2026

සේවක පුහුණුව ගැන වැඩි අවධානයක් දෙන (Focus on Staff Training)

👨‍🍳 රසවත් ආහාර වේලක් වගේම විශිෂ්ට සේවාවකුත් ඔබේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න!

අවන්හලක සාර්ථකත්වයේ රහස තිබෙන්නේ මුළුතැන්ගෙයි වැඩ කරන කණ්ඩායම සතු දක්ෂතාවය සහ විනය මතයි. ප්‍රමුඛ පෙළේ අවන්හල් පවා ඔවුන්ගේ සේවක මණ්ඩලය පුහුණු කිරීමට අප කෙරෙහි විශ්වාසය තබා ඇත.

ඔබේ අවන්හලේ අඩුපාඩු හඳුනාගෙන, සේවක මණ්ඩලය නිසි මඟට ගෙන, ව්‍යාපාරය දියුණු කරගන්න Fix My Restaurant කණ්ඩායම සැදී පැහැදී සිටී.

📞 වැඩි විස්තර සඳහා අදම අපට WhatsApp පණිවිඩයක් එවන්න +94771933995

😊 Happy Customers = Stronger Business!ඔබේ Restaurant එකේ customer handling හරිද?✅ Friendly Service✅ Quick Response✅ Posi...
31/05/2026

😊 Happy Customers = Stronger Business!

ඔබේ Restaurant එකේ customer handling හරිද?

✅ Friendly Service
✅ Quick Response
✅ Positive Attitude
✅ Memorable Experience

හොඳ service එකක් දෙන තැනකට customers නැවතත් එනවා!

📲 Restaurant එක improve කරන්න අදම WhatsApp කරන්න:
94771933995

Fix My Restaurant
Fix. Improve. Profit. 🚀

Eid Mubarak to Everyone 🙏
28/05/2026

Eid Mubarak to Everyone 🙏

😟 ඔබේ Restaurant එකට Customers නැවත නැවතත් එන්නෙ නැද්ද?මේ වගේ common problems නිසා තමයි බොහෝ Restaurants වල customer ret...
22/05/2026

😟 ඔබේ Restaurant එකට Customers නැවත නැවතත් එන්නෙ නැද්ද?

මේ වගේ common problems නිසා තමයි බොහෝ Restaurants වල customer retention අඩුවෙන්නේ 👇

🍽️ Poor Customer Experience
⏳ Long waiting times & bad service customers ලාට අපිව එපා කරනවා. ❌

🍔 Inconsistent Food Quality
එක දවසක හොඳයි… තවත් දවසක වෙනස් taste එකක්. Customers trust එක නැතිවෙනවා❌

📢 Lack of Engagement
Offers, updates, feedback follow up නැතිනම් customers ලා අපිව අමතක කරනවා. ❌

💸 Poor Value Perception
“Price එකට value එක නෑ” කියලා feel උනොත් customers ලා වෙන තැනකට යනවා.❌

🎁 No Loyalty Programs
Rewards & appreciation නැතිනම් repeat customers build කරන්න අමාරුයි.

ඔබේ Restaurant එකෙත් මේ ප්‍රශ්න තියෙනවාද?
📲 WhatsApp කරන්න මේ දැන්ම : +94771933995
Fix. Improve. Profit.

👨‍🍳🍽️ ඔයාගෙ restaurant staff එකට training එක මදිද??“Food එක විතරක් හොද වෙලා මදි.”Customer service eka hariyata nathnam, ...
19/05/2026

👨‍🍳🍽️ ඔයාගෙ restaurant staff එකට training එක මදිද??

“Food එක විතරක් හොද වෙලා මදි.”
Customer service eka hariyata nathnam, customers aye enne naha. 😕

✅ Staff Training
✅ Customer Handling
✅ Upselling Techniques
✅ Team Discipline
✅ Service Standards

අපි experienced trainers ලා එක්ක ඔයාගෙ restaurant staff professional විදියට train කරනවා 🔥

Let’s fix your restaurant together!

📲 WhatsApp +94771933995

🍽️ Restaurant sales අඩුද?Customers නැවත එන්නෙ නැද්ද?Staff issues, menu problems, high costs… මේ හැමදේම ඔබේ restaurant gr...
17/05/2026

🍽️ Restaurant sales අඩුද?
Customers නැවත එන්නෙ නැද්ද?
Staff issues, menu problems, high costs… මේ හැමදේම ඔබේ restaurant growth එක slow කරනවාද?

🔥 Don’t worry — අපි help කරන්න ready!

✅ FREE 20-minute Restaurant Growth Consultation
✅ Real problems identify කරලා practical solutions දෙන්නම්
✅ Sales & customer experience improve කරන්න strategies
✅ Menu, pricing & operations optimize කරන්න guidance
✅ Experienced restaurant consulting support

📲 WhatsApp now & book your FREE consultation!
👉 +94771933995

“Restaurant එක close කරන්න කලින්… give us one chance to fix it.” 🚀

Restaurant eka run කරන එක  ලේසි නෑ… 😓Untrained staff, low profits, customer complaints, system errors?🔥 දැන් ඒ හැමදේටම ඔ...
16/05/2026

Restaurant eka run කරන එක ලේසි නෑ… 😓
Untrained staff, low profits, customer complaints, system errors?

🔥 දැන් ඒ හැමදේටම ඔයා එක්ක අපි ඉන්නවා🤝
අපි restaurant eka FIX කරලා, IMPROVE කරලා, PROFIT එක වැඩි කරනවා!

✅ Staff Training
✅ Better Systems
✅ Consistent Quality
✅ Higher Profits

📲 WhatsApp us today: 94771933995
Fix My Restaurant — We Don’t Just Consult, We Transform Restaurants.

Menu එකද ප්‍රශ්නය?? ඒක අපි බලා ගන්නම්🤝🤝✅
14/05/2026

Menu එකද ප්‍රශ්නය?? ඒක අපි බලා ගන්නම්🤝🤝✅

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Fix My Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share