08/07/2025
මාතරදි..
ජුලි 10 බ්‍රහස්පතින්ද පෝය දවසෙ මෛත්‍රි භාවනාව සහ ගනදෙවියන්ගෙන් හීලිං ලබාදිම උගන්වන වැඩමුලුව තියෙනවා මාතර සනස ශාලාවෙදි
සනස සම්මන්ත්‍රණ ශාලාව
නූපෙ හංදිය
අකුරැස්ස පාර
මාතර
(මෛත්‍රි භාවනාවට සපොට් කරන කෙටි භාවනා 7 ක්. සමගින්)
උදෙ 8.30 ඉදලා දවල් 1.30 වෙනකම් .
මෛත්‍රී භාවනාව කෙටියෙන් ඉගැන්වීම ,
ගනදෙවියන්ගෙ හිලිං ලබාගන්නා ක්‍රමය ඉගැන්වීම .
GROUP 5 ක්‍රමයට හීලිං ලබාදිම ..
සම්පුර්ණයෙන්ම නොමිලේ
ඕනැම කෙනෙකුට එන්න පුළුවන් .
ගෙදර අයවත් එක්කරගෙන එන්න