Yoga Tips by Senani

Yoga Tips by Senani Registered Yoga Teacher/RYT 200
Reading RYT 500
MBA University of Colombo
Bsc Marketing Management USJP

14/10/2026

Looking beginner friendly yoga session ❤️

Online Yoga කරන්න බය වෙන්න එපා! 🧘‍♀️💻📱“මට Online Yoga කරන්න තේරෙන්නේ නැහැ…”“මම pose එකක් වැරදියට කළොත්?”“Teacherට මාව පේ...
14/10/2026

Online Yoga කරන්න බය වෙන්න එපා! 🧘‍♀️💻📱

“මට Online Yoga කරන්න තේරෙන්නේ නැහැ…”
“මම pose එකක් වැරදියට කළොත්?”
“Teacherට මාව පේන්නේ නැතුව ඇති…”
“මට Laptop එකක්වත් නැහැ…”

මේ වගේ හේතු නිසා Online Yoga
පුහුණු වන්න බය වෙලා ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නවා.

හැබැයි ඇත්තටම… ඔයාට ඕනේ ලොකු equipment එකක් නෙවෙයි. ❤️

📱 Phone එකක් තිබුණාම ඇති.

ඔයා ඉන්න තැනින්ම, ඔයාට පහසු වෙලාවක, හිමින් හිමින් පුහුණුව පටන් ගන්න පුළුවන්.

ඒ වගේම…

“Online class එකකදී මම කරන වැරදි Teacherට පේන්නේ නැහැ නේද?” කියන බය.

නෑ. 😊

ඔයාගේ Instructor ඔයාව screen එක හරහා observe කරමින් guide කරනවා නම්, ඔයා කරන movements, alignment එකේ තියෙන අඩුපාඩු, posture එකේ වෙනස්කම්—පුළුවන් තරම් හඳුනාගෙන ඒවා නිවරදි කරන්න මග පෙන්වන්න පුළුවන්.

ඒ නිසා “මට හරියට කරන්න බැරි වෙයි” කියලා බය වෙන්න එපා.

Yoga කියන්නේ perfect වෙලා class එකට එන එක නෙවෙයි.
Class එකට ඇවිත් practice කරලා ටිකෙන් ටික improve වෙන එක. 🌿

ඔයා beginner කෙනෙක් නම්…
තවම flexibility නැත්නම්…
ගෙදර ඉඳන් exercise කරන්න පටන් ගන්න ඕනේ නම්…

මේක තමයි පටන් ගන්න හොඳම වෙලාව. ❤️

අදට perfect වෙන්න ඕනේ නැහැ.
අද පටන් ගන්න.
හෙට ටිකක් හොඳ වෙන්න.
දවසින් දවස ඔයාගේ ශරීරයත් මනසත් වෙනස් වෙන හැටි අත්විඳින්න. 🧘‍♀️✨

📱 Phone එක ගන්න.
🧘‍♀️ Comfortable place එකක් හදාගන්න.
🌿 මිනිත්තු කිහිපයක් ඔබ වෙනුවෙන් වෙන් කරන්න.

Online Yoga — ඔබ ඉන්න තැනින්ම, ඔබේ ගමන පටන් ගන්න.

ඔයාටත් මගේ Online Yoga Class එකට join වෙලා පුහුණු වන්න අවශ්‍ය නම්, WhatsApp message එකක් දාන්න. ❤️

Senani | Yoga Tips by Senani

13/10/2026

යොවුන් වියට ආවට පස්සේ PCOS එක්ක මමත් ගොඩක් දුක් වින්දා… 🥺

සමහර දවස්වල Period pain එක ඉවසගන්න බැරි තරම් වැඩියි.
මුහුණ පුරා acne එනවා… ඒ acne වල කැළැල් අදටත් මගේ මුහුණේ මතකයන් වගේ තියෙනවා.

ඒ කාලේ මට තේරුණේ නැහැ, මගේ ශරීරය මට කියන්න හදන්නේ මොකක්ද කියලා.

Yoga මගේ ජිවිතයට එකතු වුනාට පස්සේ මම මගේ ශරීරය දිහා වෙනස් විදිහට බලන්න පටන් ගත්තා. 🧘‍♀️🌿

ආසන… හුස්ම ගැනීම… meditation… relaxation… සහ මගේ ජීවන රටාව සමග කාලයත් එක්ක මට මගේ ශරීරයේ වෙනස්කම් දැනෙන්න පටන් ගත්තා.

ඒක දවසකින්වත්, සතියකින්වත් සිදු වුණ දෙයක් නෙවෙයි.

අද මම PCOS ගැන කතා කරන්නේ “Yoga මගින්ම PCOS සුව කරන්න පුළුවන්” කියන දේ නෙවෙයි.

ඒ වෙනුවට…

🌸 ඔබේ ශරීරය තේරුම් ගන්න
🌸 ආතතිය කලමනාකරනය කර කරන්න
🌸 හොඳ නිනදක් පවත්වාගෙන යන්න
🌸 යහපත් ජීවන රටාවකට හුරු වන්න
🌸 අවශ්‍ය විට වෛද්‍ය උපදෙස් ලබාගන්න

යෝග ඔබේ ගමනේ සහායක කරගන්න.

ඔබේ ශරීරය සමඟ සටන් කරනවා වෙනුවට, ශරීරය තේරුම් ගන්න. ❤️

13/10/2026

Yoga @ Gampaha/ Battaramulla/ Online 🥰

13/10/2026

Yoga @ Battaramulla 🥰

13/10/2026

Surya Yanthrasana 🥰

13/10/2026

Ardha Kapothasana 🥰

12/10/2026

🧘‍♀️✨ භ්‍රාමරී ප්‍රාණායාම | Bhramari Pranayama

සමහර වෙලාවට අපේ මනසට අවශ්‍ය වෙන්නේ තවත් ශබ්දයක් නොවෙයි…
නිහඬ වීමට අවස්ථාවක්. 🤍

නාසයෙන් සෙමින් හුස්මක් ගෙන,
“ම්ම්ම්ම්…” යන මෘදු නාදය සමඟ හුස්ම පිට කරන්න. 🐝

ඒ කම්පනයත් එක්ක ඔබේ අවධානය පිටත ලෝකයෙන් ඉවත් කරගෙන, ඔබ තුළටම ගෙන එන්න.

🌿 Bhramari Pranayama — Breathe in. Hum out. Find your inner calm.

12/10/2026

Battaramulla/ Gampaha / Online

12/10/2026

සන්සුන් මනසකින් ආරම්භ කරන උදෑසනක්, ලස්සන දවසකට මඟ පෙන්වයි🙏

Address

Sri Lanka �
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yoga Tips by Senani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category