Divine guidance

  • Home
  • Divine guidance
Contact the practice

Divine guidance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divine guidance, Astrologist & Psychic, .

🔮 Intuitive Tarot Reader | Channeling truth with love

💫 Guiding souls through clarity, healing & transformation

🌙 DM for personal readings whatsapp 0771926021

14/10/2026

May the lord Ganesh bless u ✨

06/10/2026

May the lord Ganesh bless u ✨🙏

02/10/2026

⚔️ Ace of Swords — සත්‍යය හෙළිවන මොහොතක් ✨

ඔබේ ජීවිතයේ confusion එකක් අවසන් කරමින් පැහැදිලි පිළිතුරක්, truth එකක් හෝ නව තීරණයක් ඉදිරියට එන ලකුණක්.

🕊️ ඔබට අවශ්‍ය clarity එක ලැබෙන්නයි යන්නේ.
💫 පැරණි confusion කපා දමා, නව ආරම්භයකට මඟ විවර වේ.

Trust your clarity. Trust your truth. 🤍

02/10/2026

May the lord Ganesh bless u✨🙏

26/09/2026

👑 The Emperor Card – ඔබේ බලය නැවත ඔබට ලැබෙන කාලයක්!

The Emperor පෙන්වන්නේ ශක්තිය, ස්ථාවරත්වය, වගකීම, නායකත්වය සහ තීරණ ගැනීමේ බලයයි.
ඔබේ ජීවිතයේ අවුල් තත්ත්වයක් තිබුණා නම්, දැන් දේවල් පාලනයට ගෙන නිවැරදි දිශාවකට යාමට කාලය පැමිණෙන බවට මෙය ඉඟියක් විය හැකියි. ✨👑

20/09/2026

🔮 The Fool Card – අලුත් ආරම්භයක පණිවිඩය ✨

ඔබේ ජීවිතයට අලුත් අවස්ථාවක්, අලුත් මාවතක් හෝ අනපේක්ෂිත වෙනසක් පැමිණෙන බවට ඉඟියක්. අතීතය අතහැර විශ්වාසයෙන් ඉදිරියට පියවරක් තැබීමට කාලයයි. 🌸✨

ඔබට ලැබෙන පණිවිඩය ඔබ වෙනුවෙන්ම නම්, එය හඳුනාගන්න. ❤️🔮

20/09/2026

May the lord Ganesh bless u..✨

20/09/2026

🔮 ඉදිරි පැය 48 ඔබට ගෙන එන්නේ කුමක්ද?
Judgment Card එක හෙළි කරන පණිවිඩය තුළින්, ඔබේ ජීවිතයේ සිදුවීමට නියමිත වෙනසක්, වැදගත් පණිවිඩයක් හෝ තීරණයක් ගැන ඉඟියක් ලැබිය හැකියි. ✨
ඔබට ලැබුණු පණිවිඩය ඔබේ හදවතට දැනෙනවා නම් එය ඔබ වෙනුවෙන්ම විය හැකියි

10/09/2026

💧✨ Ace of Cups ✨💧

අලුත් ආදරයක්, පිරිසිදු හැඟීම් සහ හදවත පිරෙන සතුටක් ළඟා වන බවට සුන්දර සංකේතයක්. 💕
අතීතයේ වේදනාවන් සුවපත් කරගෙන, නව ආදරයකට හෝ නව emotional beginning එකකට හදවත විවෘත වන කාලයක්. 🌸

“ඔබේ හදවතට සතුට ගෙනෙන අලුත් ආරම්භයක් ළඟයි.” 💖🔮

08/09/2026

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Divine guidance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divine guidance:

Shortcuts

  • Want your practice to be the top-listed clinic?

Share