07/06/2026
ඔයාලත් ගතකරන්නේ ගොඩක් busy lifestyles නම් ඒක නිසා අපේ mental health එක ගැන අවධානය යොමු කරන එක අපිට මග හැරෙන්න පුළුවන්.😢
කොච්චර busy උනත් අපිට පුළුවන්නම් පොඩි දෙයකින් හරි අපේ මනසට සහ ශරීරයට උදව් වෙන simple දෙයක් වෙන හොඳ habit එකක් හරි ප්‍රතිපත්තියක් හරි අනුගමනය කරන්න, ඒක අපේ ජීවිතය හොඳින් නීරෝගීව පවත්වාගෙන යන්න ලොකු රුකුලක් වෙන්න පුළුවන්. ඒ වගේ simple එදිනෙදා උනත් පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන් tips ගැන දැනගන්න මේ video එක බලන්න. ✨☺️