31/10/2026
Life is but a brief passage through time. We are not here forever, so don't spend your precious moments carrying unnecessary burdens or postponing happiness.
Embrace the present, collect moments that make your soul feel alive, and leave behind memories that speak of a life truly lived. Laugh without hesitation, love without fear, and find beauty in the little things.
After all, life is not measured by how long we are here, but by how deeply we have lived. ❤️
ජීවිතය කියන්නේ දිගු ගමනක් නොවෙයි. අපට ලැබී ඇති මේ කෙටි නවාතැන තුළ හදවතට බරක් නොදී, සිතට සැනසීමක් එක් කරමින්, හැකි තරම් සුන්දර මතක ඉතිරි කරමින් ජීවත් වෙන්න.
හෙට දවස අපට පොරොන්දු වී නැහැ. ඒ නිසා අද දවස අතපසු කරගන්න එපා.
සිනාසෙන්න, ආදරය කරන්න, ඔබේ හිතට සතුට දෙන දේ වෙනුවෙන් කාලය වෙන් කරන්න. අවසානයේ ඉතිරි වන්නේ ගෙවූ කාලය නොව, ජීවත් වූ මොහොතවල අරුතයි. ❤️
Malsri Wellness 💚