08/09/2026
වසර ගණනාවක් විවිධ ප්‍රතිකාර වෙත ගියද සුවයක් නොමැති වූ තැන, ගාල්ලේ සිට Wellness Ceylon Ayurveda Hospital වෙත පැමිණි තේනුවර කුමාර මහතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර හරහා අද වන විට පූර්ණ සුවය ලබා ඇත. නිවැරදි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සමඟින් ඕනෑම රෝගයකින් ඉක්මනින් සුවය ලබාගත හැකි බව ඔහුගේ මේ කතාවෙන් මනාව පැහැදිලි වේ.
ඔබත් අර්ශස් හෝ නිදන්ගත රෝගයකින් පෙළෙනවා නම්, අදම අප හා සම්බන්ධ වන්න.
📍 ස්ථානය: 56, පැපිළියාන පාර, නැදිමාල, දෙහිවල
📞 විමසීම්: 0777 340 741 / 0777 340 704