St.john Ambulance Brigade -Badulla District

St.john Ambulance Brigade -Badulla District For the service of mankind

23/09/2025
ශ්‍රී ලංකා  ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව මගින් පිරිනමනු ලබන ST JOHN HERO සම්මානයෙන් පිදුම් ලැබු බදුල්ල දිස්ත්‍රික් ශාන්ත ජ...
07/09/2025

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව මගින් පිරිනමනු ලබන ST JOHN HERO සම්මානයෙන් පිදුම් ලැබු බදුල්ල දිස්ත්‍රික් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කොට්ඨාස නිළදාරින් වන R.M ළහිරු ඉමේශ , K.A. දේශාන් දේමිනද , A.A සිනෙත් තේජාන් සහ සාජන් මේජර් කවීශ සංදීප හා සැරයන් R.P.G කවීශ යන මහත් වරුන්ට බදුල්ල දිස්ත්‍රික් ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ උණුසුම් සුබ පැතුම්... ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරේදි සිදු කරන ලද සේවාව වෙනුවෙන් මෙම සම්මාන හිමි විය❤️🚑

📸🎥 *මාධ්‍ය ඒකකයශාන්ත ජෝන් ගිලන් රථ සේවය - බදුල්ල*  🎥📸🛑බදුල්ල දිස්ත්‍රික් ශාන්ත ජෝන් ගිලන් රථ සේවයට අනියුක්ත ඔබ සදහයි.1️⃣...
06/02/2025

📸🎥 *මාධ්‍ය ඒකකය
ශාන්ත ජෝන් ගිලන් රථ සේවය - බදුල්ල* 🎥📸

🛑බදුල්ල දිස්ත්‍රික් ශාන්ත ජෝන් ගිලන් රථ සේවයට අනියුක්ත ඔබ සදහයි.

1️⃣මාධ්‍ය ඒකකය සවිමත් කිරීමේ අරමුණින් මෙම බදවාගැනීම් සිදු කරයි.

2️⃣ඔබේ අයදුම්පත් පත් 2025/ 02/ 28 ට පෙර ඔබ විසින් මින් පෙර සිදු කරන ලද නිර්මාණ(sample) සමග මෙම අංකයට 0757764961 whatsApp කරන්න / එසේ නැතිනම් Email කරන්න [email protected]

අයදුම්පත් බලා ගැනීම සදහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න 0757764961

Address

Diyatalawa

Website

Alerts

Be the first to know and let us send you an email when St.john Ambulance Brigade -Badulla District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share