Navodaya Hospital

Website

Navodaya Hospital Serving With Compassion

We extend our heartfelt gratitude and thanks to Consultant Eye surgeon Mrs. Sachintha Lokuarachchi for the dedicated ser...
19/09/2026

We extend our heartfelt gratitude and thanks to Consultant Eye surgeon Mrs. Sachintha Lokuarachchi for the dedicated service and valuable contributions you have rendered to Navodaya Hospital.

Throughout your time with us, your professionalism, expertise, kindness, and commitment to patient care have made a significant and positive impact on both our patients and the entire staff.

As you embark on a new chapter in your professional career, we wish you continued success, happiness, and many more achievements in the future.

– Navodaya Hospital (Pvt) Ltd

19/09/2026

2026/09/19 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් !

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - දහවල් 1.15ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සනත් ජයසිංහ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - දහවල් 12.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය අකලංක එස් පෙරේරා මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - උදෑසන 11.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චරක ගුණසේකර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - උදෑසන 11.30ට පැමිණිමට නියමිතව ඇත.

පැය 24 පුරා වෛද්‍ය සේවාව
OPD/ ETU සේවාවන්

☎️☎️
අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න .
ඇඹිලිපිටිය නවෝදය රෝහල
047 22 611 75 / 047 22 611 76
🙏

18/09/2026
18/09/2026

2026/09/18 වන සිකුරාදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් !

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00 ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය තුසිරිනි ඩී කුරුප්පු මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම් පී ලියනගේ මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.30ට පැමිණීමට නියමිතව ඇත.

🛑 අක්ශි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සචින්තා ලොකුආරච්චි මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සනත් ජයසිංහ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 5.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 විකිරණවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය බී.වී.පී. රණවිර මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කළන ජයවීර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය අකලංක එස් පෙරේරා මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

පැය 24 පුරා වෛද්‍ය සේවාව
OPD/ ETU සේවාවන්

☎️☎️
අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න .
ඇඹිලිපිටිය නවෝදය රෝහල
047 22 611 75 / 047 22 611 76
🙏

💚 Care Plus – වැඩිහිටිවියට සැබෑ සෙනෙහසක්! 💚ජීවිතයේ අප වෙනුවෙන් කැපවුණු, අපව ආදරයෙන් රැකබලාගත් අපේ ආදරණීය වැඩිහිටියන්ට… ඔ...
17/09/2026

💚 Care Plus – වැඩිහිටිවියට සැබෑ සෙනෙහසක්! 💚

ජීවිතයේ අප වෙනුවෙන් කැපවුණු, අපව ආදරයෙන් රැකබලාගත් අපේ ආදරණීය වැඩිහිටියන්ට… ඔවුන්ට වඩාත් අවශ්‍ය වන්නේ ආදරය, රැකවරණය සහ සැනසීමයි. ❤️

නවෝදය පුද්ගලික රෝහල මගින් ආරම්භ කළ Care Plus Elder Care Center තුළ, වැඩිහිටියන්ගේ දෛනික ජීවිතය සුරක්ෂිතව, සුවපහසුවෙන් සහ සතුටින් ගත කිරීමට අවශ්‍ය රැකවරණය සහ සෙනෙහස ලබාදීමට අපි කැපවී සිටිමු. 🌿

🏥 පැය 24 පුරා හෙද හා සත්කාර සේවා
🥗 පෝෂ්‍යදායී හා රසවත් ආහාර
🩺 නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සහ සෞඛ්‍ය පහසුකම්
🌿 පිරිසිදු, සුවපහසු හා සාමකාමී පරිසරයක්
🙏 ආගමික හා විනෝදාත්මක වැඩසටහන්
❤️ ආදරය, ගෞරවය සහ ආරක්ෂාව

ඔවුන්ගේ තනිකම මකා…
සතුටින් සිනාසෙන හෙටක් වෙනුවෙන්…
ඔවුන්ට අවශ්‍ය සෙනෙහස සහ රැකවරණය ලබාදෙන තැන — Care Plus. 💚

📞 වැඩි විස්තර සඳහා: 077 747 0460

#වැඩිහිටිසත්කාරය #වැඩිහිටිවියටසැබෑසෙනෙහසක්

හදිසි අවස්ථාවක ජීවිතයක් බේරාගැනීමට දැනුමක් ලබාදීම 🩺❤️Navodaya Nurses Training Schoolහි ළමුන් සඳහා ප්‍රථමාධාර (First Aid)...
17/09/2026

හදිසි අවස්ථාවක ජීවිතයක් බේරාගැනීමට දැනුමක් ලබාදීම 🩺❤️

Navodaya Nurses Training Schoolහි ළමුන් සඳහා ප්‍රථමාධාර (First Aid) පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.

හදිසි අනතුරකදී නිවැරදිව ක්‍රියා කිරීම, තුවාල සඳහා මූලික ප්‍රතිකාර ලබාදීම සහ අවශ්‍ය අවස්ථාවක ජීවිතයක් බේරාගැනීමට උපකාරී වන මූලික ප්‍රථමාධාර දැනුම හා ප්‍රායෝගික පුහුණුව මෙහිදී ලබා දෙන ලදී. 🩹👩‍⚕️👨‍⚕️

දරුවන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය දැනුම වර්ධනය කරමින්, හදිසි අවස්ථාවකදී ධෛර්යයෙන් හා නිවැරදිව කටයුතු කිරීමට ඔවුන් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණ විය.

දැනුමක් පමණක් නොව… ජීවිතයක් බේරාගැනීමට හැකි වටිනා කුසලතාවක්! ❤️🩺

17/09/2026

2026/09/17 වන බ්‍රහස්පතින්දා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් !

🛑 චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම් පී ලියනගේ මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 6.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 5.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය අකලංක එස් පෙරේරා මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය තුසිරිනි ඩී කුරුප්පු මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 5.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සනත් ජයසිංහ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චරක ගුණසේකර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය කළන ජයවීර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂ් ගුණතිලක මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත මුතුමාල මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 අක්ශි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සචින්තා ලොකුආරච්චි මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 6.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය දුමින්ද දිසානායක මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

පැය 24 පුරා වෛද්‍ය සේවාව
OPD/ ETU සේවාවන්

☎️☎️
අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න .
ඇඹිලිපිටිය නවෝදය රෝහල
047 22 611 75 / 047 22 611 76
🙏

ඔබගේ සෞඛ්‍යය... ඔබගේ ජීවිතයේ වටිනාම ආයෝජනයයි. 💙කුඩා අසනීපයක් වුවද නොසලකා හරින්න එපා. නිවැරදි රෝග විනිශ්චය සහ විශේෂඥ ප්‍ර...
16/09/2026

ඔබගේ සෞඛ්‍යය... ඔබගේ ජීවිතයේ වටිනාම ආයෝජනයයි. 💙
කුඩා අසනීපයක් වුවද නොසලකා හරින්න එපා. නිවැරදි රෝග විනිශ්චය සහ විශේෂඥ ප්‍රතිකාර සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න.

👨‍⚕️ සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා

📍 නවෝදය පුද්ගලික රෝහලේදී
🗓️ සඳුදා | අඟහරුවාදා | බදාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | ඉරිදා
🕓 සවස 4.00 PM

🗓️ ඉරිදා | සෙනසුරාදා
🕧 දහවල් 12.30 PM

විශේෂඥ උපදේශන සඳහා:
✅ අධි රුධිර පීඩනය
✅ දියවැඩියාව
✅ හෘද හා ශ්වසන රෝග
✅ වකුගඩු හා අක්මා රෝග
✅ තයිරොයිඩ් හා හෝමෝන ගැටලු
✅ ආමාශය හා ආහාර ජීර්ණ පද්ධතියේ රෝග
✅ උණ, ආසාදන සහ අනෙකුත් සර්වාංග රෝග

📞 අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න!
☎️ 047 49 37 210
📱 077 74 70 460
☎️ 047 22 61 175

💙 නවෝදය පුද්ගලික රෝහල
"SERVING WITH COMPASSION"

🌿 ඔබේ සෞඛ්‍යය සුරකින්න... නිවැරදි විශේෂඥ ප්‍රතිකාර සමඟ අදම සුවපත් හෙටක් ගොඩනඟන්න. 🌸

゚

16/09/2026

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹුණා. උදෑසන 9.00 සිට දවස පුරා නවෝදය රෝහලේදී සිදුකෙරේ.

අලුතින් ලියාපදිංචි වන ඔබ සඳහා විශේෂ වට්ටම්

⭐️ අමතන්න 📞 071 799 3000

අනිවාර්ය NVQ level 4 සහතිකය සමගින් පෞද්ගලික රෝහල් අංශයේ හෙදියක්ව පත්වීම් ලබන්නට කැමති ඔබට,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වයස අවුරුදු 16 වැඩි ඔබට අයදුම් කිරීමට හැකියාව ඇත.

Contact 071 799 3000
Navodaya Hospital

Address

Pallegama
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Navodaya Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category