Navodaya Nurses Training School

Navodaya Nurses Training School Shaping compassionate nurses and caregivers of tomorrow. Join us to build a brighter, healthier future.

Navodaya Nurses Training School empowers students with knowledge, skills, and values to excel in nursing and healthcare.

06/06/2026
Today is the day to dedicate ourselves to the environment that protects our lives, health and future. Clean air, pure wa...
05/06/2026

Today is the day to dedicate ourselves to the environment that protects our lives, health and future. Clean air, pure water and a green environment are our heritage and it is our responsibility to protect them.

On the occasion of World Environment Day, let us all come together to build a green and sustainable future by protecting nature. 💚🌍

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ජුනි මස බඳවා ගැනීම් ඇරඹුණා. උදෑසන 9.00 සිට දවස පුරා නවෝද...
02/06/2026

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ජුනි මස බඳවා ගැනීම් ඇරඹුණා.

උදෑසන 9.00 සිට දවස පුරා නවෝදය රෝහලේදී සිදුකෙරේ.
Navodaya Hospital
බස්නැවතුම්පල අසල ඇඹිලිපිටිය

බදවාගැනීම් සීමිතයි
⭐️ අමතන්න
📞 071 799 3000

අනිවාර්ය NVQ level 4 සහතිකය සමගින් පෞද්ගලික රෝහල් අංශයේ හෙදියක්ව පත්වීම් ලබන්නට කැමති ඔබට,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වයස අවුරුදු 16 වැඩි ඔබට අයදුම් කිරීමට හැකියාව ඇත.

Contact 071 799 3000

#නවෝදය_හෙද_පුහුණු_පාසල

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නවෝදය රෝහලේ සංවිධානයෙන්, නවෝදය හෙද විදුහල් සිසු සිසුවියන් හා ප්‍රින්සස් හොටෙල් පුහුණ...
02/06/2026

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නවෝදය රෝහලේ සංවිධානයෙන්, නවෝදය හෙද විදුහල් සිසු සිසුවියන් හා ප්‍රින්සස් හොටෙල් පුහුණු පාසල් සිසු සිසුවියන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවාලීම අරමුණු කර ගනිමින් අති උත්කර්ෂවත් වෙසක් කූඩු තරඟාවලියක් පැවැත්වුණි. 🌸🏮

සිසු දරුවන්ගේ අතිදක්ෂ නිර්මාණ, බෞද්ධ සංස්කෘතික වටිනාකම් හා කලාත්මක හැකියාවන් එකට එක්කරමින් මෙම අවස්ථාව වර්ණවත් කළ අතර, ඔවුන්ගේ උද්යෝගය සහ කැපවීම සැමගේ පැසසුමට ලක්විය.

මෙම වැඩසටහන මඟින් දරුවන් තුළ නිර්මාණශීලීත්වය, කණ්ඩායම් හැඟීම සහ වෙසක් උත්සවයේ සැබෑ අර්ථය තවදුරටත් වර්ධනය කිරීමට හැකි විය.

🏮🌼

තුන් හිත නිවන වෙසක් පින්කම - නිරෝගී දිවියකට කුරක්කන් කැඳ දන්සලඋතුම් වූ බුදු තෙමඟුල නිමිත්තෙන් නවෝදය රෝහල් කාර්ය මණ්ඩලය ව...
01/06/2026

තුන් හිත නිවන වෙසක් පින්කම - නිරෝගී දිවියකට කුරක්කන් කැඳ දන්සල

උතුම් වූ බුදු තෙමඟුල නිමිත්තෙන් නවෝදය රෝහල් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ "කුරක්කන් කැඳ" දන්සල පසුගියදා රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

බොහෝ ජනතාවකට, ශරීරයට හිතකර දේශීය කුරක්කන් කැඳ වීදුරුවකින් සන්ග්‍රහ කරමින් මෙවර වෙසක් උත්සවය අර්ථවත් ලෙස සමරන්නට අපට හැකිවුණා.

මෙම උදාර පින්කම සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ රෝහල් කාර්ය මණ්ඩලයටත්, පැමිණි සැමටත් පින් අත්කර දෙමු!

31/05/2026

හෙද සිසුන්ගේ කාරුණික දෑතින් සහ හෝටල් ක්ෂේත්‍රයේ සිසුන්ගේ ආගන්තුක සත්කාරයේ සුසංයෝගයෙන් හැඩවුණු අසිරිමත් වෙසක් පහන් කූඩු තරගය..

මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නවෝදය හෙද පුහුණු පාසලේ සහ ප්‍රින්සස් හෝටල් පාසලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් වෙසක් කූඩු තරගයක් සාර්ථකව පවත්වන ලදී. සේවය සහ ආගන්තුක සත්කාරය පෙරදැරි කරගත් තරුණ තරුණියන් පිරිසකගේ අසිරිමත් නිර්මාණශීලී හැකියාවන් සහ සහෝදරත්වය මෙමගින් මනාව පිළිඹිබු විය.

බුදු තෙමඟුල නිමිත්තෙන් සිත් සතන් පහන් කළ සියලුම සහභාගිවන්නන්ට සහ ජයග්‍රාහකයින්ට අපගේ උණුසුම් සුබපැතුම්! 🌟

පවිටු සිතුවිලි බැහැවරව, දැහැමි සිතුවිලි වලින් පෝෂණය වන පිංබර වෙසක් දිනයක් වේවා! 🧡
30/05/2026

පවිටු සිතුවිලි බැහැවරව, දැහැමි සිතුවිලි වලින් පෝෂණය වන පිංබර වෙසක් දිනයක් වේවා! 🧡

26/05/2026
ඇඹිලිපිටිය නවෝදය සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති සමන්ත උඩගම මහතා සමඟ පැවති රූසර ටීවි අරුණෝදය වැඩසටහනhttps://www.youtube.com/l...
25/05/2026

ඇඹිලිපිටිය නවෝදය සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති සමන්ත උඩගම මහතා සමඟ පැවති රූසර ටීවි අරුණෝදය වැඩසටහන

https://www.youtube.com/live/ronmA2Uk-RI?si=4-xymaEvS562CfcP

14/05/2026

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මැයි මස බඳවා ගැනීම් ඇරඹුණා. උදෑසන 9.00 සිට දවස පුරා නවෝදය රෝහලේදී සිදුකෙරේ.

Navodaya Hospital
බස්නැවතුම්පල අසල ඇඹිලිපිටිය

බදවාගැනීම් සීමිතයි
⭐️ අමතන්න
📞 071 799 3000

අනිවාර්ය NVQ level 4 සහතිකය සමගින් පෞද්ගලික රෝහල් අංශයේ හෙදියක්ව පත්වීම් ලබන්නට කැමති ඔබට,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වයස අවුරුදු 16 වැඩි ඔබට අයදුම් කිරීමට හැකියාව ඇත.
Contact 071 799 3000

#නවෝදය_හෙද_පුහුණු_පාසල

Address

Moraketiya , Embilipitiya Pallegama
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Navodaya Nurses Training School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share