06/08/2026
ඔයාලත් Aerobics ,Zumba කරන්නේ කෙට්ටු වෙන්නද? බර අඩු කරගන්නද? ඒ දෙකටම නෙමෙයිද?
ලංකාවේ සමාජයේ වැරදි මතයක් තියෙනවා workout එකක් කරන්නේ කෙට්ටු වෙන්න විතරක් කියලා.
කෙට්ටු වුනත් ,මහත වුනත් Fitness එකයි main වෙන්න ඕනේ.💪💪💪💪💪💪💪
ලෙඩ හැදෙන්න ගියාම කෙට්ටුද මහතද කියලා නෑ.හැමෝටම ලෙඩ හැදෙනවා.මගේ class එකට එන clients ලා කියනවා.සමහරු හිනාවෙනවලූ එයාලා Zumba ,Aerobics කරන්නේ මොකටද අහලා .මොනවා බහින්නද අහනවාලු.
මටත් හිනා ඉතින් දැන් ඕවා අහලම 😁😁😁😁😁😜
Diet කරොත් තමයි බර අඩු වෙලා කෙට්ටු වෙන්නේ.අවශ්‍ය අයට ඒ instructions දෙන ගමන්.
කෙට්ටු අයටත් workout කරලා ඇග හැඩ කරගන්න Fitness හදාගන්න පුලුවන්.
ප්‍රශ්න අහන අය,
අද ඔයාලට හිනාවෙන අය.තව ටික කාලෙකින් වයසට ගියාම හිතෙයි අනේ මමත් තරුණ කාලෙම ව්‍යායාම ටිකක් කරානම් අද මට මෙහෙම වෙන්නේ නෑ කියලා.😄
සැලෙන්න එපා Girls 💪
කවුරු මොනවා කිව්වත් අපේ ගමන අපි යමු ❤️
Fitness Main කරගත්තු Coach කෙනෙක් එක්ක workout කරන එක ලේසිනෑ.💪💪💪💪💪💪💪💪💪💪
Fitness Coach කෙනෙක් කියන්නේ Workout එකට Instructions දෙන එකම විතරක් නෙමෙයි. Client ගේ වැරදි අඩුපාඩු හදන ගමන්.ඉරියව් නිවැරදි කරන ගමන් Client ට දෙන Workout එක Coach ටත් කරන්න පුලුවන් වෙන්න ඕන.
Group Fitness class එකක් කරද්දී.
Client එක්කම Coach workout කරද්දී ඒක Client ට හොද motivetion එකක්.මහන්සි වුනත්,නවත්තන්න හිතුනත්, එක Count එකක්වත් miss නොකර Coach එක්ක කරට කර workout කරන්න හිතෙන.
( අම්මෝ ගාන කම්මැලියොත් නැතුවම නෙමෙයි😄)
Coach කෙනෙක් තෝරගනිද්දී ඔයාලත් ඒ ගැන හිතුවද?
ඔයාගේ Coach ඒ වගේ කෙනෙක්ද?
තීරණය ඔබ සතුයි ........
Aero Zumba Dance Fitness with Ayesha 💪
✅වලහන්දූව
✅වැලිවත්ත
✅ලබුදුව
✅මිනුවන්ගොඩ
0771129570
0771129790