Galle Health Care Center

Galle Health Care Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle Health Care Center, Medical and health, Elpitiya Road, Gonapinuwala, Galle.

ඔබගේ ආදරණීයයන්ට සුරක්ෂිත, ගෞරවනීය සහ විශ්වාසනීයම සේවාවක්! ❤️🏥දස වසරක අත්දැකීම් සහ විශ්වාසය සමඟින් ගෝල්ඩ් හෙල්ත් කෙයා - ග...
06/08/2026

ඔබගේ ආදරණීයයන්ට සුරක්ෂිත, ගෞරවනීය සහ විශ්වාසනීයම සේවාවක්! ❤️🏥

දස වසරක අත්දැකීම් සහ විශ්වාසය සමඟින් ගෝල්ඩ් හෙල්ත් කෙයා - ගෘහස්ථ හෙද සේවය වෙතින් ඔබගේ නිවසටම අව අවශ්‍ය සියලුම ගෘහස්ථ සේවාවන් ලබාගන්න.

✨ අපගේ සේවාවන්:
රෝගීන්, වැඩිහිටියන් සහ දරුවන් රැකබලා ගැනීම
දේශීය ගෘහ සේවිකාවන් සැපයීම
රියදුරු (Drivers) සේවාවන්
උත්සව සහ විනෝද සවාරි සඳහා කෝකිවරුන් සැපයීම
නිවාස මුරකරුවන් සැපයීම
ඔබගේ අවශ්‍යතාවය අදම අපට පවසන්න!
📍 ලිපිනය: ගෝල්ඩ් හෙල්ත් කෙයා සෙන්ටර්, ඇල්පිටිය පාර, ගෝනාපිනුවල, ගාල්ල.
📞 අමතන්න:
076 37 920 43 | 077 226 3349 | 076 046 4472

🚨 රැකියා ඇබෑර්තු - ඉක්මනින් උවමනායි! 🚨ඔබත් රැකියාවක් සොයනවාද? දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් සම්බන්ධ විය හැක. ආරක්ෂාව සහ වගකී...
08/07/2026

🚨 රැකියා ඇබෑර්තු - ඉක්මනින් උවමනායි! 🚨
ඔබත් රැකියාවක් සොයනවාද? දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් සම්බන්ධ විය හැක. ආරක්ෂාව සහ වගකීම 100% ක් සහතිකයි! 💯
අපට අවශ්‍ය වී තිබේ:
🔹 සාත්තු සේවිකාවන්
🔹 ගෘහ සේවිකාවන්
🔹 දරුවන් බලාගන්නියන්
🌟 විශේෂ දීමනාවක්: විදේශ රටක සේවය කර පළපුරුද්ද ඇති (වයස අවුරුදු 65ට අඩු) කාන්තාවන් සඳහා විශේෂ ඉහළ ගෙවීම්!
🏢 ගෝල්ඩ් හෙල්ත් කෙයා සෙන්ටර් (දස වසරක විශ්වාසනීය සේවය)
📍 ඇල්පිටිය පාර, ගෝනාපීනුවල, ගාල්ල.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
076 37 920 43 | 078 47 26 188 | 077 226 3349 | 076 046 4472

Address

Elpitiya Road, Gonapinuwala
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Health Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share