02/06/2026
සාර්ථක සහ නිරෝගී ගැබ් ගැනීමක් සඳහා ශරීරය සූදානම් කිරීම ඉතාමත් වැදගත්. ඒ සඳහා ඔබට අත්‍යවශ්‍ය වන ෆෝලික් ඇසිඩ් (Folic Acid), ඇස්පිරින් (Aspirin) සහ අනෙකුත් වැදගත් විටමින් වර්ග පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා (Dr. Rohan Liyanage) ගෙන එන වටිනා වෛද්‍ය උපදෙස් මෙන්න.
දරු සුරතල් බැලීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න, ශරීරයට අවශ්‍ය පෝෂණය නිවැරදිව ලබා ගන්නේ කෙසේදැයි අදම දැනුවත් වන්න! 👶💡
゚ ゚viralシ