Dr. Woranjan Jayasundara සමඟ Hiniduma

Dr. Woranjan Jayasundara සමඟ Hiniduma Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Woranjan Jayasundara සමඟ Hiniduma, Doctor, Hiniduma, Galle.

රටට සජිත් ප්‍රේමදාසගේ දූරදර්ශී නායකත්වය…ගාල්ලට ජනතාවගේ හදවත දිනූDr. වොරන්ජන් ජයසුන්දරගේ ශක්තිමත් සේවය…හෙට දින දිනන රටක් ...
29/05/2026

රටට සජිත් ප්‍රේමදාසගේ දූරදර්ශී නායකත්වය…
ගාල්ලට ජනතාවගේ හදවත දිනූ
Dr. වොරන්ජන් ජයසුන්දරගේ ශක්තිමත් සේවය…

හෙට දින දිනන රටක් වෙනුවෙන්
ජනතාව සමඟම ඉදිරියට යන
විශ්වාසයේ නායකත්වය එක් කරමු.

“රටට දැක්මක්…
ගාල්ලට වැඩක්…”

ගාලු දිසාවෙන් අලුතින්ම පායපු තරුවවෛද්‍ය වොරන්ජන් ජයසුන්දර ✨ගාල්ලේ ජනතාවගේ හදවත් දිනාගත්, මනුස්සකමට මුල් තැන දෙන, තරුණ උග...
09/05/2026

ගාලු දිසාවෙන් අලුතින්ම පායපු තරුව

වෛද්‍ය වොරන්ජන් ජයසුන්දර ✨

ගාල්ලේ ජනතාවගේ හදවත් දිනාගත්, මනුස්සකමට මුල් තැන දෙන, තරුණ උගත් නායකයෙක් ලෙස අද වෛද්‍ය වොරන්ජන් ජයසුන්දර මහතා ගැන බොහෝ දෙනා කතා කරනවා.
වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වූ ඔහු, හිනිදුම රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස ජනතාවට සේවය කළේ දේශපාලන වාසි වෙනුවෙන් නොව, මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන්.

දේශපාලනයට පැමිණෙන්න ඔහුට ආරාධනා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ඒ ගමනට ගාල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ නායකයන්ගේ ආශිර්වාදයත් එක් වුණා.
ගයන්ත කරුණාතිලක, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, පියසේන ගමගේ වැනි නායකයන්ගේ විශ්වාසය දිනාගත් මේ තරුණ නායකයාට මුල්ම වගකීම ලෙස බද්දේගම ආසන සංවිධායකත්වය භාර දෙනවා.

ඔහු ඒ වගකීම සාමාන්‍ය දේශපාලනඥයෙක් වගේ නොවෙයි, කැපවීමෙන් හා සැලසුමක් ඇතිව ඉටු කළා.
බද්දේගම ජනතාව එක්ක ඔහු ගොඩනැගූ සබඳතාව දේශපාලන සම්බන්ධයක් විතරක් නෙවෙයි — එය විශ්වාසයකින්, ආදරයකින් සහ මනුස්සකමෙන් බැඳුණු ගමනක්.

කාලයත් සමඟ බද්දේගම ආසනය ඔහුගෙන් ඉවත් කළත්, ඔහු පසුබට වුණේ නෑ.
සජිත් ප්‍රේමදාස මහතා ඔහුට තවත් විශාල වගකීමක් භාර දුන්නා — ගාල්ල දිස්ත්‍රික් සංවිධායකත්වය.

එතැනින් පසු ඔහු ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ඇවිදින්න පටන් ගත්තා.
මල ගෙදරකටත්, මගුල් ගෙදරකටත්, අසරණ මිනිසෙකුගේ නිවසකටත්, තරුණයන්ගේ හමුවකටත් එක ලෙසම ගිය නායකයෙක් බවට ඔහු පත්වුණා.
පක්ෂිකයන් පමණක් නොවෙයි, විරුද්ධ මත දරන අය පවා ඔහුට ගරු කරන්න පටන් ගත්තා.
පොහොට්ටුවේත්, මාලිමාවේත් ප්‍රාදේශීය නායකයන් පවා ඔහුගේ මනුස්සකමට සහ වැඩ කරන ශෛලියට ආදරය කරන්න පටන් ගත්තා.

අද වෛද්‍ය වොරන්ජන් ජයසුන්දර කියන්නේ ගාල්ලේ ජනතාවට නැතුවම බැරි චරිතයක්.
දේශපාලනය බලය සඳහා නොව, සේවය සඳහා බව ඔප්පු කරන තරුණ නායකයෙක්.

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබලතම නායකයන් අතර ඔහුගේ නම ඉදිරියෙන්ම ලියවෙන එක නවත්වන්න කාටවත් බැහැ.

ගාල්ලේ ආදරණීය ජනතාව වෙනුවෙන්…
සමගි ජන බලවේගය වෙනුවෙන්…
සජිත් ප්‍රේමදාස නායකතුමාගේ දැක්ම වෙනුවෙන්…

🔥
“ජනතාව අතරින් උපන්, ජනතාවගේම නායකයෙක්
වෛද්‍ය වොරන්ජන් ජයසුන්දර”

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන්ගාලු දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවටත්,ලංකාවාසී ඔබ සැමටත්සාමය, සතුට, සෞභාග්‍යය...
14/04/2026

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන්
ගාලු දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවටත්,
ලංකාවාසී ඔබ සැමටත්
සාමය, සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

05/04/2026
ජනතාවට බලාපොරොත්තුවක් දීලා“හොරු අල්ලනවා” කියලා බලය ගත්ත ආණ්ඩුව,අද හොරකමත්, බොරුවත් එකටම කරගෙන යනවා.මේකද වෙනස?— වෛද්‍ය වො...
02/04/2026

ජනතාවට බලාපොරොත්තුවක් දීලා
“හොරු අල්ලනවා” කියලා බලය ගත්ත ආණ්ඩුව,
අද හොරකමත්, බොරුවත් එකටම කරගෙන යනවා.
මේකද වෙනස?
— වෛද්‍ය වොරන්ජන් ජයසුන්දර

ගාල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ (එජාප) හා සමගි ජන බලවේග (සජබ) පක්ෂිකයන්ගේ හමුවක් අතරතුරදී, ගාල්ල දිස්ත්‍රික් සංවිධායක වෛද...
18/03/2026

ගාල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ (එජාප) හා සමගි ජන බලවේග (සජබ) පක්ෂිකයන්ගේ හමුවක් අතරතුරදී, ගාල්ල දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය වොරන්ජන් ජයසුන්දර විසින් ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, "අයෙත් කිසිම දිනක ජේවීපි ආණ්ඩුවක් මේ රටේ නැවත ඇතිවන්නේ නැහැ” යනුවෙන් වන අතර, වර්තමාන පාලනය පිළිබඳ ජනතා විශ්වාසය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද ඔහු අවධාරණය කළේය.

මෙම හමුව සඳහා එජාප සහ සජබ පක්ෂිකයන්ට අමතරව, ආණ්ඩුවට සහාය ලබාදුන් පිරිසක්ද එක්ව සිටි අතර, ඔවුන්ද වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අසන්තෝෂය පළ කළහ. විශේෂයෙන් ආර්ථික ගැටලු, ජීවන වියදම් ඉහළ යාම සහ සාමාන්‍ය ජනතාවට පීඩනය වැඩිවීම පිළිබඳව දැඩි විවේචන එල්ල වූ බව වාර්තා වේ.

ඒ අතරතුර, රට තුළ දේශපාලන විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා නව දේශපාලන දෘෂ්ටියක් අවශ්‍ය බවත්, ජනතාවට ප්‍රයෝජනවත් ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවත් හමුවේදී අවධාරණය විය.

“අපි තරුණයන් හැමදාමත් රැවටගෙන ඔවුන් වහලුන් සේ තබා ගැනීම අපේ අරමුණ නොවිය යුතුය. ඔවුන්ගේ ජීවිතය ජයගැනීමට, ඔවුන්ට දිරි දෙන ...
08/03/2026

“අපි තරුණයන් හැමදාමත් රැවටගෙන ඔවුන් වහලුන් සේ තබා ගැනීම අපේ අරමුණ නොවිය යුතුය. ඔවුන්ගේ ජීවිතය ජයගැනීමට, ඔවුන්ට දිරි දෙන වචනයක් හෝ අවස්ථාවක් ලබාදීමයි අප කළ යුතු සැබෑ වගකීම.
සමහර තරුණයන් අප සමඟ දේශපාලනය කරන්නේ රැකියාවක් ලබා ගැනීමට හෝ තමන්ගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමටය. තරුණයෙකු රැකියාවකට යොමු කිරීම වරදක් නොවේ. නමුත් අපට හැකි නම් ඔහු ව්‍යාපාරයකට, ස්වයං රැකියාවකට යොමු කර ඔහුටම රැකියා නිර්මාණය කරන නායකයෙකු බවට පත් කිරීමයි සැබෑ ජයග්‍රහණය.
රටට අවශ්‍ය වන්නේ රැකියා ඉල්ලන තරුණයන් නොව, රැකියා නිර්මාණය කරන දක්ෂ, උත්සාහවත් තරුණ ව්‍යාපාරික පිරිසකි. එවැනි තරුණ පරපුරක් බිහි කිරීම අප සියලු දෙනාගේ වගකීමකි.”

Dr වොරන්ජන් ජයසුන්දර

අනාගතය දැක්මෙන් මෙහෙයවන තරුණ නායකත්වය –ඩොක්ටර් වොරන්ජන් ජයසුන්දරරටක අනාගතය ශක්තිමත් වන්නේ උගත්, බුද්ධිමත් සහ දැක්මක් ඇති...
07/03/2026

අනාගතය දැක්මෙන් මෙහෙයවන තරුණ නායකත්වය –
ඩොක්ටර් වොරන්ජන් ජයසුන්දර

රටක අනාගතය ශක්තිමත් වන්නේ උගත්, බුද්ධිමත් සහ දැක්මක් ඇති තරුණ නායකත්වය හරහාය. නව සිතුවිලි, නව ශක්තිය සහ නව උද්යෝගය එක්කරමින් ජනතාවට ආදර්ශයක් වන නායකයෙක් ලෙස ඩොක්ටර් වොරන්ජන් ජයසුන්දර ඉදිරියට පැමිණ සිටින්නේ ඒ හේතුවෙනි.
ජනතාවගේ බලාපොරොත්තු හඳුනාගෙන, සමාජයට වටිනාකම් ගෙන එමින්, අනාගත පරපුරට හොඳ මගපෙන්වීමක් ලබාදෙන තරුණ නායකත්වයක් ලෙස ඔහුගේ ගමන ශක්තිමත්ව ඉදිරියට ගමන් කරයි.
උගත්බව, බුද්ධිය සහ ජනතා සේවයට ඇති කැපවීම එක්වෙමින් රටට අවශ්‍ය නව පරපුරේ නායකත්වය ගොඩනඟා ගැනීමේ දැක්ම සමඟ ඩොක්ටර් වොරන්ජන් ජයසුන්දර නව අනාගතයකට මග සලසමින් සිටියි.










🇱🇰 රටට ආදරය කරන නායකත්වය 🇱🇰රටක් හදන්න පුළුවන් වෙන්නේ බලය තිබ්බාට විතරක් නෙවෙයි…මිනිසුන්ගේ දුක කදුල තේරුම් ගන්න හදවතක් ති...
06/03/2026

🇱🇰 රටට ආදරය කරන නායකත්වය 🇱🇰
රටක් හදන්න පුළුවන් වෙන්නේ බලය තිබ්බාට විතරක් නෙවෙයි…
මිනිසුන්ගේ දුක කදුල තේරුම් ගන්න හදවතක් තිබ්බාමයි.
අද දේශපාලනයේ එවැනි හදවතක් තියෙන නායකයෙක් නම්
සජිත් ප්‍රේමදාස.

🔹 පොඩි මිනිසුන්ගේ දුක තේරුම් ගන්න නායකයෙක්
🔹 රට හදන්න සැබෑ අවශ්‍යතාවක් තියෙන නායකයෙක්
🔹 පක්ෂ අරමුදල් පවා මහජන සේවයට යොදවන නායකයෙක්
🔹 දුප්පත් ජනතාවට, අධ්‍යාපනයට, නිවාසයට ප්‍රමුඛත්වය දෙන නායකයෙක්
රටට අද අවශ්‍ය වෙන්නේ පොරොන්දු දෙන නායකයෙක් නෙවෙයි…
වැඩෙන් පෙන්වන නායකයෙක්.
එවැනි නායකත්වයක් සමඟ
රට හදන ගමනට එකතු වෙමු.
💚🇱🇰 සජිත්

දිනෙන් දින ජනතා විශ්වාසය දිනාගන්නාගාල්ලේ උගත් බුද්ධිමත් තරුණ නායකත්වය.අනාගතය වෙනස් කරනනව පරපුරේ දේශපාලන හඬ…Dr. Woranjan ...
05/03/2026

දිනෙන් දින ජනතා විශ්වාසය දිනාගන්නා
ගාල්ලේ උගත් බුද්ධිමත් තරුණ නායකත්වය.
අනාගතය වෙනස් කරන
නව පරපුරේ දේශපාලන හඬ…
Dr. Woranjan Jayasundara

Address

Hiniduma
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Woranjan Jayasundara සමඟ Hiniduma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category