18/10/2024
🌲🌳🌴🌵🌾🌿🌱🪴🍀🍃
Welcome to the Clean Sri Lanka page.
🏞️🌏🏔️🏝️🏜️🏕️🏡️
This page has been established with the aim of initiating a discussion on social media to create a clean Sri Lanka.
It focuses on ensuring that all lands, roads, and water systems in Sri Lanka are free from garbage and waste, and aims to discuss what citizens can do to contribute, as well as to raise awareness about keeping the environment clean.
ආයුබෝවන් !!!
Clean Sri Lanka Facebook පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු.
මෙම facebook පිටුව පිරිසිදු ශ්‍රීලංකාවක් තැනීම වෙනුවෙන් සමාජමාධ්‍ය තුල කතිකාවක් සිදු කිරීම අරමුණු කරගෙන පිහිටුවා ඇත.
ශ්‍රී ලංකාවේ සියලු භූමිය, මං මාවත් සහ ජලවහන පද්ධතිය අපද්‍රව්‍ය වලින් තොර පිරිසිදු රටක් වීම කෙරෙහි අවධානය යොමු කරමින් පුරවැසියන් ලෙස අපහට සිදුකළ හැකි දේ පිළිබඳ කතිකා කිරීමත් පරිසරය පිරිසිදු ව තබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමටත් පෙනීසිටිනු ලබයි.