Hold On

Website

Hold On Holding on, even when it hurts…❣️

ගැහැනියක් ඉපදුණු දා ඉඳන් අම්මාටයි තාත්තාටයි ඕන විදිහට ජීවත් වෙනවා.Relationship එකකදී ඒ කෙනාට ඕන විදිහට ජීවත් වෙනවා.විවාහ...
30/08/2026

ගැහැනියක් ඉපදුණු දා ඉඳන් අම්මාටයි තාත්තාටයි ඕන විදිහට ජීවත් වෙනවා.

Relationship එකකදී ඒ කෙනාට ඕන විදිහට ජීවත් වෙනවා.

විවාහ වුණාම සැමියාට ඕන විදිහට ජීවත් වෙනවා.
ළමයි ලැබිලා, එයාලා ලොකු වුණාට පස්සෙත් එයාලට ඕන විදිහට ජීවත් වෙනවා.

අන්තිමේදී බොහෝ ගැහැනු ජීවත් වෙලා මැරිලා ගිහින් තියෙන්නේ,
වෙන කෙනෙක්ට ඕන විදිහට රූකඩයක් වගේ ජීවත් වෙලා.

වැරදි විතරක්ම දකින,
කිසි දෙයක අගයක් නොදකින,
සියල්ල දරාගෙන දිනෙක නික්ම යන දවසට,
කුමටද ගුණ දොස් විවරණ? ✍️…

゚

Stay aside. Don't look for yourself in other people…. ✨💛
26/07/2026

Stay aside. Don't look for yourself in other people…. ✨💛


༺❀༻සමහර දොරවල්හයියෙන් වැහෙන්නේ නැහැ...ඒවා නිහඬව... සදහටම වැහෙනවා. 🤍༺❀༻—༺❀༻—༺❀༻
18/07/2026

༺❀༻
සමහර දොරවල්
හයියෙන් වැහෙන්නේ නැහැ...

ඒවා නිහඬව... සදහටම වැහෙනවා. 🤍
༺❀༻—༺❀༻—༺❀༻

✦•┈┈┈••✦••┈┈┈✦එච්චර ආදරෙන් හිටපු මං...අද ඇයි ඔයාවප්‍රතික්ෂේප කළේ කියලා,දවසක ඔයාතේරුම් ගනීවි.ආයෙ කිසිම ආත්මෙක,මගේ ඉස්සරහඔ...
18/07/2026

✦•┈┈┈••✦••┈┈┈✦

එච්චර ආදරෙන් හිටපු මං...

අද ඇයි ඔයාව
ප්‍රතික්ෂේප කළේ කියලා,
දවසක ඔයා
තේරුම් ගනීවි.

ආයෙ කිසිම ආත්මෙක,
මගේ ඉස්සරහ
ඔයාව මුණ නොගැසේවා.

🖤

✦•┈┈┈••✦••┈┈┈✦

゚viralシ ゚

𝗧𝗵𝗶𝗻𝗸 𝘁𝘄𝗶𝗰𝗲—𝗼𝗿 𝗲𝘃𝗲𝗻 𝘀𝗲𝘃𝗲𝗿𝗮𝗹 𝘁𝗶𝗺𝗲s… 𝗯𝗲𝗳𝗼𝗿𝗲 𝘆𝗼𝘂 𝘀𝗮𝘆 𝗮 𝘄𝗼𝗿𝗱. ——✨💖✨——
15/07/2026

𝗧𝗵𝗶𝗻𝗸 𝘁𝘄𝗶𝗰𝗲—𝗼𝗿 𝗲𝘃𝗲𝗻 𝘀𝗲𝘃𝗲𝗿𝗮𝗹 𝘁𝗶𝗺𝗲s…
𝗯𝗲𝗳𝗼𝗿𝗲 𝘆𝗼𝘂 𝘀𝗮𝘆 𝗮 𝘄𝗼𝗿𝗱.
——✨💖✨——

14/07/2026

"තවමත් ප්‍රදර්ශනය වෙන සක්වළ පහන් කූඩුව…
———.🏮.———-
🌸✨🌸✨🌸✨

https://maps.app.goo.gl/7JThQMS4TVGMeUiu8?g_st=iw

මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක මංසන්ධියේදී
පොසොන් පොහොය දින සිට ඇසල පොහොය දින දක්වා…



゚viralシfypシ゚


"ආදරේට On / Off switch එකක් නෑ... 🖤ඒක කැමති වෙලාවට අරඹන්නත් බැහැ,කැමති වෙලාවට නවත්තන්නත් බැහැ.ඇත්තටම ආදරේ කරන හිතක්,මතක ...
11/07/2026

"ආදරේට On / Off switch එකක් නෑ... 🖤

ඒක කැමති වෙලාවට අරඹන්නත් බැහැ,
කැමති වෙලාවට නවත්තන්නත් බැහැ.

ඇත්තටම ආදරේ කරන හිතක්,
මතක අමතක කරන්න ඉගෙන ගත්තත්...
හැඟීම් ඉක්මනින් Off වෙන්නේ නෑ." 🥀
————-🌸—————

゚viralシ

අපි ආයේ හමු නොවෙනාබව කීවත් ලොව හඬගාමට හිතුණාසඳ සැඟ වී නෑ කියාවිදුලිය සේ යලි ඇවිදින්මට පිටුපා නුඹ ගියදාමට දැනුණාසඳ අහසේ න...
05/07/2026

අපි ආයේ හමු නොවෙනා
බව කීවත් ලොව හඬගා
මට හිතුණා
සඳ සැඟ වී නෑ කියා

විදුලිය සේ යලි ඇවිදින්
මට පිටුපා නුඹ ගියදා
මට දැනුණා
සඳ අහසේ නෑ කියා…. 🩷✨
————-🌸—————-

゚viralシ ゚

✨ "මාව reject කරපු ඔයාට...———————✨———————කිසිම තරහක් නෑ... ඒත් ඉස්සර වගේ දැන් ආදරේ දැනෙන්නෙත් නෑ. 🖤🍂සමහර හැඟීම් කාලයත් එ...
04/07/2026

✨ "මාව reject කරපු ඔයාට...
———————✨———————
කිසිම තරහක් නෑ...
ඒත් ඉස්සර වගේ දැන් ආදරේ දැනෙන්නෙත් නෑ.
🖤🍂

සමහර හැඟීම් කාලයත් එක්ක නැති වෙන්නේ,
කවුරුත් දැනගන්නෙ නැතුව... නිහඬවම."

゚viralシ

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Hold On posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share