Jeewaka Ayurvedic Medical Centre

Jeewaka Ayurvedic Medical Centre Ayurvedic Medical Treatments & Services
(2)

31/12/2025

Wish u a happy news year 🥳

එක් දරුවෙකුට මැසේජ හරහා අසන ලද ප්‍රශ්නයක් මම සමූහයේ පළ කරන්න හිතුවා,🌺🌺 ප්‍රශ්නය :    අපේ මාමා කෙනෙක් හරියට මහත් වෙලා, කක...
30/12/2025

එක් දරුවෙකුට මැසේජ හරහා අසන ලද ප්‍රශ්නයක් මම සමූහයේ පළ කරන්න හිතුවා,

🌺🌺 ප්‍රශ්නය :
අපේ මාමා කෙනෙක් හරියට මහත් වෙලා, කකුල් දෙකයි බඩයි ඉදිමිලා තියෙනවා hospital එකෙන්ම බඩේ වතුර පිරිලා කියලා වතුර අයින් කළා ඇයි මෙහෙම වෙන්නේ ?

මේ දරුවා සමඟ රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව කතා කරලා බැලුවහම එම රෝගියා high blood cholestrol සහ fatty liver කියන රෝගී තත්ත්ව වලින් පෙලුන ප්‍රතිකාර ගත්තේ නැති කෙනෙක්,

මේ කියන විදිහට මෙම රෝගියාගේ අක්මාව ලෙඩ වෙන්න පටන් ගෙන තියෙනවා,

නිරෝගී පුද්ගලයෙකුගේ අක්මාවෙන් සිදු කරන කාර්යයන් මේ ආකාරයෙන්ම රෝගී වූ විට නිසියාකාරව සිදුවන්නේ නැහැ.

අක්මාව පිත්තාශයන් සමග සම්බන්ධ වීම අපගේ උදර කුහරයේ දකුණු පැත්තේ ඉහල සීමාවේ පිහිටා ඇත.

🌺අක්මාව මගින් පිත නිපදවීම සිදු කරයි. මෙම නිපදවන පිත පිතාශයේ ගබඩා කරයි.
මේද නිෂ්පාදන ක්‍රියාවලියට පිත වැදගත් වේ. අක්මාව අකර්මණ්‍යය වුවහොත් මේද නිෂ්පාදන ක්‍රියාවලියක් අඩ පණ වෙයි.

☘️.මේ නිසා ජීර්ණය නොවුන මේද කොටස් මළ සමඟ පිටවීම නිසා කොමඩ් එකේ තෙල් වගේ හිටින්න පුළුවන්.

☘️.ජීර්ණය නොවුන මේදය තැන්පත්වීම නිසා ඇඟේ මහත් වෙන්න පුළුවන්.

🌺අක්මාව මගින් ප්‍රෝටීන් නිෂ්පාදනය සිදුකරයි.
අක්මාව අකර්මණ්‍යය වූ විට

ප්‍රෝටීන් නිෂ්පාදනය අඩු වෙයි.

ඒ නිසා ප්ලාස්මාවේ ඇති ‍ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙයි.
ප්‍රෝටීන් අනු මගින් ද්‍රව දරාගෙන සිටින පීඩනය අඩුවෙයි.
ඒ නිසා රුධිර නාල තුළ ඇති ද්‍රව අවට අවකාශය ට පැමිණෙයි.

සරලවම;
බඩ ආශ්‍රිතව - බඩ ඉදිමෙයි
කකුල් ආශ්‍රිතව - කකුල් ඉදිමෙයි.

🌺🌺 වැදගත් : කකුල් ඉදිමීම හදවත් රෝග ආශ්‍රිතව සහ වකුගඩු අකර්මණ්‍ය වූ විට දැකගත හැක.

Address

1/78 Kandy Road, Mariyawattha Junction
Gampola

Telephone

+94769074100

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewaka Ayurvedic Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Jeewaka Ayurvedic Medical Centre:

Shortcuts

Share