19/07/2023
මම ඌරුමස් උයන වෙලාවෙ කුස්සියට ආපු මුස්ලිම් කෙනෙක් මගෙන් අහන්නැතුව මස් කෑල්ලක් කාල ඉවරවෙලා ඇහුව මොනවද මේ මස් කියල.
මම කිව්ව ඔයාල කන්නැති ජාතිය කියල.
ඌ සින්ක් එකට වමනෙ දාල දිව මැද්දෙ විම් ගාල.😂😂😂