Divisional Hospital Hambegamuwa

Divisional Hospital Hambegamuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Hospital Hambegamuwa, Hospital, Divisional Hospital, Hambegamuwa.

30/06/2026

හම්බෙගමුව ප්‍රාදේශීය රෝහල් කාර්යමන්ඩලය විසින් 11වන වරටත් පවත්වනු ලැබූ සව් දන්සල.

Divisional Hospital Hambegamuwa

හම්බෙගමුව ප්‍රාදේශීය රෝහල් කර්යමණ්ඩලය විසින් පවත්වනු ලබන සව් දන්සල 11 වන වතාවටත් රෝහල ඉදිරිපිටදි පැවැත්වේ.. ඔබ සැමට ආරාධ...
24/06/2026

හම්බෙගමුව ප්‍රාදේශීය රෝහල් කර්යමණ්ඩලය විසින් පවත්වනු ලබන සව් දන්සල 11 වන වතාවටත් රෝහල ඉදිරිපිටදි පැවැත්වේ.. ඔබ සැමට ආරාධනා....ප්‍රාදේශීය රෝහල හම්බෙගමුව...

2026/06/05 දින හම්බෙගමුව රෝහලේ ශ්‍රමදානමය කටයුත්තට සහබාගි වූ ප්‍රදේශවාසීන්ගේ බෝ නොවන රෝග හදුනා ගැනීමේ සායනයට සහබාගී කරවා...
06/06/2026

2026/06/05 දින හම්බෙගමුව රෝහලේ ශ්‍රමදානමය කටයුත්තට සහබාගි වූ ප්‍රදේශවාසීන්ගේ බෝ නොවන රෝග හදුනා ගැනීමේ සායනයට සහබාගී කරවා ගැනීම.
..ප්‍රාදේශීය රෝහල හම්බෙගමුව...

පරිසර දිනය වෙනුවෙන් හම්බෙගමුව ග්‍රාමනිලධාරි තුමා සහ සංවර්ධන නිළධාරී තුමිය පෙරටු කරගෙන ප්‍රදේශ වාසීන් එක්ව හම්බෙගමුව රෝහල...
06/06/2026

පරිසර දිනය වෙනුවෙන් හම්බෙගමුව ග්‍රාමනිලධාරි තුමා සහ සංවර්ධන නිළධාරී තුමිය පෙරටු කරගෙන ප්‍රදේශ වාසීන් එක්ව හම්බෙගමුව රෝහලහි 2026/06/05 දින පැවති ශ්‍රමදානය සදහා දායක වූ ඔබ සැමට අපගේ හද පිරි ස්තූතිය...

#...ප්‍රාදේශීය රෝහල හම්බෙගමුව... #

06/02/2026
05/02/2026
නව වසරේ ඇරඹුමත් සමග දුරුතු පුන් පොහො දින හම්බෙගමුව ප්‍රදේශීය රෝහලේහී රෝහල් කාර්‍යමණ්ඩලය හා ගම් වාසී සැමට සෙත්පතා පැවති ස...
05/01/2026

නව වසරේ ඇරඹුමත් සමග දුරුතු පුන් පොහො දින හම්බෙගමුව ප්‍රදේශීය රෝහලේහී රෝහල් කාර්‍යමණ්ඩලය හා ගම් වාසී සැමට සෙත්පතා පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව හා දානමය පිංකම. ඔබ සැමට නීරෝගී සම්පන්න සුභ නව වසරක් වේවා...🙏

Address

Divisional Hospital
Hambegamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Hambegamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share