Dr. Tharanga Kumari Wickramasooriya

Dr. Tharanga Kumari Wickramasooriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Tharanga Kumari Wickramasooriya, Perumannagoda, Aluthwala, Ambalangoda, Hikkaduwa.
(2)

07/07/2026

ලෝකයේ විවිධ වෛද්‍ය ක්‍රම පරාජය වුවත් දේශීය වෛද්‍ය විද්‍යාවට පහනක් වෙමින් ඩෙංගු මර්දනයට අවැසි ‍ප්‍රත්‍යක්ෂ ඩෙංගු ඖෂධය නිපදවා මුළු මහත් ලොවක් මවිත කළ සමස්ත ශ්‍රී ලාංකීය ජාතියම හෙල වෙදකමේ අසිරියෙන් සුවපත් කළ ඩෙංගු ඖෂධය.

​2023 වර්ෂයේදී ඩෙංගු සඳහා හඳුන්වා දුන් ආයුර්වේද නිෂ්පාදන සඳහා වූ රන් සම්මානය ​අපට හිමි වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු.
​නිෂ්පාදන සඳහා දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය, මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහතිකය (KKM) සහ ​අදාල පේටන්ට් අයිතිය ද අප සතුය.

​ISO 22000 2018 / ISO 9001 2015 තත්ව සහතික,
​GMP සහ HACCP සහතිකයන් ​අපගේ ගුණාත්මකභාවය තහවුරු කරයි.

#ඩෙංගු වෛරස් රෝග තත්ත්වයට නිශ්චිත ප්‍රත්‍යක්ෂ ඖෂධය ලංකාපුර වෙදර මැදුරෙන් ලබාගත හැක. 🌸☘️

විමසීම්:- 077 8580474 / 0917 914202 / 0775 677 277

​Even when various medical systems worldwide struggled, we created a proven medicine to control Dengue, becoming a beacon of hope for indigenous medicine and healing the entire Sri Lankan nation with the wonder of Hela Wedakama, astonishing the world.

​We are pleased to announce that we received the Gold Award for Ayurvedic products introduced for Dengue in 2023.
​We possess full approval from the Department of Ayurveda for our production, certification from the Malaysian Ministry of Health (KKM), and the relevant patent rights.

​Our quality is confirmed by ISO 22000:2018 / ISO 9001:2015 quality certifications, along with GMP and HACCP certifications.

​ definitive, proven medicine for the Dengue viral condition is available at Lankapura Weda Madura. 🌸☘️





06/07/2026

ඩෙංගු – නොසලකා හැරියොත් ජීවිතයටම අවදානමක්! (සම්පූර්ණ වැඩසටහන)

ඔබේ නොසැලකිල්ල නිසා කුඩා මදුරුවෙකු පවා ඔබේ වටිනා ජීවිතයට බරපතළ අවදානමක් ගෙන එන්න පුළුවන් බව ඔබ දන්නවාද?

ලංකාවේ ඩෙංගු රෝගය වසරකට වරක් වසංගතයක් ලෙස මතුවී, පසුව අපගේ මතකයෙන් අතුරුදන් වීම සාමාන්‍ය දෙයක් වී ඇත.

මෙම සම්පූර්ණ වැඩසටහන තුළින් ඩෙංගු රෝගය පිළිබඳ වැදගත් තොරතුරු, එය වළක්වා ගැනීමේ ක්‍රම, රෝග ලක්ෂණ හඳුනාගැනීම සහ ප්‍රතිකාර පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය.

ඩෙංගු රෝගය සඳහා සාර්ථක හෙළ ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දෙමින් “ඩෙංගු ඩොක්ටර්” ලෙස ජනප්‍රිය වූ වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මෙම වැඩසටහන තුළින් ඔබව දැනුවත් කරයි.

📺 මෙම සම්පූර්ණ වීඩියෝව නරඹා ඔබේ පවුලේ අයත් සමඟ බෙදා ගන්න. දැනුවත් වීමෙන් ඩෙංගු මර්දනයට ඔබත් එක්වන්න.

📞 විමසීම්:
077 8580474
091 7914202
077 5677277

06/07/2026

පුංචි මදුරුවෙකුට ඔබේ දෛනික කාර්‍යන් අඩපණ කරන්න ඉඩ දෙන්න එපා.

ඩෙංගු සුව වන තෙක් ඔබේ දෛනික කාර්‍යන් සියල්ලක්ම අඩපණ වන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවීම නිසාවෙනි.
නමුත් අපගේ හෙළ ඔසුව නිට්ටාවටම සුවවන තෙක්ම එදිනෙදා කටයුතු වලට බාධාවක් නොවන පරිද්දෙන් භාවිතා කළ හැකිවෙයි. කායිකව මෙන්ම මානසිකව වෙහෙසකින් තොරව නිට්ටාවටම සුවයක් ගෙන දෙන දේශීයව නිපදවූ එකම ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. 🌿

විමසීම් :-

077 858 0474 / 0917 914202 / 0775 677 277





04/07/2026

පුංචි මදුරුවෙකුට ඔබේ දෛනික කාර්‍යන් අඩපණ කරන්න ඉඩ දෙන්න එපා.

ඩෙංගු සුව වන තෙක් ඔබේ දෛනික කාර්‍යන් සියල්ලක්ම අඩපණ වන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවීම නිසාවෙනි.
නමුත් අපගේ හෙළ ඔසුව නිට්ටාවටම සුවවන තෙක්ම එදිනෙදා කටයුතු වලට බාධාවක් නොවන පරිද්දෙන් භාවිතා කළ හැකිවෙයි. කායිකව මෙන්ම මානසිකව වෙහෙසකින් තොරව නිට්ටාවටම සුවයක් ගෙන දෙන දේශීයව නිපදවූ එකම ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. 🌿

විමසීම් :-

077 858 0474 / 0917 914202 / 0775 677 277





Public figure

01/07/2026

ඔබේම වරදින් ඔබ ජීවිතයෙන් වන්දි ගෙවනවාද?
================================================
ඔබේ නොසැලකිල්ල නිසා කුඩාම කුඩා මදුරුවෙකුට ඔබේ වටිනා ජීවිතය තවදුරටත් අනතුරේ හෙලනවාද නැද්ද යන්න තීරණය කිරීමට දැන් ඔබට සිදුවී ඇත. ලංකාවේ වසරකට වරක් එක් කාලසීමාවකට මතුවෙන ඩෙංගු රෝගය ගැන කතා කරන්නට සිදුවන්නේ එය වසංගතයක් බවට පත්වූ පසුය. නමුත් එය ක්‍රමයෙන් පහවගිය පසු අපට සුපුරුදු ලෙස අපේ මතක්යෙන් ගිලිහී යන්නේය. නමුත් ඔබ ජීවත් වන නිවස සහ වට පිටාව නිරන්තරයෙන් පිරිසිදු ලෙස පවත්වාගෙන ගියහොත් ඩෙංගු රෝගය කිසි කලෙක වසංගතයක් නොවන බව ඔබ දන්නවාද. මේ ගැන හරියටම සියලුම තොරතුරු දැනගැනීමට ජූලි මස 4 වන දින එනම් සෙනසුරාදා රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වන මෙම වැඩසටහන මග හැර ගන්න එපා.

ඩෙංගු රෝගය සදහා නිට්ටාවටම සුවවන සාර්ථකම හෙළ ඔසුවක් නිපදවමින් "ඩෙංගු ඩොක්ටර්" නමින් සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් මෙම වැඩසටහන් ඔස්සේ ඔබව දැනුවත් කරනු ලබයි.

විමසීම් :-

077 858 0474 / 0917 914202 / 0775 677 277





ඩෙංගු රෝගයට මුහුණ දෙන විට, ඔබ තනිවම නොවේ. අපි ජීවිත බේරා ගැනීමට කැපවී සිටිමු.ලංකාපුර වෙද  මැදුරේ හාස්කම්.විමසීම් :- 077 ...
27/06/2026

ඩෙංගු රෝගයට මුහුණ දෙන විට, ඔබ තනිවම නොවේ. අපි ජීවිත බේරා ගැනීමට කැපවී සිටිමු.

ලංකාපුර වෙද මැදුරේ හාස්කම්.

විමසීම් :-

077 858 0474 / 0917 914202 / 0775 677 277

When facing dengue, you aren't alone. We are dedicated to saving lives.

Contact Us:- 077 858 0474 / 0917 914202 / 0775 677 277





24/06/2026

සතියේ ඕනෑම දිනක රාත්‍රී 8.00 ට පෙර අපගේ අම්බලන්ගොඩ අලුත්වල ලංකාපුර වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ ඩෙංගු ඖෂධ ලබා ගත හැකි අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල ඇති අපගේ අලෙවිසැලෙන් ද (සඳුදා - සිකුරාදා පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා) ලබා ගත හැකිය. ඔබ පැමිණෙන විට කරුණාකර රෝගියාගේ නවතම රුධිර වාර්තා රැගෙන එන්න.

විමසීම් :- 077 858 0474 / 0917 914202 / 0775 677 277 / 071 4845 335

24/06/2026

🌿 ඩෙංගු රෝගය සදහා සාර්ථකම ප්‍රතිකාර ඔබ වෙත තවත් සමීපව! 🌿

නිට්ටාවටම සුවකළ හැකි බව තහවරු කරන ලද ඩෙංගු ඖෂධය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කොළඹ අසල අවුට්ලට් එකෙන් ලබාගත හැක.

✅ පළපුරුදු වෛද්‍ය උපදේශන
✅ ස්වභාවික හා ආරක්ෂිත ප්‍රතිකාර
✅ රෝග මූලිකව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම

🕙 වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා (ප්‍රතිකාර කරනු ලැබේ)

📍 ලිපිනය: 271A, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ, (තලපත්පිටිය Cargills Food City අසල)

ඔබගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි සැමවිටම කැපවෙමු. 💚

---

🌿 Great News! Our Medical Center is Expanding! 🌿

We are delighted to announce the opening of our new branch at 271A, Sri Jayawardhanapura Rohala Handiya.

✅ Professional medical consultations
✅ Safe and natural treatment methods
✅ Focused care to identify and treat the root cause

🕙 Consultation Hours: 10.00 AM – 4.00 PM

📍 Address: 271A, Sri Jayawardhanapura Hospital Road.

We look forward to serving you and your family with quality healthcare and dedicated care. 💚




🌿 ඩෙංගු රෝගය සදහා සාර්ථකම ප්‍රතිකාර ඔබ වෙත තවත් සමීපව! 🌿අපගේ නව ශාඛාව දැන් 271A, ජයවර්ධනපුර, රෝහල හන්දිය ස්ථානයේ විවෘත ක...
22/06/2026

🌿 ඩෙංගු රෝගය සදහා සාර්ථකම ප්‍රතිකාර ඔබ වෙත තවත් සමීපව! 🌿

අපගේ නව ශාඛාව දැන් 271A, ජයවර්ධනපුර, රෝහල හන්දිය ස්ථානයේ විවෘත කර ඇති බව සතුටින් දැනුම් දෙමු.

✅ පළපුරුදු වෛද්‍ය උපදේශන
✅ ස්වභාවික හා ආරක්ෂිත ප්‍රතිකාර
✅ රෝග මූලිකව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම

🕙 වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා (ප්‍රතිකාර කරනු ලැබේ)

📍 ලිපිනය: 271A, ජයවර්ධනපුර, රෝහල හන්දිය(තලපත්පිටිය Cargills Food City අසල)

ඔබගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි සැමවිටම කැපවෙමු. 💚

---

🌿 Great News! Our Medical Center is Expanding! 🌿

We are delighted to announce the opening of our new branch at 271A, Jayawardhanapura, Rohala Handiya.

✅ Professional medical consultations
✅ Safe and natural treatment methods
✅ Focused care to identify and treat the root cause

🕙 Consultation Hours: 10.00 AM – 4.00 PM

📍 Address: 271A, Jayawardhanapura, Rohala Handiya

We look forward to serving you and your family with quality healthcare and dedicated care. 💚





19/06/2026

🌿 REAL PH 🌿
පාරම්පරික ඖෂධීය ශාක සාර වලින් නිෂ්පාදිත,ආමාශ සෞඛ්‍යය සහ ජීර්ණ පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට සහාය වීමට නිර්මාණය කර ඇති ඖෂධයකි.

✨ ප්‍රධාන ප්‍රතිලාභ

• ආමාශයේ සෞඛ්‍යවත් ක්‍රියාකාරිත්වයට සහාය
• ජීර්ණ අපහසුතා අඩු කිරීමට උපකාරී
• ගෑස්ට්‍රයිටිස් සඳහා සහාය
• බඩ දැවිල්ල, පපුවේ දැවිල්ල සහ බඩ පුරවා දැමීම අඩු කිරීමට උපකාරී
• ජීර්ණ පද්ධතියේ ස්වභාවික සමතුලිතතාවය පවත්වා ගැනීම
• දෛනික සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා සහාය
• වැඩිහිටියන්, වයෝවෘද්ධයන්, ළමුන් සහ ගර්භණී මව්වරුන් සඳහා සුදුසු
• වෙනත් පෝෂක අතිරේක සමඟද භාවිතා කළ හැක

Manufactured by
LANKAPURA OSU (PVT) LTD.
Aluthwala, Ambalangoda, Sri Lanka

📞 Call: +94 917 914 202

💬 WhatsApp:

+94 778 580 474

📧 Email: [email protected]

🌐 Website: www.drtharangawickramasooriya.com




Address

Perumannagoda, Aluthwala, Ambalangoda
Hikkaduwa

Opening Hours

Monday 09:30 - 17:00
Saturday 09:30 - 17:00
Sunday 09:30 - 17:00

Telephone

+94778580474

Alerts

Be the first to know and let us send you an email when Dr. Tharanga Kumari Wickramasooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Tharanga Kumari Wickramasooriya:

Shortcuts

Share