Sanathana Ayurveda Weda Madura- සනාථන ආයුර්වේද වෙද මැදුර.

Sanathana Ayurveda Weda Madura- සනාථන ආයුර්වේද වෙද මැදුර. The ayurvedic medicle clinic is conducted by two graduated ayurvedic doctors.except poya day,open 10 am to 7 pm. No:300/3/B, hokandara east, hokandara

කාලීන මධුමෙහය නිසාවෙන් හටගත් කාලීන වකුගඩු රෝගය සඳහා හා කාලින අක්මා රෝගය සඳහා කෙරුණු ආයුර්වේද ප්‍රතිකාර වල සාඵල්‍යතාවය👇👇👇...
18/01/2026

කාලීන මධුමෙහය නිසාවෙන් හටගත් කාලීන වකුගඩු රෝගය සඳහා හා කාලින අක්මා රෝගය සඳහා කෙරුණු ආයුර්වේද ප්‍රතිකාර වල සාඵල්‍යතාවය

👇👇👇👇👇👇

eGFR අගය 14 සිට 64 දක්වා වැඩි වී ඇත...
(වාර්තා අමුණා ඇත්තේ eGFR 28 සිටය)

HBA1-C අගය 8.3 සිට 5.6 දක්වා අඩුවී ඇත....

✅✅✅✅✅✅✅✅✅

eGfr 14👉35👉28👉44👉51👉58👉64




ප්‍රතිකාර සඳහා විවෘතව පවතින කාලය දීර්ඝ කිරීම👇👇👇👇👇👇2026 ජනවාරී 13 දින සිට වෛද්‍ය මධ්‍යස්ථානය උදැසන 10 සිට රාත්‍රී 9 දක්වා...
07/01/2026

ප්‍රතිකාර සඳහා විවෘතව පවතින කාලය දීර්ඝ කිරීම

👇👇👇👇👇👇

2026 ජනවාරී 13 දින සිට වෛද්‍ය මධ්‍යස්ථානය උදැසන 10 සිට රාත්‍රී 9 දක්වා ඉරිදා දින හැර විවෘතව පවතී.

ඉරිදා දින රාත්‍රී 7න් පසු ප්‍රතිකාර කිරීම අවසන් වේ

සාමාන්‍ය පරිදි සඳුදා සහ පෝය දිනවල වෛද්‍ය මධ්‍යස්ථානය වසා තැබේ.

❤️

04/01/2026

නොවැලැක්විය හැකි හේතුවක් මත ජනවාරි 11 ඉරිදා වෛද්‍ය මධ්‍යස්ථානය වසා තැබේ.

2015.12.31 To 2025.12.31අපිට දශකයයි.....✅✅✅✅සනාථන ආයුර්වේද අපිට දශකයයි.2015 දෙසැම්බර් 31 සිට අද දක්වාම අප සමග රැදුනු නන්...
31/12/2025

2015.12.31 To 2025.12.31

අපිට දශකයයි.....✅✅✅✅

සනාථන ආයුර්වේද අපිට දශකයයි.
2015 දෙසැම්බර් 31 සිට අද දක්වාම අප සමග රැදුනු නන් අයුරින් උදව් උනු සියලුම දෙනාටම අප්‍රමාණ ආදරය හා ස්තූතිය පුද කරමි.

මගේ සෙවැනල්ල වගේම මේ සියල්ල ආරම්භ කරන්න හේතුවුනු මගේ ආදරනීය බිරිද Bhagya Samarawickrama😍😍😍
ඒ වගේම......

මේ දක්වා මා සමග රෝගී සත්කාරක සේවයේ යෙදුනු සියලු වෛද්‍ය වරුන් මා සමග පුරා වසර 10ක් රැඳෙමින් සවිය වන සුභාෂිණි යමුනා මහත්මීන් සමග අලුතින් එක් වුනු දමයන්ති මහත්මිය ඉතා ආදරයෙන් සිහිපත් කරමි.

එසේම මගේම පරිශ්‍රයක් වගේ මේ රෝහල පවත්වන් යන්න උදව් කරන Dilan Chinthaka Vindya Dulshani අයියා , Ishara Madushanka මල්ලිට ඇතුළු පවුලේ සැමට ආදරණීය ස්තූතිය ....❤️

නම් වශයෙන් සඳහන් කිරීමට නොහැකි වූ මා ළබැඳි සියලු ගම්වාසි මහත්ම මහත්මීන් මා දිරි ගන්වන නැ හිත මිතුරු සියලූම දෙනා ව ස්තුති පූර්වකව සිහි කරමි.

❤️❤️❤️❤️❤️

මේක තමයි අපි ඉගෙනගන්න උගන්නවන ආදරය දයාව බෙදන තැන....

මේ අවුරුදු 10 ට බෝහෝ ආකාරයන්ගෙ රෝගින් ,
ජාතික ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්
බොහෝමයකට සේවය සපයන්න අපිට පුළුවන් උනා..

මන් සම්පුර්ණයෙන් ම ගොඩනැහුනේ මෙතනින්..
ලැබුනි ආර්ථික දියුණුව වගේ ලැබුණු හා ලැබෙන සමාජීය වටිනාකම් බොහොමයි.

මන් හිතන්නෙ අපි අවුරුදු 10ට අවුරුදු 30ක වැඩ කරලා තියෙනවා.පුලුවන් උපරිම කාලයක් සතුටින් ආදරයෙන් මේ සේවාව පවත්වන් යන්නයි බලාපොරොත්තුව....
ඒ කාලයේදිත් අපිට ශක්තියක් වන හයියක් වන හැමෝම අපි වටේ ඉදීවී කියලා බලාපොරොත්තු වෙනවා..🙏🙏

නිතරම උදව් කරන උපුල් මහතා හා අප අතරින් වෙන්වුන සිරිපාල මාමාත් ආදරයෙන් සිහි කරමි.




දෙසැම්බර් අග සිට ඔබට වෛද්‍ය මධ්‍යස්ථනය වෙතින් ලබාගන්න පුලුවන්...❤️
06/12/2025

දෙසැම්බර් අග සිට ඔබට වෛද්‍ය මධ්‍යස්ථනය වෙතින් ලබාගන්න පුලුවන්...❤️

කාලීන අක්මා රෝග (Chronic Liver cell disease )තත්වයකදී .......සිදුකරන කද ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර  ඔස්සේPortal hypertens...
20/11/2025

කාලීන අක්මා රෝග
(Chronic Liver cell disease )
තත්වයකදී .......

සිදුකරන කද ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ
Portal hypertension තත්වය සහ oesophageal Varices තත්වය ක්‍රමයෙන් ප්‍රතිකාරයට පෙර අතරතුර හා දැන් තත්වය එන්ඩොස්කොපි වාර්තා ඇසුරින් මෙසේ වාර්තා වුනි...



    eGFR.                  creatinine 14.                            3.3737.                             1.4742.        ...
19/06/2025






eGFR. creatinine

14. 3.37
37. 1.47
42. 1.34
44. 1.28

මධුමේහ උපද්‍රව කාලීන වකුගඩු රෝගය හා Cirrhosi යන තත්ව වලින් පීඩා විදි රෝගියෙකුගේ ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමත් සමගම ලැබුණු සායනික ප්‍රතීඵ්ල...

👇👇👇👇👇👇👇👇👇

ප්‍රතීකාර පද්දති සකස් කිරීම හා චිකිත්සා හැසිරවීමේ චින්තනය පිලිබදව දැනගැනීමට ජුලි 13 රාත්‍රී 9ට වෙබිනාර් එකට එන්න..

වැඩි විස්තර
වෛද්‍ය සමීර
0777293232

    වසර 18ක් මධුමේහ රෝගයෙන් පීඩා විදිමින් එමනිසා Diabetes nephropathy (කාලීන වකුගඩු රෝගය)වෙත ගොදුරූ වී පිඩා වූ රෝගියකුගෙ...
04/06/2025






වසර 18ක් මධුමේහ රෝගයෙන් පීඩා විදිමින් එමනිසා Diabetes nephropathy (කාලීන වකුගඩු රෝගය)වෙත ගොදුරූ වී පිඩා වූ රෝගියකුගෙ eGFR අගය සති 4ක ආයුර්වේද ප්‍රතිකාර කාලයක් තුල 14 සිට 42 දක්වා වැඩි වී ඇත.

නිවැරදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මගින් සමාජයේ මුල්බැස ඇති පරිදි අක්මා හෝ වකුගඩු හානියක් නොවන බවටත් ඒ සදහා නිසි ප්‍රතිකාර පවතින්නෙ ආයුර්වේදය තුල පමනක් බවටත් මෙය උදාහරණයකි.
👇👇👇👇👇👇

   වසර 20ක කාලයක් මධමේහ රෝගයෙන් පිඩා විදි රෝගියෙකුගේ eGFR අගය 26 සිට ක්‍රමයෙන් 60 දක්වා වැඩිවීම සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍...
22/05/2025





වසර 20ක කාලයක් මධමේහ රෝගයෙන් පිඩා විදි රෝගියෙකුගේ eGFR අගය 26 සිට ක්‍රමයෙන් 60 දක්වා වැඩිවීම සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හේතු වූ අයුරු....

👇👇👇👇👇👇👇👇👇👇

වයස අවුරුදු 74ක කාන්තාවක් අවුරුදු 33ක පැවති මධුමේහ තත්වයේ ප්‍රතිඵලයක් ලෙස ගොදුරු වූ CKD රෝගය සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රති...
02/05/2025

වයස අවුරුදු 74ක කාන්තාවක් අවුරුදු 33ක පැවති මධුමේහ තත්වයේ ප්‍රතිඵලයක් ලෙස ගොදුරු වූ CKD රෝගය සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වල යෙදීම

👇👇👇👇👇👇



Medial Collateral ligament Grade 3 tear   👇👇👇👇👇👇👇👇👇👇👇its healed by Ayurvedic treatments without any surgical interventio...
25/01/2025

Medial Collateral ligament
Grade 3 tear





👇👇👇👇👇👇👇👇👇👇👇
its healed by Ayurvedic treatments without any surgical intervention

Address

Hokandara South

Opening Hours

Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00

Telephone

0764121571

Website

Alerts

Be the first to know and let us send you an email when Sanathana Ayurveda Weda Madura- සනාථන ආයුර්වේද වෙද මැදුර. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sanathana Ayurveda Weda Madura- සනාථන ආයුර්වේද වෙද මැදුර.:

Shortcuts

Share