22/08/2026
💚 Dr.LJ Minoxidil 5% Hair Serum
Hair thinning සහ Male/Female Pattern Hair Loss නිසා ඔබත් කරදරයෙන්ද? නිසි වෛද්‍ය උපදෙස් මත භාවිත කරන Minoxidil 5% මඟින්:
✨ Hair follicles stimulate කිරීමට
✨ Hair fall අඩු කිරීමට
✨ නව හිසකෙස් වර්ධනයට සහාය වීමට
✨ Hair density වැඩි දියුණු කිරීමට උපකාරී වේ
⏳ ප්‍රතිඵල සඳහා අඛණ්ඩව මාස 3–6ක් පමණ භාවිතය අවශ්‍ය විය හැක. ආරම්භයේදී තාවකාලික hair shedding ඇතිවිය හැක.
📦 දැන් Orders භාරගනු ලැබේ!
Order කිරීමට ඔබගේ:
• නම
• ලිපිනය
• දුරකථන අංකය
• අවශ්‍ය ප්‍රමාණය
අපගේ Inbox / WhatsApp වෙත එවන්න.
⚠️ Pregnant හෝ breastfeeding mothers, වයස අවුරුදු 18ට අඩු අය සහ හෘද රෝග හෝ scalp conditions ඇති අය භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.
Dr.LJ Minoxidil 5% Serum — Stronger roots, healthier-looking hair.