Breathing flowers - හුස්ම ගන්න මල් - சுவாசிக்கும் பூக்கள்

  • Home
  • Sri Lanka
  • Homagama
  • Breathing flowers - හුස්ම ගන්න මල් - சுவாசிக்கும் பூக்கள்

Breathing flowers - හුස්ම ගන්න මල් - சுவாசிக்கும் பூக்கள் හුස්ම ගන්න මල් වෙනුවෙන් නිර්මාණය වන ආදරණීය පිටුව

පැන්සලක් කරන වැරදි කියාදෙන්න මකනෙකුත් ඒ ළඟින් සිටියා !කුමක් හෝ හේතුවකට පැන්සලට වැරදිලත් තිබුණා !පැන්සලට එය කියා දීලා මකන...
10/07/2026

පැන්සලක් කරන
වැරදි කියාදෙන්න
මකනෙකුත් ඒ ළඟින් සිටියා !

කුමක් හෝ හේතුවකට
පැන්සලට වැරදිලත් තිබුණා !

පැන්සලට එය කියා දීලා
මකනය විසින්ම
වරද හරිගස්සලත් තිබුණා !

වරද පෙන්නල දීපු තරහටද මන්දා ?

මකනයේ පපුව මැදට
පැන්සලෙන් ඇනල තිබුණා !

මේ අවනඩුව
පුංචි කොල කැබැල්ලක
ඒ විදියට
ලියල තිබුණා !
==========
2026-07-10

03/01/2026

පරිස්සමින් ඉන්න ❤

18/12/2025

හුස්ම ගන්න මල්

13/12/2025

මේත් හුස්ම ගන්න මලක් 🌹

හුස්ම ගන්න මල් සිය ගාණක් මේ පස් යට නිදන්වී ඇත.....
02/12/2025

හුස්ම ගන්න මල් සිය ගාණක් මේ පස් යට නිදන්වී ඇත.....

මේත් හුස්ම ගන්න මල්.......
17/11/2025

මේත් හුස්ම ගන්න මල්.......

Hambantota Bandagiriya Lake
16/11/2025

Hambantota Bandagiriya Lake

Address

Homagama
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Breathing flowers - හුස්ම ගන්න මල් - சுவாசிக்கும் பூக்கள் posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share