Ukwattage Hela Osu Co. -Pvt Ltd

Ukwattage Hela Osu Co. -Pvt Ltd Ukwattage Hela Osu Co. (Pvt) Ltd is a pioneer in manufacturing and distributing Ayurvedic drugs and our history runs for more than seven decades.

ජවය, බලය සමඟ ලේ සහ ශක්තිය වර්ධනයට! 💪උක්වත්තගෙ හෙළ ඔසු වෙතින් උක්වත්තගෙ හිමැටෝන් සිරප් දෛනික ජීවිතයට අවශ්‍ය ජවය හා ශක්තිය...
17/08/2026

ජවය, බලය සමඟ ලේ සහ ශක්තිය වර්ධනයට! 💪

උක්වත්තගෙ හෙළ ඔසු වෙතින් උක්වත්තගෙ හිමැටෝන් සිරප්
දෛනික ජීවිතයට අවශ්‍ය ජවය හා ශක්තිය සඳහා එක් කරගන්න.
🌿 100% ස්වභාවිකයි.

📍 ලඟම ඇති ආයුර්වේද බෙහෙත් වෙළඳසැලින් ලබාගත හැකිය.
📞 මිලදී ගැනීම සඳහා අමතන්න: 034 220 7744

උක්වත්තගෙ හෙළ ඔසු — ස්වභාවික සුවයේ විශ්වාසනීය නාමය

#හිමැටෝන් #ආයුර්වේද

07/08/2026

ස්වභාවිකව සම පැහැපත් කරගෙන ලස්සන වෙන්න කැමතිද?

ඔබේ සමේ ස්වභාවික දීප්තිය සහ පැහැපත් බව රැකගැනීමට "උක්වත්තගෙ කහ කැප්සියුල්ස්"

✅ 100% ස්වභාවිකයි.
දිනපතා රූපලාවණ්‍ය සත්කාරයට සුදුසුයි.
කරල් 60ක බෝතලය – රු. 1,000.00 ක් පමණයි.

📍 දිවයින පුරා ලඟම ඇති ආයුර්වේද බෙහෙත් වෙළඳ සැල්වලින් ලබාගත හැකිය.

📞 අදම ඇණවුම් කරන්න: 034 220 7744

#උක්වත්තගේ #කහකැප්සියුල්ස් #කහ

31/07/2026

🌿ඔබේ දෛනික ජීවිතයට ස්වභාවික පෝෂණයක් ලබා ගන්න කැමතිද?
පෝෂණ ගුණයෙන් ඉහළ සහ ප්‍රතිඔක්සිකාරක ගුණවලින් යුත් මුරුංගා, ලොව පුරා "විශ්වයේ ආශ්චර්යමත් ශාකය" ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති අගනා පෝෂණ ගුණ නිසාය.
විටමින්, ඛනිජ ලවණ සහ ශරීරයට අවශ්‍ය පෝෂක රැසකින් සමන්විත මුරුංගා, නීරෝගී දිවිපැවැත්මකට වටිනා ස්වභාවික ආහාරයකි.
🌱 හඳුන්වාදෙන නවතම උක්වත්තගෙ මුරුංගා කරල් – ඔබේ දෛනික ජීවිතයට ස්වභාවික පෝෂණයක් සහ ප්‍රබෝධයක් ලබාදීමට.
🌿 100% ස්වභාවිකයි.

📍 ලඟම ඇති ආයුර්වේද බෙහෙත් වෙළඳ සැලින් ලබාගන්න.
📞 නැතහොත් මිලදී ගැනීම සඳහා අමතන්න - 034 220 7744

🌿 උක්වත්තගෙ මුරුංගා කරල් – ස්වභාවික පෝෂණයෙන් සෞඛ්‍යවත්, ප්‍රබෝධමත් සහ ක්‍රියාශීලී ජීවිතයකට ඔබේ විශ්වාසනීය තේරීම.

#උක්වත්තගෙ #මුරුංගා #මුරුංගාකරල් #ආයුර්වේද

වෙහෙස, මානසික ආතතිය සහ ශරීර දුර්වලතාවය නිසා දෛනික වැඩ කටයුතු අඩාල වෙනවාද? 100% ස්වභාවික උක්වත්තගෙ අශ්වගන්ධ කරල් සමඟ සිරු...
14/07/2026

වෙහෙස, මානසික ආතතිය සහ ශරීර දුර්වලතාවය නිසා දෛනික වැඩ කටයුතු අඩාල වෙනවාද?

100% ස්වභාවික උක්වත්තගෙ අශ්වගන්ධ කරල් සමඟ සිරුරටත් මනසටත් ස්වභාවික ශක්තිය හා සුවය ලබාගන්න.
ආයුර්වේදයේ වටිනාතම ඖෂධීය ශාකවලින් නිපදවා ඇති අශ්වගන්ධ (Ashwagandha) ශරීරයේ ශක්තිය, මානසික සුවතාවය සහ ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීමට පාරම්පරිකව භාවිතා කරනු ලබයි. 🌿

🌿 දෛනික ජීවිතයේ ශක්තිය, ක්‍රියාශීලී බව සහ සුවතාවය පවත්වා ගැනීමට ඔබේ ස්වභාවික සහකරු.
🌿 උක්වත්තගෙ අශ්වගන්ධ කරල් – වියපත් අයටත් තරුණ ජවයක්.

කරල් 60ක බෝතලයක මිල රු. 1080.00 ක් පමණයි.
📍 ඔබේ ළඟම ඇති ආයුර්වේද බෙහෙත් වෙළඳසැලෙන් ලබාගත හැක.
📞 නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න: 034 220 7744

#ආයුර්වේද #අශ්වගන්ධ

🌿 අම්ල, පිත්ත (ගැස්ට්‍රයිටිස්) නිසා පීඩා විඳින ඔබට ස්වභාවික සහනයක්!උක්වත්තගෙ හෙළ ඔසු වෙතින් ඔබ වෙත ගෙන එන උක්වත්තගෙ ගැස්...
07/07/2026

🌿 අම්ල, පිත්ත (ගැස්ට්‍රයිටිස්) නිසා පීඩා විඳින ඔබට ස්වභාවික සහනයක්!

උක්වත්තගෙ හෙළ ඔසු වෙතින් ඔබ වෙත ගෙන එන උක්වත්තගෙ ගැස්ට්‍රිම් කරල් සමඟ ආමාශයේ අම්ල/පිත්ත (ගැස්ට්‍රයිටිස්) ගැටලුවට ස්වභාවික සහනයක් ලබාගන්න. 🌱

✅ අම්ල / පිත්ත රෝගයට සහනය
✅ ආමාශයේ තුවාල සහ පපුවේ දැවිල්ල සමනය කර සහනය ලබාදෙයි
✅ ආහාර ජීර්ණ ක්‍රියාවලියට සහාය වේ

🌿 100% ස්වභාවිකයි.

කරල් 60ක බෝතලය මිල රු. 580.00 ක් පමණයි.
📍 ලඟම ඇති ආයුර්වේද බෙහෙත් වෙළඳ සැලින් ලබාගන්න.
📞 නැතහොත් මිලදී ගැනීම සඳහා අමතන්න - 034 220 7744

#උක්වත්තගෙහෙළඔසු #උක්වත්තගෙගැස්ට්‍රිම්කරල් #ස්වභාවිකඔසු #ගැස්ට්‍රයිටිස් #අම්ලපිත්ත

✨ ඔබේ ස්වභාවික රූපලාවන්‍යයේ රහස... දැන් එක් කැප්සියුලයකින්! 🌿පැරණි ආයුර්වේද සම්ප්‍රදායේ සිටම කහ (Turmeric) යනු රූපලාවන්‍...
06/07/2026

✨ ඔබේ ස්වභාවික රූපලාවන්‍යයේ රහස... දැන් එක් කැප්සියුලයකින්! 🌿

පැරණි ආයුර්වේද සම්ප්‍රදායේ සිටම කහ (Turmeric) යනු රූපලාවන්‍යයට සහ සෞඛ්‍යයට අතිශයින්ම වටිනා ඖෂධීය ශාකයකි. කහවල ඇති ස්වභාවික ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිප්‍රදාහ ගුණ නිසා සමේ නීරෝගී බව පවත්වා ගැනීමට, සමේ දීප්තිය වැඩි කිරීමට සහ තරුණ පෙනුම දිගුකාලීනව රැක ගැනීමට උපකාරී වේ.
දිනපතා ජීවිතයේ ආතතිය, පරිසර දූෂණය සහ ජීවන රටාව නිසා සමට ඇතිවන බලපෑම් අවම කරමින්, ස්වභාවික දීප්තියක් ලබා ගැනීමට කහ ඉතා හොඳ සහායකයෙකි. ලස්සන සමක් යනු බාහිර රැකවරණය පමණක් නොව, ශරීරය තුළින් ලැබෙන පෝෂණයත් සමඟ ආරම්භ වන දෙයකි.
🌿 හඳුන්වාදෙන නවතම උක්වත්තගේ කහ කැප්සියුල්ස් – ඔබේ දෛනික සෞඛ්‍යයටත් රූපලාවන්‍යයටත් ස්වභාවික සහායක් ලබාදීමට.

✨ තරුණ බව රැක ගැනීමට උපකාරී වේ.
✨ සමේ දීප්තිය වැඩි කිරීමට සහාය වේ.
✨ සම පැහැපත් හා නීරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ.
✨ ශරීරයේ ස්වභාවික ආරක්ෂාවට සහාය වේ.

✅ 100% ස්වභාවිකයි.
කරල් 60ක බෝතලය මිල රු. 1000.00 ක් පමණයි.
📍 ලඟම ඇති ආයුර්වේද බෙහෙත් වෙළඳ සැලින් ලබාගත හැකිය.
📞 නැතහොත් මිලදී ගැනීම සඳහා අමතන්න - 034 220 7744

🌼 ස්වභාවික සත්කාරයෙන් දීප්තිමත් සමක්... විශ්වාසයෙන් පිරුණු සමක්... උක්වත්තගේ කහ කැප්සියුල්ස් සමඟ!

#උක්වත්තගේ #කහකැප්සියුල්ස් #කහ

කුඩා දරුවන්ගේ ආහාර රුචිර වැඩීමට "උක්වත්තගෙ රුචී බේබි සිරප් "අදම භාවිතා කරන්න.මිළදී ගැනීම සඳහා 📞 විමසන්න: 034 220 7744ලඟම...
30/06/2026

කුඩා දරුවන්ගේ ආහාර රුචිර වැඩීමට
"උක්වත්තගෙ රුචී බේබි සිරප් "
අදම භාවිතා කරන්න.
මිළදී ගැනීම සඳහා
📞 විමසන්න: 034 220 7744
ලඟම ඇති ආයුර්වේද වෙළඳ සැලින්ද ලබාගත හැකියි

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !

ඇම්ම, ඇවිලිල්ල සහ වාත වේදනා සඳහා"උක්වත්තගෙ නවරත්න කල්කය "අදම භාවිතා කරන්න.මිළදී ගැනීම සඳහා 📞 විමසන්න: 034 220 7744ලඟම ඇත...
28/06/2026

ඇම්ම, ඇවිලිල්ල සහ වාත වේදනා සඳහා
"උක්වත්තගෙ නවරත්න කල්කය "
අදම භාවිතා කරන්න.
මිළදී ගැනීම සඳහා
📞 විමසන්න: 034 220 7744
ලඟම ඇති ආයුර්වේද වෙළඳ සැලින්ද ලබාගත හැකියි

හිසකෙස් ප්‍රශ්නවලින් ඔබත් පීඩා විඳිනවාද?නිරෝගී දිදුලන කෙස් කළඹක් ලබා ගන්න ඔබත් කැමතිද?"උක්වත්තගෙ කේශ  කල්‍යාණි "අදම භාවි...
27/06/2026

හිසකෙස් ප්‍රශ්නවලින් ඔබත් පීඩා විඳිනවාද?
නිරෝගී දිදුලන කෙස් කළඹක් ලබා ගන්න ඔබත් කැමතිද?
"උක්වත්තගෙ කේශ කල්‍යාණි "
අදම භාවිතා කරන්න.
මිළදී ගැනීම සඳහා
📞 විමසන්න: 034 220 7744
ලඟම ඇති ආයුර්වේද වෙළඳ සැලින්ද ලබාගත හැකියි

Address

Puhuwala Junction, Dambara, Meewanapalana
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Ukwattage Hela Osu Co. -Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ukwattage Hela Osu Co. -Pvt Ltd:

Shortcuts

Share