30/08/2026
Caregiver රැකියා ඇබෑර්තු
Metta Nursing Care Homes - අපගේ කණ්ඩායමට එක්වන්න
සුදුසුකම්
- Caregiver සේවයේ පෙර පළපුරුද්ද
- කාරුණික, ඉවසිලිවන්ත සහ වගකීම් සහගත පුද්ගලයෙකු වීම
- නේවාසිකව සේවය කිරීමට හැකියාව
අපෙන් ඔබට
- ආකර්ෂණීය වැටුපක්
- නේවාසික පහසුකම්
- ආහාර
- නිල ඇඳුම්
💚 කාරුණික සත්කාර තුළින් තවත් කෙනෙකුගේ ජීවිතයට වටිනාකමක් එක් කිරීමට අපගේ කණ්ඩායම සමඟ එක්වන්න.
📍 Metta Nursing Care Homes – කලගෙඩිහේන
📞 077 987 1833