Aarogya - Kalawana

Aarogya - Kalawana Pain management & wellness center

24/04/2026
18/04/2026

කලවාන අවට හොද මීපැණි තියනවද. ලෙඩෙකුට බෙහෙත් සෑදීමට... මිල ගනන් කියන්න.

කියන්න...
31/03/2026

කියන්න...

💕💕💕
10/02/2026

💕💕💕

කලවානෙන් සේවාව....ඔබත්, හිස කැක්කුම, උරහිස, බෙල්ල තුනටිය ප්‍රදේශය, පාදවල මස්පිඩු වේදනාවෙන් පෙලෙනවාද..?යන්ත්‍රානුසාරය මගි...
24/11/2025

කලවානෙන් සේවාව....
ඔබත්,
හිස කැක්කුම, උරහිස, බෙල්ල තුනටිය ප්‍රදේශය, පාදවල මස්පිඩු වේදනාවෙන් පෙලෙනවාද..?
යන්ත්‍රානුසාරය මගින් සහනය.
මුහුණේ ළප කැලැල්, කළු වුන ප්‍රදේශයන් ප්‍රතිකාර.
මුහුණේ මැරුනු සම ඉවත්කර ආයුර්වේද සත්කාරය අපෙන්.
ශරීරයේ සියලු මස්පිඩු වේදනාවන් තෙරපුම් මගින් සහනය.
උදරයේ අනවශ්‍ය මහත ( මේදය / තෙල් ) යන්ත්‍රානුසාරයෙන් දහනය කර අඩුකරගැනීමට පැමිනෙන්න.
දීර්ඝ කාලයක සිට එන දනහිස්, වැලමිට, වළලුකර, මැණික්කටුව ආශ්‍රිත වේදනාවන් හා පාදවල, අත්වල ඇගිලි ආශ්‍රිත වේදනාවන් පහසුවෙන් සුවකරගත හැක.
හෙයා කලර්, ෆේශල්, පෙඩිකියු, නේල් ආට් ආදියද සිදුකරගත හැක.
අමතන්න...
077 26 80 833 - whatsapp
076 77 47 276

Address

Kalawana

Website

Alerts

Be the first to know and let us send you an email when Aarogya - Kalawana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share