Samadara elderly home

Samadara elderly home Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samadara elderly home, Nursing home, No. 175, Prison Road, Kalutara North, Kalutara.

කාර්යබහුල දිවිපෙවතක් ගෙවන හෝ විදෙස් ගත ඔබගේ සමීපතමයන් සඳහා රැකවරණය සැලසීමට, රැක බලාගැනීමට කිසිවෙකු නැතිද?එන්න අප වෙත...
��ඔවුන් ආදරයෙන් රැකබලා ගැනීමට අපට හැකියි.. ��
• කෙටි කාලීන හා දීර්ඝ කාලීන රැකවරණ පහසුකම්
Contact us for more details:
076 1073809

විශ්‍රාමික ඔබට එක ලෙස ආදරය දක්වන නිවස
01/03/2025

විශ්‍රාමික ඔබට එක ලෙස ආදරය දක්වන නිවස

02/02/2025

කාර්යබහුල දිවිපෙවතක් ගෙවන හෝ විදෙස් ගත ඔබගේ සමීපතමයන් සඳහා රැකවරණය සැලසීමට, රැක බලාගැනීමට කිසිවෙකු නැතිද?එන්න අප වෙත...

🎀🎀ඔවුන් ආදරයෙන් ජීවිතය පුරාම රැකබලා ගැනීමට අපට හැකියි.. ❤❤

• කෙටි කාලීන හා දීර්ඝ කාලීන රැකවරණ පහසුකම්
• සෞඛ්‍යය සම්පන්න පූර්ණ පෝෂණ ගුණයෙන් යුතු ආහාර
•හදිසි රෝහල්ගත කිරීමකදී අවශ්‍ය පහසුකම් සැපයීම
•මසකට වරක් වෛද්‍යවරයකු පැමිණ පරීක්ෂා කිරීම
•පුස්තකාල පහසුකම්
•නේවාසිකව තමන්ගේ වැඩ කටයුතු තනිව කර ගැනීමට නොහැකි විට (bed patient) ඔවුන්ව රැක බලා ගැනීම අප විසින්ම සිදු කරයි..
•අසනීප තත්ත්වයක් ඇති අයට පිරිසිදු කිරීම් කටයුතු සදහා උණු ජල (hot water) පහසුකම් ලැබේ.

• ආගමික වැඩ සටහන්
උදා:
⭕මසකට වරක් කලුතර බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට යාම
⭕පොහොය දිනයේ ස්වාමීන් වහන්සේ නමක් නිවසට වැඩමවීම..
ආදී ලෙස අනිකුත් ආගම් වල අම්මලාට තාත්තලාට ද සේවා සැපයීම..
Contact us for more details:
076 1073809

01/01/2025
💗💗සමාදර nursing care at home🌷🌷ඔබගේ ආදරණීයයන් සඳහා හොඳම තෑග්ග - ඔවුන් සැබවින්ම ලැබිය යුතු සුවපහසු සහ ප්‍රීතිමත් විශ්‍රාම ...
30/11/2024

💗💗සමාදර nursing care at home🌷🌷
ඔබගේ ආදරණීයයන් සඳහා හොඳම තෑග්ග - ඔවුන් සැබවින්ම ලැබිය යුතු සුවපහසු සහ ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක්.
අපගේ නවීන පහසුකම් සහිත සෞඛ්‍යාරක්ෂිත පරිසරය තුළින්, ඔබට අවශ්‍ය සියළු පහසුකම් සහිත ආරක්ෂිත ජීවිතයක් සැපයීමට අපි කැපවී සිටින්නෙමු.
අප වෙතින් ඔබට :
- පිරිසිදු සහ සනීපාරක්ෂිත පරිසරයක්.
- වෘත්තීය සහ පළපුරුදු සෞඛ්‍ය කාර්යමණ්ඩලය.
- එකිනෙකට වෙන්වූ නිදන ඇදවල්
- සෞඛ්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස්.
- සංස්කෘතික, හා විනෝදාස්වාද කටයුතු.
- ආගමික කටයුතු.
- තනි තනිව පරිභෝජනයට විදුලි පංකා
- CCTV කැමරා පද්ධතිය
- එක් එක් පුද්ගලයන් ගැන වෙන වෙනම අවධානයක්
ඔබේ විශ්‍රාම ජීවිතයට නව අරමුණක් එක් කරන්න අදම අප හා සම්බන්ධ වන්න!
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: 761073809📞
Call : 705693809📞
ඔබේ අනාගතයටත්, සුවදායක විශ්‍රාම ජීවිතයකටත් අපි අදහස් කරන්නේ නව අත්දැකීමක් ලබා දීමයි. ඔබත් එක්වන්න!
**සමාදර.....සැමට ආදරය එක ලෙස දෙන ඔබේ නිවහන

🌹 දරුවන් ඔවුන්ගේ දියුණුව සදහා විදේශ ගත වුවහොත් ඔවුන් හැමෝම පිටව ගියදා යම් දවසක  ඔබත් එක්ක ඉතිරි වන්නේ ඔබේ බිරිඳ / සැමියා...
29/11/2024

🌹 දරුවන් ඔවුන්ගේ දියුණුව සදහා විදේශ ගත වුවහොත් ඔවුන් හැමෝම පිටව ගියදා යම් දවසක ඔබත් එක්ක ඉතිරි වන්නේ ඔබේ බිරිඳ / සැමියා පමණයි .
ඔයාගෙ වටේ කවුරු හිටියත් අවසානයේ ඔබ අසරණ වෙලා එක තැනක හිටියොත් ඉතිරි වෙන්නේ ඔබ දෙදෙනාට ඔබ දෙදෙනාම පමණයි..
එසේත් නැතිනම් ඔබ දෙදෙනාගෙන් එක් අයෙක් පමණි...
සැමට එක ලෙස ආදරය අපේ සමාදර නිවසෙන් ඔබට ලබා දීමට ඔබ පැමිණෙන තුරු අපි මගබලා සිටිමු...
එන්න...අපගේ දෙමව්පියන් මෙන් අපි ඔබව ආදරයෙන් රැකබලා ගන්නම්...😘😘🌷🌷

සැමට එක ලෙස ආදරය ( සමාදර )අප වෙතින් පමණි..
17/11/2024

සැමට එක ලෙස ආදරය ( සමාදර )අප වෙතින් පමණි..

ආදරයෙන් ඔබව රැක බලා ගන්නා අපේ නිවහන
17/11/2024

ආදරයෙන් ඔබව රැක බලා ගන්නා අපේ නිවහන

Address

No. 175, Prison Road, Kalutara North
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Samadara elderly home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category