Mind With Nadee

Call Contact the practice

Mind With Nadee “Helping you understand love & your mind 🧠✨
DM for private sessions 💬”

03/06/2026

ඔයාල දෙන්නත් ගැළැපෙනවද
❤️🥰

30/05/2026

💔 ඔයත් තව කෙනෙක් මත depend වෙලාද..❤️‍🩹

“ජිවිතයේ අදුරුම කාලයේ ඔබ ඔබේ විශිෂ්ඨතම නිර්මාණය බිහි කරන්න.....ජීවිතයේ අඳුරුම කාලය, ඔබේ ආලෝකමත්ම නිර්මාණය බිහිවෙන තැන වෙ...
29/05/2026

“ජිවිතයේ අදුරුම කාලයේ ඔබ ඔබේ විශිෂ්ඨතම නිර්මාණය බිහි කරන්න.....

ජීවිතයේ අඳුරුම කාලය, ඔබේ ආලෝකමත්ම නිර්මාණය බිහිවෙන තැන වෙන්න පුළුවන්...”

ලෝක ප්‍රසිද්ධ සංගීතවේදී බීතෝවන්ගේ අමරණීය සංගීත නිර්මාණ බොහොමයක් බිහිවුණේ ඔහුට සම්පූර්ණයෙන්ම ඇසීම නැතිව ගිය කාලයේදීයි. ජනතාවගේ අත්පොළසන් හඬ ඔහුට නොඇසුණත්, ඔහු තම වේදනාව සංගීතයක් කරලා ලෝකයට දායාද කළා.

ජේ. කේ. රොව්ලින්ගේ ජීවිතයත් ඒ වගේමයි. ජීවිතයේ දැඩි අසීරු අවධියක, තනිව දරුවෙකු සමඟ ජීවත් වෙමින් හිටපු ඇය, තම දුකෙන් ගැලවෙන්න කතා ලියන්න පටන් ගත්තා. ඒ කතා පසුව ලෝකයම ආදරය කළ “හැරී පෝටර්” බවට පත්වුණා.

මාර්කේස් තම “සියක් වසක හුදකලාව” වැනි අතිවිශිෂ්ට කෘතිය ලියද්දී, ඔහුගේ පවුල ජීවිතය ගැටගහගත්තේ ගෙදර බඩු විකුණමින්. ඒත් ඔහු නතර වුණේ නැහැ.
ජීවිතයේ අමාරු කාලයන් මිනිස්සුන්ව බිඳ දමන්නත් පුළුවන්.
හැබැයි සමහරු ඒ වේදනාවම තමන්ගේ ශක්තියක් කරගෙන ලෝකයට ලස්සන දෙයක් දෙනවා.

ඉතින්…

ඔබත් ඔබගේ අසීරුම කාලයේදී අත්හැරලා නොයන්න.
ඔබේ හොඳම නිර්මාණය, හොඳම ජයග්‍රහණය, හොඳම “ඔබ” බිහිවෙන්නේ මේ මොහොතෙන් වෙන්න පුළුවන්.

28/05/2026

ඔයාගෙ Relationship එක ඇතුලෙත් ඔයා හැසිරෙන්නේ මෙහෙමද

27/05/2026

එයාව පස්සෙ හදා ගන්න හිතනවද🦾🫣

26/05/2026

🧠💔
Break වෙන්න ඕනේ memory එකෙන්, heart එකෙන් නෙවෙයි.”




#අමතකකරන්න #ජීවිතය #ආදරය #මනෝවිද්‍යාව

24/05/2026

සමහර වෙලාවට අපි හිතන ආදරය… ඇත්තටම limerence එකක් වෙන්න පුළුවන්

thoughts, waiting, overthinking වලින් හැදෙන emotional addiction loop එකක් 💭”

23/05/2026

එයත් ඔයාව නොසලකා හරිනවද


Address

17 NAPANA GUNNEPANA
Kandy
20270

Telephone

+94775468659

Website

Alerts

Be the first to know and let us send you an email when Mind With Nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mind With Nadee:

Shortcuts

Share