Bhanu Ayurvedic Medical Center

Bhanu Ayurvedic Medical Center Dr. Devmini Benaragama
BAMS (Hons) - University of Colombo
Certificate in proficiency of Ayurveda (SASDI)
Dip. in Panchakarma
Reg. No. 15745

🛑 ලැජ්ජාව නිසා ජීවිත කාලෙම විඳවන "අර්ශස්" රෝගයෙන් ඔබටත් තවමත් නිදහසක් නැද්ද?ගොඩක් අය අර්ශස් රෝගයට ප්‍රතිකාර ගන්න එන්නේ ර...
04/06/2026

🛑 ලැජ්ජාව නිසා ජීවිත කාලෙම විඳවන "අර්ශස්" රෝගයෙන් ඔබටත් තවමත් නිදහසක් නැද්ද?

ගොඩක් අය අර්ශස් රෝගයට ප්‍රතිකාර ගන්න එන්නේ රෝගය ගොඩක් දුර දිග ගියාට පස්සේ. ඒකට ප්‍රධානම හේතුව තමයි අනවශ්‍ය ලැජ්ජාව සහ වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති අකමැත්ත.

නමුත් ඔබ දන්නවාද? රෝගය සඟවාගෙන සිටීමෙන් සිදුවන්නේ රෝගය තවත් උත්සන්න වීම පමණයි. ඉන්පසුව ඉක්මන් සුවය සොයා එක එක ප්‍රතිකාර පස්සේ දුවනවාට වඩා, මුල් අවස්ථාවේදීම නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු වීමෙන් මේ දුකෙන් සදහටම මිදෙන්න පුළුවන්.

🌿 ආයුර්වේදයට අනුව අර්ශස් සුව කළ හැකිද?
නියත වශයෙන්ම හැකියි! ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අර්ශස් කියන්නේ සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්ත්වයක්. සුව කළ නොහැකි අවස්ථා පවතින්නේ ඉතාමත් කලාතුරකින් පමණයි.

බාහිර හා අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාර මගින් වගේම,

රෝගී තත්ත්වය අනුව ක්ෂාර කර්ම (Application of alkali), ශල්‍ය කර්ම සහ අග්නි කර්ම වැනි ඉතා සාර්ථක ආයුර්වේද ක්‍රමවේද මගින් මෙය මුලිනුපුටා දැමිය හැකියි.

⚠️ අර්ශස් හටගැනීමට ප්‍රධානතම හේතු මෙන්න:
🍅 තක්කාලි, ඉස්සෝ, දැල්ලෝ, බලමාළු වැනි උෂ්ණාධික ආහාර නිතර ආහාරයට ගැනීම.
🏋️ අධික ලෙස ව්‍යායාම කිරීම හෝ බර ඉසිලීම.
🚽 දීර්ඝ කාලීනව වැසිකිලි යාමේ අවශ්‍යතාව (මල වේගය) දරා සිටීම.
🪑 රළු හෝ තද ආසන මත දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම.
🛑 දීර්ඝ කාලීනව පවතින මලබද්ධය.

🔍 අර්ශස් රෝගයේ නියම ලක්ෂණ ඔබ හඳුනනවාද?
ගොඩක් අය හිතන්නේ ගුද මාර්ගයෙන් ලේ පිටවීම පමණක්ම අර්ශස් කියායි. නමුත් ලේ පිටවන සෑම තත්ත්වයක්ම අර්ශස් නොවේ. ඔබටත් මේ ලක්ෂණ තියෙනවාදැයි බලන්න:

මලබද්ධය (මලපහ පිටකිරීමේ අපහසුව)
ගුද මාර්ගයේ පවතින අධික වේදනාව සහ දැවිල්ල
වැසිකිලි යාමේදී හෝ වෙනත් අවස්ථාවල ගුද මාර්ගය අවට ගැටිති (Glands) මතුවීම
ගුද මාර්ගයෙන් ලේ පිටවීම

✨ ලැජ්ජාව පසෙකලා සුවදායී හෙටක් වෙනුවෙන් පියවරක් තබන්න!
ඉහත රෝග ලක්ෂණ ඔබටත් පවතී නම්, ලැජ්ජාව නිසා රෝගය සඟවාගෙන ජීවිත කාලය පුරාම විඳවන්න එපා. නීත්‍යානුකූල, වගකිවයුතු ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා අදම යොමු වන්න.

අර්ශස් රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන, සාර්ථකව සහ විශ්වාසනීයව සුවකර ගැනීම සඳහා "භානු ආයුර්වේද මධ්‍යස්ථානය" වෙත පැමිණෙන්න. අපගේ පළපුරුදු වෛද්‍ය මඬුල්ල ඔබට නිවැරදි සුවය ළඟා කරදීමට සූදානම්.

📞 වැඩිදුර විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න: 071 177 1406

📍 ලිපිනය:

අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
උදෑසන 9.30 සිට සවස 6.00 දක්වා
🏥No 535, නුවර පාර, රන්වල, කෑගල්ල
https://maps.app.goo.gl/JNXGCYTGrrF13Uti6
🟢බදාදා සහ සිකුරාදා
උදෑසන 9.00 -11.00 සහ සවස 2.00 - 7.00 දක්වා සහ
ඉරිදා උදෑසන 10.00 සිට සවස 7.00 දක්වා
🏥A46, ලීනියාකඩුව, නෙලුන්දෙනිය.
https://maps.app.goo.gl/YRc3ga6wrZzBJvwg8
යන වෛද්‍ය මද්‍යස්ථානයන්හිදී සිදු කරනු ලැබේ

Dr. Devmini Benaragama
BAMS (Hons) - University of Colombo
Certificate in proficiency of Ayurveda (SASDI)
Dip. in Panchakarma
Reg. No. 15745

28/05/2026

දියවැඩියාව (Diabetes) පාලනය කරගන්න බැරුව තමත් දුක් විඳිනවාද? 😭🩸
නිවසේදීම කරන්න පුළුවන් සරලම ආයුර්වේද රහස් මෙන්න! 🌿✨

#දියවැඩියාව

භානු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය  🩺සියලූම සර්වාංග රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර 🌿✨ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර නිසි රෝග ...
28/05/2026

භානු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය 🩺
සියලූම සර්වාංග රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර 🌿✨

ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර නිසි රෝග විනිශ්චයෙන් අනතුරුව භානු ආයුර්වේද වෛද්‍ය මද්‍යස්ථානයේදී ඔබට ලබා ගත හැක.

වැඩි විස්තර සඳහා : 071 177 1406

Dr. Devmini Benaragama
BAMS (Hons) - University of Colombo
Certificate in proficiency of Ayurveda (SASDI)
Dip. in Panchakarma
Reg. No. 15745

#

27/05/2026

ඔබත් නිතරම වද දෙන දරුණු ගෙල හෝ කොන්දේ කැක්කුමකින් පීඩා විඳිනවාද ? 🩺🌿

25/05/2026

ශරීරයේ අධික කොලෙස්ට්‍රෝල් තත්වය පාලනය කරගන්නෙ කොහොමද ? ✨🌱🩺

22/05/2026

කොච්චර කෑවත් ඇඟ මහත් වෙන්නේ නැද්ද? 😭💪 නිරෝගීව බර වැඩි කරගන්න ගෙදරදීම හදාගන්න පුළුවන් සුපිරි ස්වභාවික පානය මෙන්න! 🍌🥛✨

21/05/2026

ඔයාගෙත් කොණ්ඩෙ ගොඩක් යනවාද? 😱 මිල අධික බෙහෙත් වෙනුවට ගෙදරදීම කරන්න පුළුවන් මේ සරල දේශීය ප්‍රතිකාරය අත්හදා බලන්න! 🌿🩺

18/05/2026

කොලෙස්ට්‍රෝල් පාලනයට තෙල් කෑම නොකා හිටියම ඇතිද? 🩺🚫
ඔබත් හිතන්නේ කොලෙස්ට්‍රෝල් හැදෙන්නේ තෙල් කෑම නිසා විතරක්ම කියලද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඔබ හිතන නෙවෙයි ඇත්ත! 😱👇

17/05/2026

මුහුණේ ලප කැළැල් නිසා පෙනුම අවපැහැ වෙලාද? 😭✨ ඒ කරදරයෙන් මිදෙන්න සරලම ස්වභාවික රහස මෙන්න! 🩺 උත්සාහ කරලා බලන්න.

16/05/2026

කොච්චර බෙහෙත් කරත් ගැස්ට්‍රයිටිස් හොඳ වෙන්නේ නැද්ද? 😭💊 සුවවන රහස මෙන්න! 🩺✨

Address

Nelumdeniya
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Bhanu Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share