Ceylinco ViP Genaral Inshurace.

Ceylinco ViP Genaral Inshurace. At Ceylinco General Insurance, we have served the people of our nation with the finest in innovative insurance products and services for over 25 years.

15/07/2026

10/05/2026
සුබ පැතුම් ❕💐🤝🥰🤝💐පදින ඔයටයි ..නගින එයටයි....රක්ශනය 2MBarnd New ( පෙට්‍රල් / ඉලෙක්ට්‍රික් ) Bike එකට ලංකාවෙ තියෙන හොඳම ඉන...
09/03/2026

සුබ පැතුම් ❕💐🤝🥰🤝💐

පදින ඔයටයි ..නගින එයටයි....රක්ශනය 2M

Barnd New ( පෙට්‍රල් / ඉලෙක්ට්‍රික් ) Bike එකට ලංකාවෙ තියෙන හොඳම ඉන්ශුවරන්ස් එක

CEYLINCO GENERAL INSURANCE LTD

💵 රුපියලක් අඩු නැතුව ක්ලේම් එක අතට..

🛑පැදගෙන යන ඔයාට - ලක්ෂ 15 ක්

🛵බරපතල රෝග 20 ක් සදහා සෞඛ්‍ය රක්ෂනය ( හදවත් රෝග ,පිලිකා ,වකුගඩු ආබාධ වැනි බරපතල රෝග සදහා )

*රු. 200,000/- දක්වා*

🛵අනතුරක් හේතුවෙන් රෝහල් ගතවිමකදි

*රු.500,000/- දක්වා*

🛵හදිසි අනතුරකින් සිදුවන මරණකදි හෝ පුර්ණ ආබාදිත විමකදි

*රු.500,000/- දක්වා*

🛵අනතුරක් නිසා අවශ්‍යවන ප්ලාස්ටික් සැත්කම් සදහා

*රු.300,000/- දක්වා*

🛑පසුපස යන එයාට - ලක්ෂ 5 ක්

🛵හදිසි අනතුරකින් සිදුවන මරණයකදි හෝ පුර්ණ ආබාධිත විමකදි

*රු.200,000/- දක්වා*

🛵අනතුරක් නිසා අවශයවන ප්ලාස්ටික් සැත්කම් සදාහා

*රු.300,00/- දක්වා*

🛑දෛනික දිමනාව

🛵පදින ඔයාට ( හදිස්සි අනතුරකදි රජයේ රෝහල් ගතවිමකදි දින 3 ක් දක්වා දිනකට

*රු.2,500/- බැගින්*

🛵මොටර් බයික් එකට සිදුවන හදිසි අනතුරක් හෙතුවෙන් අලුත්වැඩියාව දින 02 ඉක්මවා යයි නම් දින 05 ක් දක්වා දිනකට

*රු.1,000/- බැගින්*

🛑අනතුරකදි ලිසිං වාරික ගෙවිම්

🛵 රක්ෂිතයා හදිසි අනතුරකින් සදි 2 ට වඩා රෝහල් ගතවිමකදි

*මාසික ලීසිං වාරිකය*

🛵රක්ෂිතයා හදිසි අනතුරකින් පුර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් මාස 06 ක ලිසිං වාරිකය හෝ උපරිමය

*රු.100,000/-දක්වා*

💢Naveen Asanka Ceylinco General Insurance

076-7712705/076-6191080

Call / whatsapp@highlight @highlight

සුබ පැතුම් 🚗🚙🚛🚌🥰💐🔴ඔබ unregistered/ register වහනයක් ගන්නවද?🔴👉👉👉👉CEYLINCO GENERAL INSURANCE LTDහැප්පුනත් ගෙවනවා, ලෙඩක් හැද...
09/03/2026

සුබ පැතුම් 🚗🚙🚛🚌🥰💐

🔴ඔබ unregistered/ register වහනයක් ගන්නවද?🔴
👉👉👉👉

CEYLINCO GENERAL INSURANCE LTD

හැප්පුනත් ගෙවනවා, ලෙඩක් හැදුනත් ගෙවනවා...
ලෝකෙටම එකයි..
දැන්ම අමතා අපගේ අද්විතීය සේවා වෙනස අත්විඳින්න.. නිවසේ සිට දැන්ම ඔබගේ ඉන්ශුවරන්ස් එක ලබා ගන්න.. ☎️ 0726191080
ගාන අඩුයි කියලා ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලත් ඔයාටත් මෙහෙම වුනාද??
❌ හැපිල්ලා වාහනේ හදන්න ගිහින් අතිනුත් ගෙව්වද??
❌ එක එක හේතු කිය කිය ක්ලේම් එක රිජෙක්ට් කලාද??
❌ පොලිස් රිපොර්ට් , අර රිපොර්ට් ගන්න රට වටේ රස්තියාදු ගැහුවද??
❌ වාහනේ හදනකන් කුලී රථ වලට කීයක් ගෙව්වද ??
❌ ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්ශුවරන්ස් එකෙන් එනකන් පැය ගානක් පාරෙ හිටියද??
⚠️ ගාන අඩුවෙන් ෆුල් ඉන්ශුවරන්ස් එකක් දානවා කියලා හිතලා ඉන්ශුවරන්ස් බාග දෙන තැනකට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ...
🥇 ලංකාවෙ අංක එක සෙලින්කෝ VIP අපිට කතාකරන්න..
🚗 වාහනය හැප්පුනොත් කිසිම අඩුවක් නැතුව ඉක්මනින් වන්දිය අතට.
🚗 වාහනයේ නිශ්පාදන දෝෂ සඳහා අවුරුදු 10 ක වොරන්ටියක්.. ( නිශ්පාදිත වර්ශයේ සිට වසර 10 ක් දක්වා )
🚗 ඇක්සිඩන්ට් රෙපෙයාර් එකට දින 4 කට වැඩිය යනවානම් ඔබගේ හැප්පුන වාහනයට සාමාන වාහනයක් දින 14 ක් වෙනකන් අපි දෙනවා.
🚗 රුපියල් මිලියනයක බරපතළ රෝග රක්ෂණාවරණයක්.
🚗 රුපියල් මිලියන 10 ක හදිසි අනතුරු සෞඛ්‍ය රක්ෂණාවරණයක්..
(මෙය සාමාන්‍ය ශාඛාවන් ඔස්සේ ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න)
👉 දැනට මෙම සියලු වරප්‍රසාද ලබාගත හැකි වන්නේ අපගෙන් පමණක් වුවත් ලංකාවේ කොහේ හිටියත් ඕනෑම ලාංකිකයෙකුට අප අමතා මෙම සුවිශේෂී අවස්ථාව ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.
👉 සියල්ල Online ක්‍රමවේදය ඔස්සේ සිදුකරගැනීමේ හැකියාව ඇති බැවින් විශ්වාසවන්තව ගනුදෙනු කිරීම සදහා ඔබට ආසන්නම ශාඛාව භාවිතා කිරීමේ හැකියාවද අප ඔබට සකසා දෙනු ඇත.
මෙවැනි ප්‍රතිලාභ රැසක් සමගින්..
🏅 ඔබට ඔබගේ වාහනයේ ඉන්ශුවරන්ස් එක අලුත් කරගන්න රස්තියාදු වෙන්නෙ නැතුව , යම් අනතුරක් සිදු වූ අවස්ථාවේ සිට ඔබගේ වාහනය ගෙදරට ගෙන එන තෙක් අවශ්‍ය සියලුම කටයුතු , සේවාවන් සැපයීම සඳහා ඔබ
වෙනුවෙන්ම කැපවුනු සාමාන්‍ය රක්ෂණ ක්ෂෙත්‍රයේ වසර ගනනාවක ඔන්ලයින් ඉන්ශුවරන්ස් සේවා සපයන දිවයිනේ ප්‍රමුඛයා ☎️
0726191080
සියලුම විස්තර සඳහා අමතන්න..

👉 Naveen
0726191080
( Whatsapp / call )
Ceylinco General Insurance

සුබ පැතුම 🚗🚙🚛🚌🥰💐🔴ඔබ unregistered/ register වහනයක් ගන්නවද?🔴👉👉👉👉CEYLINCO GENERAL INSURANCE LTDහැප්පුනත් ගෙවනවා, ලෙඩක් හැදු...
09/03/2026

සුබ පැතුම 🚗🚙🚛🚌🥰💐

ලෝක කාන්තා දිනය වෙනුවෙන් ,ඔබ සදහා වරප්‍රසාද රැසක්..
08/03/2026

ලෝක කාන්තා දිනය වෙනුවෙන් ,ඔබ සදහා වරප්‍රසාද රැසක්..

24/12/2025

මාගෙ වටිනා රක්ශන පරිබොගිකයනි...2025/12/25 සහා 2025/12/26 යන දෙදින අප සියලුම ආයත්න නිවඩු දිනයක් ලෙස ප්‍රකශයට පත් කර ඇත.මෙයින් ඔබට ඇති විය හැකි යම් අපහසුතාවයක් සඳහා මම සමාව අයදිමි.

I apologize for any inconvenience this may cause you.
2025/12/27 දින සියලු කටයුතු සිදු කෙරෙ..
Ceylinco genaral inshurace -Ruwanwalla
Marketing executive :Naveen Senarathna
[email protected]

Gmail is email that’s intuitive, efficient, and useful. 15 GB of storage, less spam, and mobile access.

World no 1 # inshurace company ..
22/12/2025

World no 1 # inshurace company ..

Address

Ruwanwalle
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylinco ViP Genaral Inshurace. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share