කිරළව නිසල අරණ - Kiralawa International Spiritual center

  • Home
  • Sri Lanka
  • Kekirawa
  • කිරළව නිසල අරණ - Kiralawa International Spiritual center

කිරළව නිසල අරණ - Kiralawa  International Spiritual center දැවුනු තැවුනු සිත් නිවනු පිනිස සදහම් පෙලහර ࿐ Buddhist guide for a Happy Life.

ප.ව. 6.00 ට බැලුම්මහර රතුපස්වල - වැලිපිටිටනිය ශ්‍රී නාග පිරිවෙන් විහාරස්ථානයේ දී2026 සැප්තැම්බර් - 19පින් කැමති සියල්ලෝ ...
18/09/2026

ප.ව. 6.00 ට බැලුම්මහර රතුපස්වල - වැලිපිටිටනිය ශ්‍රී නාග පිරිවෙන් විහාරස්ථානයේ දී

2026 සැප්තැම්බර් - 19

පින් කැමති සියල්ලෝ පැමිණෙන්වා

14/09/2026

සුගත තථාගත භාග්‍යවත් මාගේ බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාද ලබන ලද අසූවක් මහ රහත් උත්තමයාණන් වහන්සේලා උදෙසා පවත්වන්නට යෙදුණු උත්තම පූජාව ඔබත් දැක බලා සාදු සිතින් අනුමෝදන් වන්න෴

මේ සඳහා දායකත්වය දුන් එංගලන්තයෙහි පදිංචි ඉරේෂා මහත්මිය ඇතුළු ඒ පවුලේ සැම දෙනාටම අපගේ පුණ්‍යානුමෝදනාව🙏🙏🙏

10/09/2026

ඇතාබැඳිබව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පින්වත් ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් පැවැත් වූ ධර්ම දේශනාව෴෴,

සුගත තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක අසූ මහරහතන් වහන්සේලාගේ උත්තම ගුණ වන්දනාව    2026-08-12 සවස 5:30 ට ...
31/08/2026

සුගත තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක අසූ මහරහතන් වහන්සේලාගේ උත්තම ගුණ වන්දනාව 2026-08-12 සවස 5:30 ට
ඔබටත් ශ්‍රමයෙන් දායක විය හැකිය
විමසීම-0762334802
꧁━━━━━ •⊰🛞⊱• ━━━━━꧂
ඔබේ කලණ මිතුරන්ටත් මෙම පණිවිඩය share කරන්න.

31/08/2026

අනේක දුක්කම් කටලු පිරුණු සංසාර ගමනකි. මෙය නිමා කළ යුතුමය෴ ඒ බුදු පදය දේශනා කළ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏

ඇතාබැඳිවැව පුරාණ විහාරය
විමසීම්- 0762334802

28/08/2026

සුගත තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක අසූ මහරහතන් වහන්සේලාගේ උත්තම ගුණ වන්දනාව 2026-08-12 සවස 5:30 ට ඔබත් එක්වන්න
꧁━━━━━ •⊰🛞⊱• ━━━━━꧂
විමසීම-0762334802

අප පින්වත් ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්෴ඔබ සැමට මෙත් සිතින් ආරාධනා
22/08/2026

අප පින්වත් ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්෴
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා

14/08/2026

ඉවසීම පුරුදු නොකළ දරුවෙක්ගෙන් අනාගතයක් බලාපොරොත්තු වෙන්න එපා.
꧁━━━━━•⊰🛞⊱• ━━━━━꧂

කිරලව නිසල අරණ අන්තර්ජාතික ආධ්‍යාත්මික සුව මධ්‍යස්ථාන පින්වත් අප ස්වාමීන් වහන්සේ
•⊰🛞⊱•
සම්බන්ධ වීම සඳහා-0762334802

“දැවුණු තැවුනු සිත් නිවනු පිනිස සදහම් පෙළහර”ශිෂ්‍යත්ව දරුවන්ටත් උසස් පෙළ විභාගයට පෙනී සිටින් දූ දරුවන්ටත් ආශිර්වාද පතා  ...
06/08/2026

“දැවුණු තැවුනු සිත් නිවනු පිනිස සදහම් පෙළහර”

ශිෂ්‍යත්ව දරුවන්ටත් උසස් පෙළ විභාගයට පෙනී සිටින් දූ දරුවන්ටත් ආශිර්වාද පතා සිදු කළ ආශිර්වාදාත්මක පූජාව෴෴෴෴

06/08/2026

“දැවුණු තැවුනු සිති නිවනු පිනිස සදහම් පෙළහර”

ශිෂ්‍යත්ව දරුවන්ටත් උසස් පෙළ විභාගයට පෙනී සිටින් දූ දරුවන්ටත් ආශිර්වාද පතා සිදු කළ ආශිර්වාදාත්මක පූජාව෴෴෴෴

Address

Pubbogama, Kiralava
Kekirawa
50122

Telephone

+94762334802

Website

Alerts

Be the first to know and let us send you an email when කිරළව නිසල අරණ - Kiralawa International Spiritual center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කිරළව නිසල අරණ - Kiralawa International Spiritual center:

Share