Gouri wellness.

Gouri wellness. We aim to bring you beauty and healing

පාද සත්කාර  ඔබ හොද ප්‍රබෝධමත් බවක් සහ හොද විවේකයක් ලබා දෙයි.පාද අපගේ ශරීයයේම බර උසුලන අතර කුඩාම දෛනික කාර්යයන් සඳහා පවා ...
03/08/2023

පාද සත්කාර ඔබ හොද ප්‍රබෝධමත් බවක් සහ හොද විවේකයක් ලබා දෙයි.

පාද අපගේ ශරීයයේම බර උසුලන අතර කුඩාම දෛනික කාර්යයන් සඳහා පවා අත්‍යවශය වේ. පාද සම්බාහන මගින් ආතතිය සහ තද ගතිය සමනය කල හැකි අතර හොද රුධිර සැපයුමක් සහ නම්‍යශීලී බව ප්‍රවර්ධනය කරයි .හොඳ සම්බාහනයක් සිදු කිරීම මඟින් ඔබේ පාද රැකබලා ගැනීමෙන් සමස්ත පාද සෞඛ්‍ය යහපත් අතට හැරිය අතර එමගින් ඔබ ට නීරෝගී සහ ක්‍රියාශීලීව සිටීමට උපකාරී වේ.
අමතන්න 0765313606

Address

Sri Lanka, Nugegoda
Kohuwala
10250

Telephone

+94765313606

Website

Alerts

Be the first to know and let us send you an email when Gouri wellness. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category