Seth.lk

Seth.lk https://seth.lk Health and Wellness for All

25/04/2026

ඕනෙ දෙයක් ගෙදරටම ගෙන්වාගන්න අපේ website එකට එන්න 🤝 To purchase anything to your home please visit our website🤝

"Pharmacy පෝලිම් වල රස්තියාදු වෙලා, Trafic එකේ හිරවෙලා දැන් ඇති නේද? 🚗🚦ඔබේ මාසික ඖෂධ වේවා, හදිසියේ අවශ්‍ය වන බෙහෙතක් වේව...
24/03/2026

"Pharmacy පෝලිම් වල රස්තියාදු වෙලා, Trafic එකේ හිරවෙලා දැන් ඇති නේද? 🚗🚦

ඔබේ මාසික ඖෂධ වේවා, හදිසියේ අවශ්‍ය වන බෙහෙතක් වේවා, දැන් ඒ සියල්ල ඔබ සිටින තැනටම ගෙන්වා ගැනීමට Seth.lk සූදානම්. මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරක්ෂිතව ඖෂධ බෙදා හැරීම අපගේ වගකීමයි. 🇱🇰

✅ NMRA අනුමත උසස් තත්ත්වයේ ඖෂධ
✅ විටමින්, සුරතල් සතුන්ගේ ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන එකම තැනකින්
✅ රහස්‍යභාවය සුරකිමින් ඉතා ඉක්මනින් නිවසටම
තවත් ප්‍රමාද වෙන්න එපා. අදම පිවිසෙන්න, සෞඛ්‍ය සම්පන්න හෙටක් උදා කරගන්න.

🔗 පිවිසෙන්න: www.seth.lk
"

Address

No. 82, High Level Road
Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when Seth.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share