Ayu Lanka Ayurveda Hospital - Kottawa

Ayu Lanka Ayurveda Hospital - Kottawa කොට්ටාව – රුක්මලේ පිහිටි සම්පූර්ණ ආයුර්වේද රෝහල. සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපදේශනය යටතේ ප්‍රතිකාර සහ සුවතා සේවාවන්.

09/09/2026

🌿 If you could choose one Ayu Lanka treatment to enjoy for free, what would it be? 🌿

We asked our Ayu Lanka team this simple question — and their answers were interesting! 😊

From relaxing and rejuvenating treatments to therapies that help restore balance to the body and mind, everyone has their own favourite. Watch the video and find out what our team chose! 💚

Now it’s your turn 👇
If you could experience one treatment at Ayu Lanka, which one would you choose?

Tell us in the comments! 🌿✨

Ayu Lanka Ayurveda Hospital – Kottawa, Rukmale
Experience authentic Ayurveda for a healthier, more balanced life.

07/09/2026

පොඩ්ඩක් නවතින්න! 👀
මේ රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවාද?
ඖෂධ මත පමණක් රඳා නොසිට, දියවැඩියාව නිට්ටාවට සුව කරගැනීමට ආයුර්වේද ප්‍රතිකාර සොයනවාද? 💊❌
🌿 Ayu Lanka Ayurveda අපි ඔබ සමඟයි!
සම්පූර්ණ වැඩසටහන YouTube ඔස්සේ නරඹන්න.
👉https://youtu.be/KALDU-Coe3A
අදම අපගේ කොට්ටාව, වත්තල හෝ සීගිරිය ශාඛාවන් වෙත පැමිණෙන්න.
📞 කොට්ටාව: +94 76 130 1401
📞 වත්තල: 011 2 985 885
📞 සීගිරිය: 066 400 4003

25/08/2026

🌿 Your body deserves rest. Your mind deserves peace.
Escape the stress of everyday life and experience the soothing power of authentic Ayurvedic care at Ayu Lanka, Rukmale, Kottawa. Relax your body, calm your mind, and restore your natural sense of wellbeing with treatments designed around you. ✨
💚 Give yourself the care you deserve.
📞 Book your appointment today:
0112 084 095
🌐 Website: www.ayulankamedical.com
📍 Visit Ayu Lanka: Kottawa

Your body deserves a break. Your mind deserves a pause. 💆🏻‍♀️Relax, unwind and feel good again. 🌿 Take a little time for...
20/08/2026

Your body deserves a break. Your mind deserves a pause. 💆🏻‍♀️
Relax, unwind and feel good again. 🌿
Take a little time for yourself this August with Ayu Lanka’s Special Wellness Combo.
📞 Call Us: +94 761 301 401
🌐 Website: www.ayulankamedical.com
📍 𝐕𝐢𝐬𝐢𝐭 𝐎𝐮𝐫 𝐁𝐫𝐚𝐧𝐜𝐡𝐞𝐬: 𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚 | 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚

Skin Clinic By Ayu Lanka Hospital KottawaHealthy Skin Starts With The Right Knowledge.Join us for a FREE Skin Clinic to ...
20/08/2026

Skin Clinic By Ayu Lanka Hospital Kottawa
Healthy Skin Starts With The Right Knowledge.

Join us for a FREE Skin Clinic to learn about common skin conditions, their causes, prevention, and natural Ayurvedic treatment options.

🩺 Topics include:
* Acne
* Eczema
* Pigmentation
* Dark Circles
* Wrinkles
* Warts

👩‍⚕️ Session Conducted By

(Keerthi Sri Lankabhimani
Desha Shakthi, Vidya Bhushana)
Dr. Chamila Nishadari
BAMS(Hons) University of Colombo

📅 22 August 2026 (Saturday)
🕘 9.00 AM Onwords
📍 Ayu Lanka Ayurveda Hospital Kottawa
No. 393, High Level Road, Kottawa, Pannipitiya

✅ Free Skin Consultation
✅ Skin Health Awareness Session
✅ Natural Ayurvedic Treatment Guidance
✅ Interactive Q&A

📲 Call Or Whatsap To Register: +94 76 130 1401

Limited seats available – Register today

13/08/2026
11/08/2026

🌿 Your body deserves rest. Your mind deserves peace.

Escape the stress of everyday life and experience the soothing power of authentic Ayurvedic care at Ayu Lanka. Relax your body, calm your mind, and restore your natural sense of wellbeing with treatments designed around you. ✨

💚 Give yourself the care you deserve.

📞 Book your appointment today:
0112 084 095

🌐 Website: www.ayulankamedical.com

📍 Visit Ayu Lanka: Kottawa

🌸 දරු සම්පත පිළිබඳ ඔබටත් ප්‍රශ්න තිබේද?නිවැරදි මඟපෙන්වීමෙන් ඔබේ බලාපොරොත්තුවට නව ආරම්භයක් ලබා දෙන්න.ආයු ලංකා ආයුර්වේද රෝ...
10/08/2026

🌸 දරු සම්පත පිළිබඳ ඔබටත් ප්‍රශ්න තිබේද?

නිවැරදි මඟපෙන්වීමෙන් ඔබේ බලාපොරොත්තුවට නව ආරම්භයක් ලබා දෙන්න.

ආයු ලංකා ආයුර්වේද රෝහලේ පැවැත්වෙන “Dream to Parenthood – Open Day” වැඩසටහනට එක්වී, නොමිලේ සරුභාවය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියකට සහ වෛද්‍ය උපදේශනයකට සහභාගී වන්න.

👩‍❤️‍👨 කාන්තාවන් හා පුරුෂයන් තුළ ඇතිවිය හැකි සරුභාවය සම්බන්ධ ගැටලු
🌿 ගැබ් ගැනීමේ හැකියාවට බලපාන සාධක
🩺 ප්‍රතිකාර හා කළමනාකරණ ක්‍රම
❤️ ඉදිරියට ගත හැකි නිවැරදි පියවර
💬 ඔබගේ ප්‍රශ්න සඳහා අපගේ වෛද්‍ය කණ්ඩායමෙන් පිළිතුරු

ඇතුළුවීම නොමිලේ | වෛද්‍ය උපදේශනය නොමිලේ

📌 ආසන සංඛ්‍යාව සීමිතයි.

📅 2026 අගෝස්තු 29 සෙනසුරාදා
🕘 පෙ.ව. 9.00 සිට
📍 ආයු ලංකා ආයුර්වේද රෝහල – කොට්ටාව
📞 ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට: 0761 301 401

දරු සම්පත පිළිබඳ ඔබේ සිහිනයට නිවැරදි මඟපෙන්වීමක් සමඟ අදම පළමු පියවර තබන්න. ❤️

10/08/2026

"අඟිලි නමන්න බැරුව, බත් ටිකක්වත් කන්න බැරුව අවුරුදු එකහමාරක් තිස්සේ විඳපු වේදනාවට තිත!"
සුනෙත්‍රා මහත්මිය වසර එකහමාරක් පුරා අතේ අඟිලි නමන්න බැරුව දැඩි ලෙස පීඩා වින්දා. එදිනෙදා වැඩකටයුතු පමණක් නොවෙයි, තමන්ගේ අතින් බත් ටිකක්වත් කන්න බැරි තරමට ඇය අසරණ වෙලයි හිටියේ. 🥺
නමුත් ආයු ලංකා ආයුර්වේද රෝහලේ සුවිශේෂී ප්‍රතිකාර මඟින් ඉතා කෙටි කලකින් සාර්ථක සුවයක් ලබාගන්න ඇයට හැකි වුණා! 🌿🙌
ඔබත් අතේ අඟිලි තදවීම, නමන්න බැරිවීම හෝ සන්ධි වේදනාවලින් පෙළෙනවා නම්, තාවකාලික විසඳුම් වෙනුවට ආයුර්වේදයෙන් ස්ථිර සුවයක් ලබාගන්න! 🙏
📞 අමතන්න 0112 985 885 | 0112 084 095
📍 අපගේ ශාඛාවන්: වත්තල | කොට්ටාව | සීගිරිය
🌐 වෙබ් අඩවිය: www.ayulankamedical.com
💚 Ayu Lanka Ayurveda Hospital
"Valuable care for valuable life"

Address

35/4, Athurugiriya Road, Rukmale, Pannipitiya
Kottawa
10230

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Ayu Lanka Ayurveda Hospital - Kottawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share