Evia Medical Center

Evia Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evia Medical Center, Medical and health, Kurunegala Colony.

"ඔබේ සෞඛ්‍යය සඳහා විශ්වාසදායී සේවාවක් – වෛද්‍ය උපදේශන, තුවාල ප්‍රතිකාර,චර්ම රෝග,ලේ මල මුත්‍රා පරීක්ෂණ සහ ඖෂධ සේවාවන් එක් වහලක් යටතේ."
බුලුගහමුල හංදිය,පුත්තලම් පාර,මාස්පොත,කුරුණෑගල
Medical center- 0783813180/0783813103

නොමිලේ අදම ලියාපදිංචි වන්න මෙම අවස්තාව සීමිත පිරිසකට පමනයි
19/05/2026

නොමිලේ අදම ලියාපදිංචි වන්න මෙම අවස්තාව සීමිත පිරිසකට පමනයි

Evia වෙතින් සංවිධානය කරන ළමා වැඩිහිටි  විශේෂ ​නොමිලේ පෙනහළු පරීක්ෂාව - ළඟදීම! ​සීමිත පිරිසකට පමණක් ලබාදෙන මෙම වටිනා අවස්...
03/05/2026

Evia වෙතින් සංවිධානය කරන ළමා වැඩිහිටි විශේෂ ​නොමිලේ පෙනහළු පරීක්ෂාව - ළඟදීම!

​සීමිත පිරිසකට පමණක් ලබාදෙන මෙම වටිනා අවස්ථාව මඟහැර නොගන්න.(ලියාපදිංචි ආරම්ක දිනය පසුව දැනුම් දෙනු ලැබේ)

​✅ නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහා උපදෙස්
✅ පුර්ණ ලිපිඩ පරීක්ශාවක් (නිරාහාර )
✅රුධිර සීනී පරීක්ශාවක් (නිරාහාර)

. මෙඩිකල් සෙන්ටර් එකට අදාල සියලුම විමසීම් සඳහා කරුණාකර 078 3813180 හෝ 0783813103 යන දුරකතන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න....
22/04/2026

. මෙඩිකල් සෙන්ටර් එකට අදාල සියලුම විමසීම් සඳහා කරුණාකර 078 3813180 හෝ 0783813103 යන දුරකතන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න. ඔබට මෙම අංක හරහා වට්සප් (WhatsApp) මගින් ද තොරතුරු ලබාගත හැක

https://chat.whatsapp.com/CAzVRUmnBV2GVpo1sbtgwh?mode=gi_t

https://wa.me/qr/KK6GWYDFHIHFJ1

04/04/2026

Happy 1st Anniversary Evia Medical Center ❤️

ස්තූතියි අපි එක්ක රැදුන ඔයාල හැමෝටම

සුළු ශල්‍යකර්ම සහ තුවාල සත්කාරක සේවාවන් දැන් අපෙන්. ප්‍රමිතියෙන් යුත් ප්‍රතිකාර මගින් ඉක්මන් සුවය ලබාගන්න.    අපගේ සේවාව...
24/03/2026

සුළු ශල්‍යකර්ම සහ තුවාල සත්කාරක සේවාවන් දැන් අපෙන්. ප්‍රමිතියෙන් යුත් ප්‍රතිකාර මගින් ඉක්මන් සුවය ලබාගන්න.

අපගේ සේවාවන්:
⭕​සුළු ශල්‍යකර්ම (Minor Surgeries)
⭕​දියවැඩියා සහ අනෙකුත් තුවාල සඳහා විශේෂ සත්කාර
(Advanced Wound Care)

​📍 EVIA Medical Center - මස්පොත

වැඩි විස්තර සඳහා අමතන්න: 0783813180 / 0783813103"

සමට යටින් ඇති වන කුඩා තෙල් ගෙඩි හෙවත් ලිපෝමා (Lipoma)සරල සැත්කමක් මගින් ඉවත් කළ හැකි බව ඔබ දන්නවාද?​අප වෛද්‍ය මධ්‍යස්ථාන...
22/03/2026

සමට යටින් ඇති වන කුඩා තෙල් ගෙඩි හෙවත් ලිපෝමා (Lipoma)

සරල සැත්කමක් මගින් ඉවත් කළ හැකි බව ඔබ දන්නවාද?
​අප වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි රෝගියෙකුගේ ලිපෝමා තත්ත්වයක් සාර්ථකව පරීක්ෂා කර, සුළු සැත්කමක් (Minor Surgery) මගින් එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සමත් විය.
​ඇයි ලිපෝමා ඉවත් කරගත යුත්තේ?
​⭕පෙනුමට බාධාවක් වීම.
⭕​ස්නායු තෙරපීම නිසා වේදනාවක් ඇති වීම.
⭕​ප්‍රමාණයෙන් ක්‍රමයෙන් විශාල වීම.
​අදාළ ස්ථානය පමණක් හිරිවැටීමෙන් පසු වේදනාවකින් තොරව සිදු කිරීම.
​කෙටි කාලීන සුවය: සැත්කමෙන් පසු එදිනම නිවසට යාමට හැකි වීම.
​උසස් සෞඛ්‍ය ප්‍රමිතිය: විෂබීජහරණය කළ උපකරණ සහ ආරක්ෂිත පරිසරය.
​ඔබටත් මෙවැනි සමේ ඇති වන ගැටිති හෝ තෙල් ගෙඩි පිළිබඳ ගැටලු පවතී නම්, සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
​📍 ස්ථානය: බුලුගහමුල හන්දිය, පුත්තලම් පාර, මාස්පොත, කුරුණෑගල.
📞 විමසීම්: 078 3813180 / 0783813103

ඔබේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විශ්වාසනීය පියසක් - Evia Medical Center 🩺✨​නෙබියුලයිසර් ප්‍රතිකාරයේ සිට කුඩා සැත්කම් දක...
17/03/2026

ඔබේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විශ්වාසනීය පියසක් - Evia Medical Center 🩺✨
​නෙබියුලයිසර් ප්‍රතිකාරයේ සිට කුඩා සැත්කම් දක්වා සියලුම බාහිර රෝගී සේවාවන් (OPD) දැන් එකම වහලක් යටතේ
​📍 දැන්ම අප වෙත පැමිණෙන්න!
බුලුගහමුල හංදිය,පුත්තලම්පා,මාස්පොත,කුරුනෑගල
දුරකතන- 0783813180

ඔබේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විශ්වාසනීය පියසක් - Evia Medical Center 🩺✨​නෙබියුලයිසර් ප්‍රතිකාරයේ සිට කුඩා සැත්කම් දක...
17/03/2026

ඔබේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විශ්වාසනීය පියසක් - Evia Medical Center 🩺✨
​නෙබියුලයිසර් ප්‍රතිකාරයේ සිට කුඩා සැත්කම් දක්වා සියලුම බාහිර රෝගී සේවාවන් (OPD) දැන් එකම වහලක් යටින්.
​📍 දැන්ම අප වෙත පැමිණෙන්න!
බුලුගහමුල හංදිය,පුත්තලම්පාර,මාස්පොත,කුරුනෑගල,

දුරකතන අංක-0783813180

02/03/2026

අද දින 2026/03/2 සවස 4.30 සිට රාත්‍රී 9.00 දක්වා වෛද්‍ය ප්‍රතිකාර සදහා විවෘතව ඇත
Evia medical center 0783813180

01/03/2026

හෙට දින 2026/03/02 (පෝය දින ) උදෑසන 7.00 සිට 9.30 දක්වා සවස 4.30 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ
Evia medical center 0783813180

Address

Kurunegala Colony
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Evia Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share