ඇතුගල්පුර Elder care Home

ඇතුගල්පුර Elder care Home In our Care Home is provide accommodation and care for people who need extra support in their lives

01/09/2026
31/08/2026

අපේ ආයතනයේ හදවත් ඇති හෙදියන් ❤️

ඔවුන්ගේ කැපවීම නිසා තමයි අපේ ආදරණීය අම්මලා තාත්තලාට දවසේ පැය 24ම ආරක්ෂාව සහ සැලකිල්ල ලැබෙන්නේ.

Athugalpura Elder Care Home එකේ අපි අපේ හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙන වරප්‍රසාද:
✅ හොඳ වැටුප් සහ දීමනා
✅ නිවාඩු සහ විවේක පහසුකම්
✅ පුහුණු සහ දියුණු වීමේ අවස්ථා
✅ ගෞරවනීය රැකියා පරිසරයක්

ඔවුන්ගේ ආදරය සහ සේවය වෙනුවෙන් ස්තූතියි 🙏

ඔබේ ආදරණීයයන් අප වෙත භාරදෙන්න පුළුවන් විශ්වාසනීය තැනක්. වැඩි විස්තර සඳහා අමතන්න.

071 2908536/074 0295163

27/08/2026

Poya Religious Program | Athugalpura Elder Care Home - kurunegala,maspotha branch 🏠️

As part of our holistic elder care approach, we organized a temple visit for our residents this Poya.
Our elders engaged in religious observances including Dana offerings, Puja, and Dharma talks.

We are committed to ensuring our elders live with dignity, purpose, and spiritual fulfillment.

Thank you to everyone who supports this journey. 🙏

27/08/2026

Happy minds, happy hearts.

Our mental well-being programs keep our elders joyful and active every day.
More information -0712908536/0740295163

Routine Medical Check-up Completed ✅Athugalpura Elder Care HomeEnsuring the well-being of our residents is our daily com...
12/08/2026

Routine Medical Check-up Completed ✅
Athugalpura Elder Care Home

Ensuring the well-being of our residents is our daily commitment.
Today our doctor conducted complete health assessments at Athugalpura Elder Care Home.
Professional care with compassion.

10/08/2026

Golden Hands in Action ✨

Watch our beloved elders at Athugalpura Elder Care Home creating beautiful seed art with so much patience and joy.

Age is just a number. Their creativity and smiles inspire us every day ❤️

Respect to them. Pride for us. 🙏

A Dharma Sermon held with blessings for the elders at Athugalpura Elder Care Home and for all elders around the world.Ma...
09/08/2026

A Dharma Sermon held with blessings for the elders at Athugalpura Elder Care Home and for all elders around the world.
May this merit bring peace, health, and long life to all our respected senior mothers and fathers. 🌸

ලෝක මව්වරුන්ගේ දිනය සිහිපත් කරමින් මෙහෙණින් වහන්සේ වැඩම කොට පැවැත්වූ ධර්ම දේශණය 🙏🙏🙏
13/05/2026

ලෝක මව්වරුන්ගේ දිනය සිහිපත් කරමින් මෙහෙණින් වහන්සේ වැඩම කොට පැවැත්වූ ධර්ම දේශණය 🙏🙏🙏

🌸✨ඇතුගල්පුර Elder care Home නව වසර සැමරුම ✨🌸සංගීතය, ක්‍රීඩා, රසවත් ආහාර සහ සිනහවෙන් පිරුණු සුන්දර දවසක් 💜🎶 #ඇතුගල්පුර El...
07/05/2026

🌸✨ඇතුගල්පුර Elder care Home නව වසර සැමරුම ✨🌸

සංගීතය, ක්‍රීඩා, රසවත් ආහාර සහ සිනහවෙන් පිරුණු සුන්දර දවසක් 💜🎶

#ඇතුගල්පුර ElderCareHome 💜

දඹදිවට පූජා කිරීම සදහා අතින්ම නිමවූ කඨින චීවරය අතගස්වන මොහොත 🙏
23/03/2026

දඹදිවට පූජා කිරීම සදහා අතින්ම නිමවූ කඨින චීවරය අතගස්වන මොහොත 🙏

Address

Sappuwaththa, Gepallawa, Uhumeeyaa
Kurunegala
60094

Telephone

+94712908536

Website

Alerts

Be the first to know and let us send you an email when ඇතුගල්පුර Elder care Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ඇතුගල්පුර Elder care Home:

Shortcuts

Share