25/04/2025
නියම නිවැරැදි තෙල් සත්කාරයක් දැන් කුරුණෑගල අවට ඔබටත් නිවසේදීම ලබාගැනීමේ හැකියාව.
👉 FOOT MASSAGE : දෙපාවල වාත වේදනා ඉදිමුම් සඳහා සහ දෛනිකව කාර්‍යභහුලත්වය නිසා ඇතිවෙන අපහසුවලට සහනය දෙන තෙල් සත්කාර
👉HEAD MASSAGE : හිසේ කැක්කුම්, මිග්‍රේන්, අදි රුධිර පීඩනය නිසා ඇතිවෙන කැක්කුම්, සහ මානසික සහනයන් සඳහා තෛලභ්‍යංග සත්කාර
👉 FULL BODY MASSAGE : කොන්දේ වේදනා, උරහිස බෙල්ල ඇතුලු ස්ථාන වල වේදනා වලට, සම එල්ලා වැටීම අකලට වයසට යාම වලකන තෛල සත්කාර.
යොදා ගන්නා තෛල වර්ග ඖෂධීය තෛල වර්ග බවට සහතික වෙමු.
📲 පැකේජ විස්තර සඳහා අපගේ whatsapp නාමාවලියට පිවිසෙන්න.
📌 කුරුණෑගල අවට නිවසටම පැමිණ සත්කාර ලබා දේ.
💯 පිරිසිදු බාවය සහ විශ්වාසනීයත්වය 100% ආරක්ෂිතය