Kasaya.lk

Kasaya.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasaya.lk, Medical Center, Maharagama.

කාලයේ තාලයට සවිබර ඖෂධීය උරුමය!එදා ඉපැරණි වට්ටෝරුගත ඖෂධ නිවැරදිව නිසි ආකාරයෙන් ඔබට ලබාදුන් සේම, අද ද එම වට්ටෝරු එලෙසින්ම ...
09/10/2025

කාලයේ තාලයට සවිබර ඖෂධීය උරුමය!

එදා ඉපැරණි වට්ටෝරුගත ඖෂධ නිවැරදිව නිසි ආකාරයෙන් ඔබට ලබාදුන් සේම, අද ද එම වට්ටෝරු එලෙසින්ම ලබාදෙමින් තාක්ෂණයේ සහ සමාජයේ වෙනස්වීම් වලට අනුගත ව, හොදම දේ විශ්වාසනීයව දේශීය වෙදැදුරු පරම්පරාවන් සමඟ නිකැලැල්ව ඇතිකරගත් පළපුරුදු විශ්වාසයක්.

ඔබේ නීරෝගී ගතට සිතට ඇවැසි සියළුම දේ සඳහා ගොඩ වන්න..

නන්දන බෙහෙත් ශාලාව.
මහරගම.


#නන්දන_බෙහෙත්_ශාලාව







#ලංකාවේආයුර්වේද
#දේශීයවෙදකම
#සුවසහනය








සුවය පිරුණු උරුමයක්!නිදුක් නීරෝගීමත් ශ්‍රී ලාංකිකයාට දශක 07ක් පුරා විශ්වාසයෙන් පළපුරුද්දෙන් ප්‍රමුඛව නිවැරදිම පිරිසිදුම ...
08/10/2025

සුවය පිරුණු උරුමයක්!

නිදුක් නීරෝගීමත් ශ්‍රී ලාංකිකයාට දශක 07ක් පුරා විශ්වාසයෙන් පළපුරුද්දෙන් ප්‍රමුඛව නිවැරදිම පිරිසිදුම ඖෂධ සැපයූ අභිමානය.
නන්දන බෙහෙත් ශාලාව.
හයි ලෙවල් පාර,
මහරගම


#නන්දන_බෙහෙත්_ශාලාව







#ලංකාවේආයුර්වේද
#දේශීයවෙදකම
#සුවසහනය








දශක 7ක් , හෙළ කම රැකගත්, වෙද මහත්තයා!වසර 73ක්  පුරාවට හෙල වෙදැදුරන්ගේ විශ්වාසය දිනූ පරිනත ඖෂධ සැපයුම්කරු. පාරම්පරික, ආයු...
07/10/2025

දශක 7ක් , හෙළ කම රැකගත්, වෙද මහත්තයා!

වසර 73ක් පුරාවට හෙල වෙදැදුරන්ගේ විශ්වාසය දිනූ පරිනත ඖෂධ සැපයුම්කරු.

පාරම්පරික, ආයුර්වේද වෙදකමේ නියැලෙන ඔබට අවශ්‍ය සියළු දේ හෘදයාංගම විශ්වාසයෙන් යුතුව මිළදී ගන්න.

නන්දන බෙහෙත් ශාලාව.
හයිලෙවල් පාර,
මහරගම.


#නන්දන_බෙහෙත්_ශාලාව







#ලංකාවේආයුර්වේද
#දේශීයවෙදකම
#සුවසහනය








පළපුරුද්දක වසර 73ක විශ්වාසය!ශ්‍රී ලාංකික දේශීය වෙද උරුමයේ වසර 73 ක උරුමය. - නන්දන බෙහෙත් ශාලාව - පළපුරුද්දක විශ්වාසය.ඔබට...
06/10/2025

පළපුරුද්දක වසර 73ක විශ්වාසය!

ශ්‍රී ලාංකික දේශීය වෙද උරුමයේ වසර 73 ක උරුමය. - නන්දන බෙහෙත් ශාලාව - පළපුරුද්දක විශ්වාසය.
ඔබට හුරු පුරුදු දේශීය ආයුර්වේද වෙද මහත්මයා...

ඔබට ඇවැසි සියළු ආයුර්වේද නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව සපයමින්....


#නන්දන_බෙහෙත්_ශාලාව







#ලංකාවේආයුර්වේද
#දේශීයවෙදකම
#සුවසහනය








Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Kasaya.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category