Kandy Labs Yatawaththa

Kandy Labs Yatawaththa Trust & Accuracy

අපගේ නවතම ශාඛාව මාදිපොළ රෝහල හංදියේ දී අප්‍රේල් මස 22 දින ඔබ වෙනුවෙන් ආරම්භ කරන ලදී.
25/04/2026

අපගේ නවතම ශාඛාව මාදිපොළ රෝහල හංදියේ දී අප්‍රේල් මස 22 දින ඔබ වෙනුවෙන් ආරම්භ කරන ලදී.

25/04/2026

වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදී, රසායනාගාර සහායක (MLT/MLT assistant) තනතුරු සඳහා ඇබෑර්තු ඇත!!

ක්ෂේත්‍රයේ දැනුම සහ පලපුරුද්ද සහිත ඕනෑම අයෙකුට ඉල්ලුම් කල හැක.

Kandy Labs laboratories by Dambulla Nursing Home 🏥

MLT / MLT assistant සඳහන් කර, ඔබේ CV එක WhatsApp කරන්න :
☎️ 0712584848

09/01/2026

යටවත්ත ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානක් (Channeling centre)හා රුධිර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සදහා *වයස අවු:18-35* අතර ගැහැනු ළමුන් සදහා ඈබෑර්තු ඇත.

♦️ආකර්ෂණීය වැටුප් සහිතයි

ඔබගේ අයදුම්පත් (CV) අපගේ පහත වට්සැප් අංකයට යොමු කරන්න.

විමසීම් ☎️:*071-2584848*

Address

Dambulla
Matale
21100

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Labs Yatawaththa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share